my3 ට කඩේ ගිහින් හම්බ යාලුවො නිල් වෙලා එලකිරි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් බන්.සෝම හම්දුරුවෝ සැහෙන මෙහ්යක් කල ඕකට

    සංවිදාන පස්සෙන් යන්න එපා. මුලින් පලයන් ගමේ පන්සලට.
    එතන හාමුදුරුවෝ , හරියන්නේ නැත්තම් එලාග පන්සලට පලයන්
    මහපොළවේ ගොඩනගන සංවිදාන වලින් විනා
    අන්තරජාලය තුල කැකො ගහන සංවිදාන වලන්
    කටපත් අදිනවට වඩා යමක් කරන්න බහ

    හොදම උදාහරණය අරුණගේ ස්කවී බලන්න යන ගමන.
    අන්තිමාට වැදගත් කමට ඉන්න සාමජිකයන්ගේ පවා නම් කතා වුනා

    ඔව් බං අපේ උන් ජාතිය බේරගන්න හදන්නේ facebook එකේ photo share කරලනේ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඔව් බන්.සෝම හම්දුරුවෝ සැහෙන මෙහ්යක් කල ඕකට

    සංවිදාන පස්සෙන් යන්න එපා. මුලින් පලයන් ගමේ පන්සලට.
    එතන හාමුදුරුවෝ , හරියන්නේ නැත්තම් එලාග පන්සලට පලයන්
    මහපොළවේ ගොඩනගන සංවිදාන වලින් විනා
    අන්තරජාලය තුල කැකො ගහන සංවිදාන වලන්
    කටපත් අදිනවට වඩා යමක් කරන්න බහ

    හොදම උදාහරණය අරුණගේ ස්කවී බලන්න යන ගමන.
    අන්තිමාට වැදගත් කමට ඉන්න සාමජිකයන්ගේ පවා නම් කතා වුනා

    එහෙම ගිහිල්ලත් දෙයක් කරගන්න බැරි උනාම තමයි අන්තිමට කට්ටිය නානසාර ගාවට ගියේ මන් හිතන්නෙ
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    තිස්ස ගියාම ලේකම් කම දුන්න හම්බයෙක්ට. මන් හිතන්නෙ ඔය ලන්කාවෙ පලවෙනි වතාවට තමයි හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරකට ආවෙ.
    ඒ උනාට එකෙක්ටවත් ගානක් නෑ. කොහොමද මහින්දගෙ පැත්තෙන් හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරක් ගත්තොත්. එහෙනම් මෙතන ලොකු අවුලක් හැදිල

    රෙප් කැපුවට කමක් නෑ මන් කියන්නෙ මේකයි. අපි බෞද්ද බලවේග පාවල දීල දේශපාලනයක් නිසා. මහින්දගෙ පැත්තට හම්බයෙක් ආවොත් අවුල්. අනිත් පැත්තට ආවොත් අවුලක් නෑ. ඒ කියන්නෙ අපි බුද්දාගම කියන කවරෙ දාගෙන දේශපාලනේ නේද කරන්නෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලු පූසා;17503411 said:

    අපොයි නැහැ පක්ෂෙක ලේකම් කමට වඩා රටක අධිකරණ ඇමතිකම ගොඩක් වැදගත් දැන් ඔය හම්බයෙක් ඒකට රිංගන් ඉන්නේ? ඉන්නවා විතරක් නෙවෙයි සිංහලයොන්ට එළිපිටම අරියාදු කරන්නේ?

    බෞද්ධ බලවේග කියන්නේ BBS එක නෙවෙයි BBS බෞද්ධ බලවේගයේ කොටසක් වෙලා හිටිය එච්චරයි එහෙමයි කියල BBS එකේ දේශපාලනේට බෞද්ධයෝ සහය දක්වන්නේ නැහැ. අය දවසක BBS බෞද්ධයෝන්ට වැදගත් දෙයක් කරොත් එතකොට අර කලින් සහය දක්වපු අය එයි
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕනි තරම් රේප් කපා ගෙන තමන්ගේ පිරිම කම පෙන්&#35

    JVP එක මිනි මරපු හැටි.. ඒ දවස් වල මිනිස්සු මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද? නැහැ නේද ?
    එදා ප්‍රේමදාස වෙනම හමුදාවක් හදල JVP කාරයෝ මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද ? නැහැ නේද?
    සාම ගිවිසුම කාලේ යාපනේ ගිහින් ආපු අය මෙතන ඉන්නවද? නැහැ නේද?
    නුගේගොඩ nolimit එක ගාව බොම්බේ පුපරපු දවසේ nugegoda class ආපු අය ඉන්නවද? නැහැ නේද?

    එහෙම අත්දැකීම් නැති උන් මේ රට ගැන මොනවත් දන්නේ නැති උන්. උන් නිකන් කාඩ් බෝඩ් වීරයෝ වගේ ඔහේ කෑගහනව..
    MY3 හොදයි තමා, එත් මිනිහගේ වටේ ඉන්නේ රට කොටින්ට ලියපු, රටේ තිබ්බ යුද්දේ අවරුදු 12 ක් තිස්සේ වවාගෙන කාපු එවුන්.. එදා නුගේගොඩ තිබ්බේ බොම්බේ නිසා උබේ අතක් පයක් කැඩුන නම්, උබේ අම්ම තාත්තා මරුන නම් එක උනේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දේ වවන් කාපු චන්දිරික බණ්ඩාරනායක සහ 2004 රට කොටියට ලියපු රනිල් හින්ද.. උබලා මහින්ද ට බැනපන් ඇති තරම්.. මමත් බනිනවා උගේ හොරකම් නිසා..

    එත් පර බල්ලෙක් වගේ අතීතය අමතක කරලා දාන්න එපා යකෝ.. එදා ලංකාටව ආපු සුද්දත් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට උගේ අම්ම මලත් එක දවසින් අමතක වෙනවා කියල.. ඕක තමා අපේ රටේ මිනිසුන්ගේ හේනේ..

    ඇමෙරිකාවේ අල් කයිඩා එක බෝම්බ ගහපු හැටි මිනිස්සු මරපු හැටි තාමත් සුන්දොන්ට මතකයි. එත් අපේ රටේ මිනිසුන්ට මිට අවරුදු 5ක කලින් නුගේගොඩ උබල මේ නත්තලට, අලුත් අවුරුද්ද බඩු ගන්න එන Nolimit එක ගාව බොම්බේ තියල මරපු හැටි මතක නැහැ..

    ජන්දේ දීපන් රනිල්ට,UNP ආණ්ඩුවක් හදල, ආයෙමත් රට දෙමු කොටියට එකේම... :cool:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කලු පූසා;17503411 said:
    තිස්ස ගියාම ලේකම් කම දුන්න හම්බයෙක්ට. මන් හිතන්නෙ ඔය ලන්කාවෙ පලවෙනි වතාවට තමයි හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරකට ආවෙ.
    ඒ උනාට එකෙක්ටවත් ගානක් නෑ. කොහොමද මහින්දගෙ පැත්තෙන් හම්බයෙක් ඔය වගේ ලොකු තනතුරක් ගත්තොත්. එහෙනම් මෙතන ලොකු අවුලක් හැදිල

    උබ කියන එක අනිත් පැත්තට කියන්න පුළුවන් ඕනි එකෙක්ට. කාට හරි කරුණා සම්බන්දව ඕක කියන්න පුළුවන්. එට කලින් අහපන් උබලගේ ලොක්ක කියපු කතාව, ඥානසාර කියපු කතාව අහල වරෙන්

    රෙප් කැපුවට කමක් නෑ මන් කියන්නෙ මේකයි. අපි බෞද්ද බලවේග පාවල දීල දේශපාලනයක් නිසා. මහින්දගෙ පැත්තට හම්බයෙක් ආවොත් අවුල්. අනිත් පැත්තට ආවොත් අවුලක් නෑ. ඒ කියන්නෙ අපි බුද්දාගම කියන කවරෙ දාගෙන දේශපාලනේ නේද කරන්නෙ?

