my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

Jul 26, 2011
8,378
730
0
no sinhala land
my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

ඒකෙත් හැටි කාලයක් මුස්ලිම් අයට ඇද්ද නිසා අපේ ආගමට බැනපු නිසා වැඩක් නැති කුරානෙක ගුන කිය කිය ගිය නිසා එලකිරියෙ හිටපු අපේ මුස්ලිම් යාලුවොන්ට ඇප නැති වෙන්න ගහපු සෙට් එකක් හිටියනෙ.
මුස්ලිම්නම් රතු කොටු -රෙප් අපේ කොල්ලට එපා වෙනකන් තැලුවනෙ.

ඒත් දැන් මොකෝ රතු කොටු ඔක්කොම නිල් වෙලා. යාලුවො වෙලා. මෛත්‍රී වෙනුවෙන් මුස්ලිම් බෞද්ද හැමෝම සෙට් වෙලා. පොඩ්ඩක් ඉස්සර රතු කොටු කාගෙන කුරානෙට කඩේ ගිය ප්‍රදානම බුවාලගෙ ප්‍රොෆයිල් බලන්න කාටද කඩේ යන්නෙ ඇයි කඩේ යන්නෙ නිල් කොටු ගාන කීයද කියල. ඔහොම ඔහොම පොඩ්ඩ පොඩ්ඩ හෙමින් හෙමින් ආයෙ කුරාන පෝස්ට් වලට බහිවි.

මහින්දය වැඩකුත් නෑ මෛත්‍රී වැඩකුත් නෑ. කෝ බන් "අපේ" සෙට් එක. ජාතිකවාදීන් නැද්ද.

ජාතිකවාදී බුවාල මැරීගෙන යන එකනම් අප්සට් ඕයි. මගෙ රෙප් ටිකටත් අබ සරනයි.

එක්කො උන් කපටී නැත්තන් මේ ජනාදිපතිවරනෙ අල්ලාගෙ කැමැත්ත මත හම්බ මිතුරන්ගේ කොටු නිල් කිරීමට සිදුවූ දෙයක්

මේ ඒක නෙමෙයි උඹලට මතකද මේ 12? සෝම හාමුදුරුවො කියල කෙනෙක් හිටිය මේ රටේ?

Capture.jpg

හම්බ සහ සිංහල බෞද්ද සහෝදරවරු සියල්ල එක් වෙලා මට බනිනව ඕන්. මෛත්‍රී රටට සහජීවනේ ඇති කලා. සමගියෙන් සාමයෙන් ඉන්න පුලුවන් අපිට
 
Last edited:

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    චන්දෙ කාලෙට චන්ද වලි. ඊට පස්සෙ මොකුත් නැතුවම ආගම් වලි. ඒත් මොකුත් නැත්තන් මොනව හරි එකක් හදාගන ඒකට වලි. පොඩ්ඩක් ඉදපන් අඩෝ මේ එලකිරිය එදා ඉඳන්ම මෙහෙම තමා. :rofl:
    ආතල් පටන් ගන්න කාලෙම ආවම තමා පට්ට ආතල්

    සෝම හාමුදුරුවො මතක තියෙයිද බං දැන් මතක ඥානසාර හිමිනෙ
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    චන්දෙ කාලෙට චන්ද වලි. ඊට පස්සෙ මොකුත් නැතුවම ආගම් වලි. ඒත් මොකුත් නැත්තන් මොනව හරි එකක් හදාගන ඒකට වලි. පොඩ්ඩක් ඉදපන් අඩෝ මේ එලකිරිය එදා ඉඳන්ම මෙහෙම තමා. :rofl:
    ආතල් පටන් ගන්න කාලෙම ආවම තමා පට්ට ආතල්

