කලු පූසා;17503411 said:
තිස්ස ගියාම ලේකම් කම දුන්න හම්බයෙක්ට. මන් හිතන්නෙ ඔය ලන්කාවෙ පලවෙනි වතාවට තමයි හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරකට ආවෙ.
ඒ උනාට එකෙක්ටවත් ගානක් නෑ. කොහොමද මහින්දගෙ පැත්තෙන් හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරක් ගත්තොත්. එහෙනම් මෙතන ලොකු අවුලක් හැදිල
උබ කියන එක අනිත් පැත්තට කියන්න පුළුවන් ඕනි එකෙක්ට. කාට හරි කරුණා සම්බන්දව ඕක කියන්න පුළුවන්. එට කලින් අහපන් උබලගේ ලොක්ක කියපු කතාව, ඥානසාර කියපු කතාව අහල වරෙන්
රෙප් කැපුවට කමක් නෑ මන් කියන්නෙ මේකයි. අපි බෞද්ද බලවේග පාවල දීල දේශපාලනයක් නිසා. මහින්දගෙ පැත්තට හම්බයෙක් ආවොත් අවුල්. අනිත් පැත්තට ආවොත් අවුලක් නෑ. ඒ කියන්නෙ අපි බුද්දාගම කියන කවරෙ දාගෙන දේශපාලනේ නේද කරන්නෙ?
ඕක කරන්නේ උබේ ඥානසාර ලොක්ක. මහින්ද ලොක්ක. පාවා දෙන්න තිබුන බෞද්ද බලවේගය මොකද්ද? ඥානසාර තමයි පාවලා දුන්නේ. අද අහපන රටේ ඕනි එකෙක්ගෙන් කලිසමේ චු කරගන්න එකත් කියාවි පවා දුන්නේ කවුද කියලා. මහින්ද ඉන්නකම් කවදාවත් මුස්ලිම් අන්තවාදය එවර කරන්න බැහැ. මහින්ද හැදුවේ bbs වගේ ඒවා මගින් මිනිස්සු අවුස්සලා ආයිත් යුද්දයක් ඇති කරලා එකෙන් ගන්න පුළුවන් වාසිත් අරගෙන එකත් එවර කරලා බලයේ ඉන්න හැමදාම.
උබ මේ මතන මහලොකු කැපකිරීමක් කළා වගේ රේප් කැපුවට කමක් නැහැ කියලා කියන එක තේරුමක නැහැ, කැපුවට කමක් නැත්තම් කට වාහන ඉදපන්. එක කියවන්න එපා.
උබ අහපුදෙට මම සරල උත්තරක් දීලා ඇති ත්‍රෙඩ් එකේ
අන්තවාදී කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා. ඒවගේ දෙකාට සංවිදාන වෙන්න විශ්වශ් කටයුතු සන්විදනයක් ( දේශපාලන නොවන) සදුන ගමන් අපි එකතුවෙනවා.
හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ.
මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි.
පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා.
නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.