    ඕක කරන්නේ උබේ ඥානසාර ලොක්ක. මහින්ද ලොක්ක. පාවා දෙන්න තිබුන බෞද්ද බලවේගය මොකද්ද? ඥානසාර තමයි පාවලා දුන්නේ. අද අහපන රටේ ඕනි එකෙක්ගෙන් කලිසමේ චු කරගන්න එකත් කියාවි පවා දුන්නේ කවුද කියලා. මහින්ද ඉන්නකම් කවදාවත් මුස්ලිම් අන්තවාදය එවර කරන්න බැහැ. මහින්ද හැදුවේ bbs වගේ ඒවා මගින් මිනිස්සු අවුස්සලා ආයිත් යුද්දයක් ඇති කරලා එකෙන් ගන්න පුළුවන් වාසිත් අරගෙන එකත් එවර කරලා බලයේ ඉන්න හැමදාම.

    උබ මේ මතන මහලොකු කැපකිරීමක් කළා වගේ රේප් කැපුවට කමක් නැහැ කියලා කියන එක තේරුමක නැහැ, කැපුවට කමක් නැත්තම් කට වාහන ඉදපන්. එක කියවන්න එපා.

    උබ අහපුදෙට මම සරල උත්තරක් දීලා ඇති ත්‍රෙඩ් එකේ

    අන්තවාදී කුමන්ත්‍රණ පරාජය කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් රට තුල තිබෙනවා. ඒවගේ දෙකාට සංවිදාන වෙන්න විශ්වශ් කටයුතු සන්විදනයක් ( දේශපාලන නොවන) සදුන ගමන් අපි එකතුවෙනවා.
    හැබැයි ඥාණසාර හාමුදුරැවනේ එහෙමයි කියලා එක එකාගේ දේශපාලන ඉත්තො වෙන්න අපිට උවමනාවක් නෑ.
    මම මුලදිම බොබසෙන් ඈත්වුණේ ඒක තේරැණ නිසයි.
    පමා වී හෝ ජනතාවට ඇත්තට වැටහීම ගැන සතුටක් තිබෙනවා.
    නමුත් අර ප්‍රශ්න පත්තරය තාමත් රට පුරාම තියෙන බවත් අපිට හොදට මතකයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    JVP එක මිනි මරපු හැටි.. ඒ දවස් වල මිනිස්සු මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද? නැහැ නේද ?
    එදා ප්‍රේමදාස වෙනම හමුදාවක් හදල JVP කාරයෝ මරපු හැටි දැක්ක අය මෙතන ඉන්නවද ? නැහැ නේද?
    සාම ගිවිසුම කාලේ යාපනේ ගිහින් ආපු අය මෙතන ඉන්නවද? නැහැ නේද?
    නුගේගොඩ nolimit එක ගාව බොම්බේ පුපරපු දවසේ nugegoda class ආපු අය ඉන්නවද? නැහැ නේද?

    එහෙම අත්දැකීම් නැති උන් මේ රට ගැන මොනවත් දන්නේ නැති උන්. උන් නිකන් කාඩ් බෝඩ් වීරයෝ වගේ ඔහේ කෑගහනව..
    MY3 හොදයි තමා, එත් මිනිහගේ වටේ ඉන්නේ රට කොටින්ට ලියපු, රටේ තිබ්බ යුද්දේ අවරුදු 12 ක් තිස්සේ වවාගෙන කාපු එවුන්.. එදා නුගේගොඩ තිබ්බේ බොම්බේ නිසා උබේ අතක් පයක් කැඩුන නම්, උබේ අම්ම තාත්තා මරුන නම් එක උනේ අවරුදු 12ක් තිස්සේ මේ රටේ යුද්දේ වවන් කාපු චන්දිරික බණ්ඩාරනායක සහ 2004 රට කොටියට ලියපු රනිල් හින්ද.. උබලා මහින්ද ට බැනපන් ඇති තරම්.. මමත් බනිනවා උගේ හොරකම් නිසා..

    එත් පර බල්ලෙක් වගේ අතීතය අමතක කරලා දාන්න එපා යකෝ.. එදා ලංකාටව ආපු සුද්දත් කිව්වේ මේ රටේ ඉන්න මිනිස්සුන්ට උගේ අම්ම මලත් එක දවසින් අමතක වෙනවා කියල.. ඕක තමා අපේ රටේ මිනිසුන්ගේ හේනේ..

    ඇමෙරිකාවේ අල් කයිඩා එක බෝම්බ ගහපු හැටි මිනිස්සු මරපු හැටි තාමත් සුන්දොන්ට මතකයි. එත් අපේ රටේ මිනිසුන්ට මිට අවරුදු 5ක කලින් නුගේගොඩ උබල මේ නත්තලට, අලුත් අවුරුද්ද බඩු ගන්න එන Nolimit එක ගාව බොම්බේ තියල මරපු හැටි මතක නැහැ..

