EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
එහෙනම් තියෙන්නේ ඉතිං ක්ලිනික් එක ඉස්සරහ තමා. ඔව්. එතන හොඳයි බඩා කඩේට වඩා. හන්දියෙමත් එක්කනේ. එතන ලොරිය නවත්තලා පොල්ගොඩ ගහමු. :rofl:
දැං කියයි ඉතිං මේකට ඇවිල්ලා..

:rofl:Good idea..maru kiyawai...:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol:
එහෙම කරන්න් එෆා.. අපිටත් කීයක් හරි හොයා ගන්න දියංකෝ ඕයි...

ඩෙන්ටල් එකේ වැඩ නැති වෙලාවට පොල් විකුණන්න කියමු...:P:lol:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට ඕනෙත් නෑ. අපේ ගෙදර තියෙනවා උසසසසසසසසස...ම උස පොල් ගහක්.. :P
    ඒකේ වලු පිරිලා..
    ඔව්..ඔව්.....
    හැබැයි ඒකෙ පොල් වල්ලට අත තියන්නේ එකියක් විතරයි ලු එලිපිට......:rofl:


    හොරෙන් ඉතිං මොකා අත තියනව ද දන්නෙ නෑ අපි..........:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඩෙන්ටල් එකේ වැඩ නැති වෙලාවට පොල් විකුණන්න කියමු...:P:lol:

    අර පොඩි මහත්තයාගේ දර ගැරේජ් වගේ...

    hqdefault.jpg




    පොල් ඩෙන්ටල්.... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(මේකට ඇවිල්ල අපි නරක් වුනා අප්පා...දැන් වටින් පිටින් කියන හබ්බ හොඳට තේරෙනවා..:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්..ඔව්.....
    හැබැයි ඒකෙ පොල් වල්ලට අත තියන්නේ එකියක් විතරයි ලු එලිපිට......:rofl:


    හොරෙන් ඉතිං මොකා අත තියනව ද දන්නෙ නෑ අපි..........:dull::dull:

    :lol::lol::lol:
    මේකටනම් බකස් ගාලා හිනා ගියා.... :lol::lol::lol:

    හොරෙන් අත තියන්නේ නෑ එකෙක්වත්. එලිපිට අත තියන එක හොඳට අත තියනවා. ඒ නිසා පිට උංට අත තියන්න දෙන්නේ නෑ... :rofl: