onna oya wage ekak set unoth api MC eke set eka wasayen ekathu wela adarayak demu
kimbulath mekata ekaga una.


මම එකග වුණා කියන්නේ බොලේ මම ද දැන් මේකේ ඇඩ්මින්??

onna oya wage ekak set unoth api MC eke set eka wasayen ekathu wela adarayak demu
kimbulath mekata ekaga una.



මේ...චරා යනවා කියන්නේ ඇත්තද?![]()
ඔව් ඔව්..අපි හූදානන්...මොනාද වෙන්න ඕනේ...ඊයේ චාමියගෙන් අහගත්තුවා මදි වෙලා වගේ...
![]()
Na!!! Dan yana ekai aththe methanin marum noka![]()
ඕයි.....
එකපාරකුත් කිව්වා තව පාරක් කියඤ්ඤං..........
මරා ට දෙන්නේ නෑ ඕයි.......කිසිම අ.හු.වේ.පු. කුට දෙන්නෙත් නෑ ඕයි.....
දැන් ඉතිං මකබෑවෙනව කෝ ඔය ජංගිරිපාඩි මූණ අයින් කොරගෙන............
ekaga una kiwwe uba personally ekaga una ne, anith un gana nodanimi
මම එකග වුණා කියන්නේ බොලේ මම ද දැන් මේකේ ඇඩ්මින්??![]()

අනේ ගයියෝ පලයන්කෝ ඇනයක් නොවී.....මෙතන එවුන් කෙළවරක් නැතුව රේප් කරනවනේ යකෝ..

චරා කිව්වෙ චම්පිකද?මේ...චරා යනවා කියන්නේ ඇත්තද?![]()


නෑ ..නෑ....චරා කිව්වෙ චම්පිකද?
ගං බයියගෙ අයිය යන්නෙ නෑ
අපි කතරගම යද්දිත් මෙන්න අයිය ඇතුලු බයියො ටික රජාට සෙත් පතා පූජා කරනව. අපි ඔක්කොටම පොල් ගහල ආව![]()
අපි කෙල්ලට ක්රිස්මස් පාටියක් දාමු.....
අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....




බඩාවයි ආශ්මීවයි දාල නටෝමු පප්පයි පප්පියි ට මරුවට තියෙයි.යකෝ මට පැන පැන යන්න පුලුවන්ද?
අර බඩාව ජිම් පප්පට දාලා නටෝමු...![]()

අපි කෙල්ලට ක්රිස්මස් පාටියක් දාමු.....
අර අලියව අන්දමු පප්පට...(ඇන්දුවෙ නැතත් ඌ පප්පා වගේ නේහ්)
මුවන්ට දාමු මලිත්තයි, හරිදුවයි, දේශාන්වයි.....