    ජන්දේ දීපන් රනිල්ට,UNP ආණ්ඩුවක් හදල, ආයෙමත් රට දෙමු කොටියට එකේම... :cool:

    කව්ද ඒ කාලේ මිනි නොමරුවේ? 71 නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් මිනි මැරුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද?

    යුද්දේ කාටවත් අමතක නැහැ එහමයි කියල ඇයි මහින්දට චන්දෙ දෙන්න ඕනේ? යුද්දෙට මුල ඉදන්ම සහය දුන්න JVP එකයි හෙළ උරුමෙයි කෝ? යුද්ධේට නායකත්වය දීපු සරත් ෆොන්සේකා කෝ?(දන්නේ නැත්තම් මහින්ද චින්තන V 1.0 කියවල බලන්න යුද්ධේ ගැන මොනවද කියල තියෙන්නේ කියල)

    රට කොටියට දෙනවා නම් කොහෙවත් ඉන්න හාල්පාරුවන්ට කලින් ඒකට විරුද්ද වෙන්නේ චම්පිකලා. යුද්දේ ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න කියල හැමදාම රට මහින්දට දෙන්න ඕනෙද?
     
    අනේ මන්ද මේවගේ එවාට් රිප්ලයි කරලා ඇතිවෙලා

    මම අහන හිටියා ඥානසාර හාමදුරුවෝ කියනවා " යුද්දේ දිනන කියලා හිතු හිතු විදියට රට විනාස කරන්න කාටවත් අයිතියක් නැහැ" අන්න එක තමයි අපිත් කියන්නේ.
     
    :):) මේවට උත්තර දීලා ඇතිවෙලා බන් කියන්න දෙයක් නැතුව වටේ යනවා. ත්‍රෙඩ් ගණන රිප්ලයි කරලා ඇති මේවට. හොයලා දන්නා ඕනි ඔක්කොම වෙලාවක
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද මේවගේ එවාට් රිප්ලයි කරලා ඇතිවෙලා

    මම අහන හිටියා ඥානසාර හාමදුරුවෝ කියනවා " යුද්දේ දිනන කියලා හිතු හිතු විදියට රට විනාස කරන්න කාටවත් අයිතියක් නැහැ" අන්න එක තමයි අපිත් කියන්නේ.

    අනික බං මට තේරෙන්නේ නැත්තේ UNP ආණ්ඩුවක් හදන්නේ කොහොමද ජනාධිපතිවරණයෙන් කියල :baffled:. රනිල් එපා නම් කරන්න තියෙන්නේ මහමැතිවරණයෙන් UNP එක පරද්දන එකනේ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කව්ද ඒ කාලේ මිනි නොමරුවේ? 71 නිදහස් පක්ෂ ආණ්ඩුවෙන් මිනි මැරුවේ නැද්ද? නැත්තම් මතක නැද්ද?

    යුද්දේ කාටවත් අමතක නැහැ එහමයි කියල ඇයි මහින්දට චන්දෙ දෙන්න ඕනේ? යුද්දෙට මුල ඉදන්ම සහය දුන්න JVP එකයි හෙළ උරුමෙයි කෝ? යුද්ධේට නායකත්වය දීපු සරත් ෆොන්සේකා කෝ?(දන්නේ නැත්තම් මහින්ද චින්තන V 1.0 කියවල බලන්න යුද්ධේ ගැන මොනවද කියල තියෙන්නේ කියල)

    රට කොටියට දෙනවා නම් කොහෙවත් ඉන්න හාල්පාරුවන්ට කලින් ඒකට විරුද්ද වෙන්නේ චම්පිකලා. යුද්දේ ඉවර කරන්න දේශපාලන නායකත්වය දුන්න කියල හැමදාම රට මහින්දට දෙන්න ඕනෙද?

