EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සන්ජියගේ චූටික්කිට සනීපද දන්නේ නෑ නේද?:love::)
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නිව් පෝස්ට් බලනවා :angry::angry:
කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ?අපි බැලුව අපිට නොකියම නැව් නැග්ගද කියලා..:oo:
හුරේ මාමා මා එක්ක කතා කළා............ හුරේ!!!!!!!!!!! :rofl::rofl::rofl:

එච්ච්ර වෙලා මොනවා දොඩන්නෙයි මාමේ????? :(:(
Hii my love..:love:
ඇයි මොකද උඹ රහස්‍ය ප්‍රදේශයක් දැකලා වගේ? :dull:
Aah..pera malli...:)
 

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ?අපි බැලුව අපිට නොකියම නැව් නැග්ගද කියලා..:oo:
    හිටපු ගමන් මාව උස්සයිද දන් නැහැ මෙහෙම ගියොත් :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිටපු ගමන් මාව උස්සයිද දන් නැහැ මෙහෙම ගියොත් :baffled:

    චූටි දෝනිට උණ හෙම්බිරිස්සාව හැදිලනේ...:(ඈහ්...ඒ මොකැයි?:cofused:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගානද?? 27/=



    හලෝ අක්කේ.... මොකද වෙලා තියෙන්නේ බබාට???:(:(

    පොල් 27? අම්මෝ...උඩින් ලාබයිනේ...පෙරා මල්ලි මොකෝ කියන්නේ බිස්නස් එකට බහිමුද චාමියවත් අල්ලන්?:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොල් 27? අම්මෝ...උඩින් ලාබයිනේ...පෙරා මල්ලි මොකෝ කියන්නේ බිස්නස් එකට බහිමුද චාමියවත් අල්ලන්?:dull:

    මොනාද කියන්නේ අක්කේ? එකෙන්ම බහිමු.

    අශ්පෙරා පොල් ව්‍යාපාරිකයෝ... :rofl:
    තඩි බෝර්ඩ් එකක් ගහලා ඩිමෝ බට්ටෙක් හයර් එකට ගමු මාසෙකට. මාලබේ අර කම්පියුටර් කඩේ (ඔව් ඔව්. උගේ කඩේ තමා. :yes::yes:) ඉස්සරහා ලොරිය නවත්තලා පොල් ගොඩ ගහමු. අපේ එකෙක්ගේ තැනක් නිසා කිසි අවුලක් නෑ. මොකද කියන්නේ? මාසයක් කරලා බලමුද?