නැහැ ඉතින් හොදයි පවුඩර් ටිකක් ගාගත්තනම් සුදෝ සුදු වෙයි![]()
කවුද.....?? 
![]()
මට කඩල පැකට් එකක් අරන් දෙනවැයි????
![]()
පැකට් එකට ගෝනියක් අරන් දෙන්න බැරියෑ...... 
පැකට් එකට ගෝනියක් අරන් දෙන්න බැරියෑ......
![]()

යකෝ තව මොනාහරි කීවොත් මූ කඩල ලොරියක්ම දෙයි අර සුමනාවතීටපැකට් එකට ගෝනියක් අරන් දෙන්න බැරියෑ......
![]()

හොද සුදු............. අයියා අපේ.....

pudapu gaman kapi yaka kiyala mama wade dila awa

යකෝ තව මොනාහරි කීවොත් මූ කඩල ලොරියක්ම දෙයි අර සුමනාවතීට

pudapu gaman kapi yaka kiyala mama wade dila awa![]()

ඔය කිවුවට මටත් සෙරප්පු දෙකට වඩා කකුල් දෙක තමයි දැක්කේ.....ඔයිට වඩා වෙන විදිහක් තිබුනේ නැද්ද දන්නේ නැහැ.....

pudapu gaman kapi yaka kiyala mama wade dila awa![]()
සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි...ඔය කිවුවට මටත් සෙරප්පු දෙකට වඩා කකුල් දෙක තමයි දැක්කේ.....ඔයිට වඩා වෙන විදිහක් තිබුනේ නැද්ද දන්නේ නැහැ.....
![]()
sereppu hondaඔයා හෙන චාටර් ඩයල් එක මෙයා..

සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි...![]()
නිකමට දැම්මෙ හරියැ.... තරහ වෙන්න එපා මෙයා

ඔයා හෙන චාටර් ඩයල් එක මෙයා..
සමාවෙන්න ඕනි.. ලංකාවෙ නියුඩ් ෆොටෝෂුට් එකක් දැම්මම ෂා.. හරි ලස්සනයි කියල කියන සමහරු මේවා වලට එක එක ඒවා කියනවා.. මෙකෙ ඉන්න ළමය ඇදුම් ඇදල හිටියෙ.. කකුල් බලන කෙනෙක්ට පේන්නෙ කකුල විතරමයි.. නිදහස්ව බලන කෙනෙක්ට අදාල දේ පේයි...![]()
නිකමට දැම්මෙ හරියැ.... තරහ වෙන්න එපා මෙයා

ඔව් නියුඩ් ෆොටෝ ග්රැෆි ලස්සනට මමත් දැකලා තියෙනවා....එක ආර්ට් එකක් ..කවුද නැහැ කිවුවේ....මන් දවසක් එහෙම එකක් මේකේ ඉන්න කෙන්සා දැම්මා දැක්කා.....මට ඒ ළමයාගේ කකුළ විතරක් පෙනුනා කිවුවේ ඔයත් සෙරප්පු දෙකට වඩා ඒක හයිලයිට් කරලා තිබුණ නිසා..ඔයා කියපු ඔය අදාල දේ පෙනුනා නැතුව නෙමේ.මන් මට හිතුන දේ කිවුවේ....වැරදි දෙයක් කිවුවා නම් සමාවෙන්න ඕන....
සෙරප්පු ගැන නම් කියන්නේ ඔයිටවඩා වෙනස් ලස්සන විදිහකට ඒක කරන්න තිබුනා කියලයි මගේ අදහස....මන් කියන්නේ බොරු නම් ත්රෙඩ් ඒකට ගිහින් බලන්න ....
ඔයත් තරහ වෙන්න එපා මෙයා..මගේ අදහස තමයි කිවුවේ..ත්රෙඩ් ඒක දාලා අදහස් නෙහ් ඉල්ලුවේ..ඔන්න අදහස ඉදිරිපත් කළා....![]()

දිනුකයට මෙතනට එන්න කියන්න වෙයි වගේ....![]()