    කව්ද එක කලේ මුලින්ම මිනි මැරීම ආරම්භ කලේ? JVP කියන මිනි මාරු සංවිදානය මේ රටේ හිටිය අහිංසක හමුදාවේ කොල්ලෝ ටික මරලා පාරක් පාරක් ගානේ බල්ලෝ වගේ.. ඒ අයගේ අම්ම, අක්කා, නංගිලා මහ පාරේ තියාගෙන සමුහ දුෂණය කරලා.. පටන් ගත්තේ JVP එකේ උන්..

    එක නවත්තන්න ඒකාලේ ප්‍රේමදාස මොකද කලේ? අම්ම,තාත්තා මරලා දාපු, අක්කල නංගිලා දුෂණය කරපු පවුල් වල ඉතුරු උනු කොල්ලෝ ටික අරගෙන වෙනම හමුදාවක් හදලා, JVP එකේ එවුන් මරපු එක තමා කලේ?

    71 එකේ මිනි මැරුවේ එක්සත් ජනතා නිදහස් සන්දානය නෙමේ? ඇයි එක තේරෙන්නේ නැද්ද?

    යුද්දේ අද හැමෝටම අමතකයි.. මොකද නුගේගොඩ බොම්බේ තියනකොට උබවත් උබේ පව්ලේ කව්රුවත් නුගේගොඩ හිටියේ නැහැ නේ? එදා Nolimit එකෙන් බඩු අරන් එලියට බහිනකොට බොම්බේ පුපුරලා මැරිලා ගියේ උබේ අම්ම නෙමේ නේ? ඒ බෝම්බෙට අහුවෙලා ඇස් දෙකම පේන්නැති අන්ධයෙක් උනේ උබේ තාත්තා නෙමේ නේ? එක හින්ද උබට ඔය දුක් තේරෙන්නේ නැහැ. මොකද උබ යුද්දෙන් බැට කාපු මිනිහෙක් නෙමේ නිසා..

    චන්ද්‍රිකා ගේ කලෙත් ඔය උබ කියන සරත් ෆොන්සේකා හමුදාවේ හිටියේ නැද්ද? එයා හමුදාපති නොඋවුනත් එදා ඒ හා සමාන බලතල ඇති හමුදාවේ ලොකු නිලයක් දරපු කෙනෙක් නෙම්ද? ඉතින් එයාලට තිබ්බ නෙමේ චන්ද්‍රිකා ගේ අවරුදු 12 ඇතුලට යුද්දේ දිනලා ඉවරයක් කරන්න? කෝ එහෙම උනේ නැහැ නේ?

    රනිල් ඇවිල්ල රට කොටියට ලිව්වට පස්සේ උබ එකපාරක් හරි නාග දීපේ ගියද? එදා වව්නියාවෙන් එහාට යනකොට උබේ නංගිගේ අතින් ඇදල අරන් ගෑනු පෝලිමේ පලයව් කියල කොටි බල්ලෙක් කියනව උබ දැකල තියේද නැහැ නේ?

    උබ දන්නේ 2005 රනිල් දිනන නම් මේ රටට වෙන දේ.. මහින්ද දිනන නිසා තමා අදටත් උබේ පව්ලත් පන පිටින් ඉන්නේ.. නැත්තම් එක්කෝ බෝම්බයකට අහු වෙලා මැරිලා ගිහිල්ල මහා පාර මද්ද්දේ...

    මම කිව්වේ එක නේ.. අපේ රටේ මිනිසුන්ට හැමදේම ඉක්මනට අමතක වෙනවා..
    අනිත් එක උබ වගේ තමන්ගේ මව් රටෙත් නැති.. පිට රටක ජිවත් වන එකෙක්ට මොන ජන්දේ ද:lol:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අනික බං මට තේරෙන්නේ නැත්තේ UNP ආණ්ඩුවක් හදන්නේ කොහොමද ජනාධිපතිවරණයෙන් කියල :baffled:. රනිල් එපා නම් කරන්න තියෙන්නේ මහමැතිවරණයෙන් UNP එක පරද්දන එකනේ

    MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
    දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කව්ද එක කලේ මුලින්ම මිනි මැරීම ආරම්භ කලේ? JVP කියන මිනි මාරු සංවිදානය මේ රටේ හිටිය අහිංසක හමුදාවේ කොල්ලෝ ටික මරලා පාරක් පාරක් ගානේ බල්ලෝ වගේ.. ඒ අයගේ අම්ම, අක්කා, නංගිලා මහ පාරේ තියාගෙන සමුහ දුෂණය කරලා.. පටන් ගත්තේ JVP එකේ උන්..

