එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු.
දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..
Good idea..maru kiyawai...
එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු.
දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..
Good idea..maru kiyawai...
මට ඕනෙත් නෑ. අපේ ගෙදර තියෙනවා උසසසසසසසසස...ම උස පොල් ගහක්..
ඒකේ වලු පිරිලා..

මගේ පතිනිවත කෙළෙසන්න බලං ඉන්නවලු කවුද.............![]()
හෑ...බොලේ...ඔයාට එහෙම එකකුත් තියේද???

ඉ.ම.පු.![]()

දන්නෙ නෑ ඔියි......
අහවල් එකකින්ද ඕක කරන්නේ දැං?
යෙප්...යෙප්....මේ මක්කැයි??? මේල් වර්ෂන් එකද????![]()
එහෙම කරන්න් එෆා.. අපිටත් කීයක් හරි හොයා ගන්න දියංකෝ ඕයි...

එහෙම කරන්න් එෆා.. අපිටත් කීයක් හරි හොයා ගන්න දියංකෝ ඕයි...

දන්නෙ නෑ ඔියි......
ඒක නේ බය......

ඔව්..ඔව්.....මට ඕනෙත් නෑ. අපේ ගෙදර තියෙනවා උසසසසසසසසස...ම උස පොල් ගහක්..
ඒකේ වලු පිරිලා..

විකුනන්න බෑ......ඩෙන්ටල් එකේ වැඩ නැති වෙලාවට පොල් විකුණන්න කියමු...![]()

දෙන්න එපා අයියේ මෙයාට..ඔව් අශ්මි අක්කට විතරක් දෙන්න..හු හු.....
![]()

මට එක එක එවුවා හිතෙනවා මාමේ...
සමහරක් මෙතන කියන්නත් විලිලැජ්ජාවයි..![]()

ඩෙන්ටල් එකේ වැඩ නැති වෙලාවට පොල් විකුණන්න කියමු...![]()

විකුනන්න බෑ......
ලෙලි ගහන්න නම් පුළුවන්..........![]()

දෙන්න එපා අයියේ මෙයාට..ඔව් අශ්මි අක්කට විතරක් දෙන්න..හු හු.....
![]()
මොනාද මේ කියන ජරා කතා... 
මට නම් කොහොමත් එපා.මොනාද මේ කියන ජරා කතා...
![]()

මොන උලවුවක්ද කියන්නේ? ජරා කතාව මොකක්ද????

ඔව්..ඔව්.....
හැබැයි ඒකෙ පොල් වල්ලට අත තියන්නේ එකියක් විතරයි ලු එලිපිට......
හොරෙන් ඉතිං මොකා අත තියනව ද දන්නෙ නෑ අපි..........![]()