හුරේ මාමා මා එක්ක කතා කළා............ හුරේ!!!!!!!!!!!
එච්ච්ර වෙලා මොනවා දොඩන්නෙයි මාමේ?????![]()
සුදු නැන්දා කීවට බැලුවෙඇයි මොකද උඹ රහස්ය ප්රදේශයක් දැකලා වගේ?![]()

කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ?අපි බැලුව අපිට නොකියම නැව් නැග්ගද කියලා..නිව් පෝස්ට් බලනවා![]()

Hii my love..හුරේ මාමා මා එක්ක කතා කළා............ හුරේ!!!!!!!!!!!
එච්ච්ර වෙලා මොනවා දොඩන්නෙයි මාමේ?????![]()

Aah..pera malli...ඇයි මොකද උඹ රහස්ය ප්රදේශයක් දැකලා වගේ?![]()

හිටපු ගමන් මාව උස්සයිද දන් නැහැ මෙහෙම ගියොත්කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ?අපි බැලුව අපිට නොකියම නැව් නැග්ගද කියලා..![]()

හිටපු ගමන් මාව උස්සයිද දන් නැහැ මෙහෙම ගියොත්![]()
ඈහ්...ඒ මොකැයි?:cofused:නැන්දලහා පොල් කොහොමෙයි මේ දොහේ?
සන්ජියගේ චූටික්කිට සනීපද දන්නේ නෑ නේද?![]()


ගානද?? 27/=
හලෝ අක්කේ.... මොකද වෙලා තියෙන්නේ බබාට???![]()

ඔව් පොල් ගණන් අඩුයි...25/= දුන්නේ අපි ලගදි.....දැන් 27/= කිවුවා මන් අහද්දී....![]()

ගානද?? 27/=
හලෝ අක්කේ.... මොකද වෙලා තියෙන්නේ බබාට???![]()



අපි ගන්නේ 55/ ට..![]()


27යි? සුවර් එකටම පොල්ද?




පොල් 27? අම්මෝ...උඩින් ලාබයිනේ...පෙරා මල්ලි මොකෝ කියන්නේ බිස්නස් එකට බහිමුද චාමියවත් අල්ලන්?![]()


) ඉස්සරහා ලොරිය නවත්තලා පොල් ගොඩ ගහමු. අපේ එකෙක්ගේ තැනක් නිසා කිසි අවුලක් නෑ. මොකද කියන්නේ? මාසයක් කරලා බලමුද?