    එක නවත්තන්න ඒකාලේ ප්‍රේමදාස මොකද කලේ? අම්ම,තාත්තා මරලා දාපු, අක්කල නංගිලා දුෂණය කරපු පවුල් වල ඉතුරු උනු කොල්ලෝ ටික අරගෙන වෙනම හමුදාවක් හදලා, JVP එකේ එවුන් මරපු එක තමා කලේ?

    71 එකේ මිනි මැරුවේ එක්සත් ජනතා නිදහස් සන්දානය නෙමේ? ඇයි එක තේරෙන්නේ නැද්ද?

    යුද්දේ අද හැමෝටම අමතකයි.. මොකද නුගේගොඩ බොම්බේ තියනකොට උබවත් උබේ පව්ලේ කව්රුවත් නුගේගොඩ හිටියේ නැහැ නේ? එදා Nolimit එකෙන් බඩු අරන් එලියට බහිනකොට බොම්බේ පුපුරලා මැරිලා ගියේ උබේ අම්ම නෙමේ නේ? ඒ බෝම්බෙට අහුවෙලා ඇස් දෙකම පේන්නැති අන්ධයෙක් උනේ උබේ තාත්තා නෙමේ නේ? එක හින්ද උබට ඔය දුක් තේරෙන්නේ නැහැ. මොකද උබ යුද්දෙන් බැට කාපු මිනිහෙක් නෙමේ නිසා..

    චන්ද්‍රිකා ගේ කලෙත් ඔය උබ කියන සරත් ෆොන්සේකා හමුදාවේ හිටියේ නැද්ද? එයා හමුදාපති නොඋවුනත් එදා ඒ හා සමාන බලතල ඇති හමුදාවේ ලොකු නිලයක් දරපු කෙනෙක් නෙම්ද? ඉතින් එයාලට තිබ්බ නෙමේ චන්ද්‍රිකා ගේ අවරුදු 12 ඇතුලට යුද්දේ දිනලා ඉවරයක් කරන්න? කෝ එහෙම උනේ නැහැ නේ?

    රනිල් ඇවිල්ල රට කොටියට ලිව්වට පස්සේ උබ එකපාරක් හරි නාග දීපේ ගියද? එදා වව්නියාවෙන් එහාට යනකොට උබේ නංගිගේ අතින් ඇදල අරන් ගෑනු පෝලිමේ පලයව් කියල කොටි බල්ලෙක් කියනව උබ දැකල තියේද නැහැ නේ?

    උබ දන්නේ 2005 රනිල් දිනන නම් මේ රටට වෙන දේ.. මහින්ද දිනන නිසා තමා අදටත් උබේ පව්ලත් පන පිටින් ඉන්නේ.. නැත්තම් එක්කෝ බෝම්බයකට අහු වෙලා මැරිලා ගිහිල්ල මහා පාර මද්ද්දේ...

    මම කිව්වේ එක නේ.. අපේ රටේ මිනිසුන්ට හැමදේම ඉක්මනට අමතක වෙනවා..
    අනිත් එක උබ වගේ තමන්ගේ මව් රටෙත් නැති.. පිට රටක ජිවත් වන එකෙක්ට මොන ජන්දේ ද:lol:

    :(:(:(:( මහින්ද එලවන්න ඕනි බන්
     
    ඔව් මිනී මැරුවේ නිදහස් සන්දානේ නෙවෙයි මොකද ඒ කාලේ නිදහස් සන්දානයක් තිබුනේ නැහැ නේ :lol: ශා නියමයි මරු තර්ක

    පුරුද්දට ආයෙත් වටේ යනවා :P මහින්ද රාජපක්ෂ කියන මනුස්සයට යුද්ධේ ගෞරවය හිමි වෙනවා ඇත්ත නැහැ කියයන්නේ නැහැ. මහින්ද කරේ ලොකු දෙයක් නෑ කියන්නේ නැහැ. දැන් මම ඇහුවේ යුද්ධේ කරපු පලියට මහින්ද රාජපක්ෂ මැරෙනකන් ජනාධිපති කමේ තියන්න ඕනෙද?සරල ප්‍රශ්නයක් කෙලින් උත්තර දෙන්න

    අනික් දේ මයිත්‍රීපාල සිරිසේන දිනුවොත් රනිල් වික්‍රමසිංහ බලයට එන්නේ කොහොමද? UNP ආණ්ඩුවක් එන්නේ කොහොමද?