    සෝම හාමුදුරුවො මතක තියෙයිද බං දැන් මතක ඥානසාර හිමිනෙ
    :yes: එකටනේ එළකිරිකියල කියන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    බොදු බලසේනාව මතු කරපු ප්‍රශ්න අදටත් ලංකාව/ලෝකය තුල තියෙනවා.
    1. ලංකාව හා පොදුවේ මුළු ලෝකය පුරාම විවිධ මට්ටම්වලින් ඉස්ලාම් ව්‍යාප්තවාදය, අන්තවාදය, ත්‍රස්තවාදය තිබෙනවා.
    2. ඊට විරැද්ධව අවංක හැගීමෙන් හඩක් නැගීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.
    3. හලාල්, බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, ගර්භාෂයෙන් රට ඇල්ලීම, සිංහල/දෙමල කාන්තාවන් බිලිබා ගැනීම හා වෙනත් කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඇජෙන්ඩාවල ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ. මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි. පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා. නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.

    එකක් කියන්නම් මුස්ලිම් උන්ට බාන්න පලියට රටට ආදරේ මිනිහෙක් වෙන්නේ නහ
    බුද්දයෙක් වෙන්නේ නැහැ
    සිංහලයෙක් වෙන්නේ නැහැ

    bbs උනත් කරන්න හැදුවේ එකයි
    අනික මෙතැන මුස්ලිම් එකක් මයිත්රිගේ පැත්තට කතා කලාට
    මහින්ද හොද වෙන්නේ නැහැ
    මොකද මුස්ලිම් ලොක්කෝ ඔක්කොම ඉන්නේ මහින්ද එක්ක

    හකීම් මුස්ලිම් උන් වැඩිපුර නීති විද්‍යාලෙට ගන්නකොට මහින්ද ලොක්ක මොකෝ කලේ
    හකීම් ලා ගොටලා කතාවෙලා තමයි ත්වුහිඩ් ජමඩ් හ bbs හැදුවේ දෙගොල්ලෝ කොටවලා දෙගොල්ලන්ගේම චන්ද ගන්න. දැන් උන්ට දෙගොල්ලොම නැහැ. මහින්දට පුකදෙන උන් විතරක් අතලොස්සක් යනවා කඩේ bbs වලට. මුලින්ම මහින්දව එලවන්න ඕනි. එට පස්සේ මුස්ලිම් අනවදියෝ එලවන්න ඕනි

    එකක් කියන්නම් මචං මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා. එහෙම පාවිච්චි කරන උන්ගේ අම්මලටත් හෙණගහන්න කියලා කියන්න හිතෙයි අපිට. කරුණකරලා ඒ උතුමන්ව ගව ගන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
     
    Last edited:
    • Like
    Reactions: marachoon

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    11.gif

    මහින්දට කඩේ යන්න සෝම හම්දුරුවෝ පාවිච්චි කරන්න එපා.

    උබලගේ බේබද්දා එක්ක ඕනි දෙයක් කරගනින්
    :yes::yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කලු පූසා;17499082 said:

    :D:D

    ඔන්න උබට දුකනම් 8+ තියනවා

    බුද්දගමයි මහින්දයි එකට ගලපන්න හදන උන් මහා ජඩ කාලකන්නි
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,143
    8,187
    113
    රූකඩ රාජ්ජේ
    මම නම් අදටත් හම්බ විරෝදී.චන්දේ කියල මම ඔය අල්ලාගෙ ජඩයොත් එක්ක සෙට් වෙන්නේ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් අදටත් හම්බ විරෝදී.චන්දේ කියල මම ඔය අල්ලාගෙ ජඩයොත් එක්ක සෙට් වෙන්නේ නෑ.

    හම්බ විරෝදී
    මහින්ද ප්‍රේමි ද????/
    :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මහින්දත් විරෝධී

    හොරු කුඩුකාරයෝ මන්කොල්ල කාරයෝ ස්ත්‍රී දුෂකයෝ රකින, මිනිහෙක් බුද්දාගම වත් සිංහල ජාතියවත් ආරක්ෂා කරන්නේ නහ මචං. මුලින් අපි එක ත්රුන ගන්න ඕනි. එතන ඉදන් වැඩ කරන්න ඕනි.