EK Married Club-11

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    sanjao5.jpg


    අරූට තාම තේරිලා නෑ:lol::lol:
     
    Dec 8, 2014
    129
    8
    0
    Mervin silva panna kiyala news ekak awa ...

    මිනිහ අර මහින්ද මහත්තය කෑගහපු සීන් එකෙන් පස්සේ අවුලෙන් තමයි හිටියේ..
    එත් ඊයේ නාම යෝජනා දෙන තැනටනන් ඇවිල්ල හිටිය හැබැයි නිමල් මහත්තය එක්ක එහෙම වචනයක්වත් කතා කරේ නෑ මිනිහ..
    කොඩි ටිකක් වන වන හිටිය...
    මිනිහට පොඩ්ඩක් දැන් කට්ටිය කපනවා එකනං ඇත්ත..
     
    Dec 8, 2014
    129
    8
    0
    මෛත්‍රීට උබල එකෙක්වත් චන්දෙ දෙන්න එපා...
    ඌ කියපු බොරු මම මෙතනම එලිකරලා පෙන්නන්නද?
     
    Dec 8, 2014
    129
    8
    0
    kiyo kiyo indala athi unama yannatha :lol:

    යන්නේ චන්දේ ඉවර උනාම...
    එතකන් කොහොමත් මට අනිවා මේකේ ඉන්නම වෙනවා කොහොමත්..
    මෛත්‍රී බොරු බං කියන්නේ..
    සිරාවට කියන්නේ...
     
    Dec 8, 2014
    129
    8
    0
    උබලගේත් ඇස් ඇරෙන්න මෛත්‍රීගේ මුසාවල් වල ඇත්ත මම මෙතන එලි කරන්නද...