    අනේ යකෝ උඹ මාව රටෙනුත් එලෙව්වද? කව්ද යකෝ මම පිටරට ඉන්නවා කිව්වේ? :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    අනේ පල පොන්ස්..කන්නේ දන්සැල් බත් මහින්දට පුක දිදී හිගන්නා වගේ තව කුලේ ගැන කතා කරන්න එනවා..:rofl:
    අයියලටත් රු 100 යි reload එකයි ලැබෙනවද???? ලැජ්ජයි ඕයි....:no:
    10853661_672080482891643_53966222_o.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
    දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්

    මයිත්‍රීපාල කොහොමද රනිල්ව අගමැති කරන්නේ? (විධායක කෙසේවෙතත්). අගමැති වෙන්නේ ආණ්ඩුපක්ෂයේ නායකයා. ජනාධිපතිට බෑ අගමැතිව තීරණය කරන්න. රනිල්ට අගමැති වෙන්න ඕනේ නම් ඊලග මහජන්දෙන් දිනන්න වෙනවා .
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මයිත්‍රීපාල කොහොමද රනිල්ව අගමැති කරන්නේ? (විධායක කෙසේවෙතත්). අගමැති වෙන්නේ ආණ්ඩුපක්ෂයේ නායකයා. ජනාධිපතිට බෑ අගමැතිව තීරණය කරන්න. රනිල්ට අගමැති වෙන්න ඕනේ නම් ඊලග මහජන්දෙන් දිනන්න වෙනවා .
    එහෙනම් කියන්නේ මොකටද බන් රනිල්ට දෙනවා කියලා..සිරිසේනම කිව්වේ අහවල් එකද????:rolleyes: එතකොට මෛත්‍රී කිව්වේ බොරුවටද විහ්ලුවටද???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    MY3 UNP එකත් එක්ක ගහපු කොන්දේසි ටික දන්නවා උබ ඔහොම කතා කරන්නේ නැහැ.. රනිල් මේ රටේ විදායක අගමැති කරවන්න උබල ජන්දේ දිපන්ලා.. මොකද ජනාදිපති වෙලා MY3 පැය 24ක් ඇතුලත සියලු විදායක බලතල විදායක අගමැතිට දීල ගෙදර යනවා දින 100 පාර්ලිමේන්තුව මැතිවරණ ක්‍රමේ වෙනස් කරලා..
    දින 100න් පස්සේ මේ රටේ විදායක බලතල සහිත අගමැති වෙන්නේ රනිල්.. එත් මෙරටේ සමහර මිනිසුන්ට 2004 රනිල් කරපු දේ තවමත් මතක නිසා ඕක වෙන්න තියන්නේ නැහැ දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන්

    :lol::lol:

    යුද්දේ විකුණන බහ බන් දැන්. අනික උබ කියන කතාවල පදනමක් නැහැ විදායක අගමැති කතාව එහෙඅම. jvp එක ආතල් එකට මිනීමරුවා වගේ උබ කතා කරලා තිබ්බේ. මේ ටිකවත් කියන්නේ උබ පරණ මෙම්බර් කෙනක් විදියට තියන ගරුත්ව නිසා. නැත්තම් මේවට උත්තර දීලා තියනවා. උබ මහින්දගේ හොද කියනවනම්. ඔයිට වඩා හොද කරුණු තියනවා. පොඩ්ඩක් හොයලා බලපන් . දැන් යුද්දේම විකුණන්න බහ. මහින්ද කරලා තියන වැඩ වට හැටියට විපක්ස්හෙන් සාතන් ඉල්ලුවන් දිනනවා මැතිවරණය සදාරනව තිබ්බොත්. තරහා වෙන්න් එපා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙනම් කියන්නේ මොකටද බන් රනිල්ට දෙනවා කියලා..සිරිසේනම කිව්වේ අහවල් එකද????:rolleyes: එතකොට මෛත්‍රී කිව්වේ බොරුවටද විහ්ලුවටද???

    සහෝ උබ අර මොකද්ද හෙවුවේ හම්බුනාද