EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං මේ හයිව් කියන්නේ...:eek:

    :baffled: මොන හුයන්නක්ද මන්දා..... අපේ එකාලා මේන් පේජ් එක විනාස කරනවා හයිව් එකට ඈඩ් කරගන්න කියාගෙන ත්‍රේඩ් දාලා....... ප්‍රීමියම් එක ෆ්‍රී මේ දවස් ටිකේ කියලා තියෙන නිසා..... අපේ එව්වන්ට නිකන් දුන්නත් දෙමල පත්තරෙත් කමක් නෑ නේ ඉතින්...... :P:lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනං ඊගාව ආත්මෙත් මතක හිටී මෙවුවා. පොල් වැඩේ මොකද කියන්නේ. පොල් ඩෙන්ටල් එක ඉස්සරහ බාමුද ලෝඩ් එක? :P
    අපි ලෑස්තියි...කිඹුලයියා කැමතිවෙයිද?:oo:
    හබ්බ අහල නැතුව නෙවෙයි.....ව්‍යිංගයෙන් ඒව වඩා රසබරව කියනව අහල නෑ.....
    ඒකයි ඔය ලෙඩේ......
    රසබර..My foot..:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ලෑස්තියි...කිඹුලයියා කැමතිවෙයිද?:oo:

    රසබර..My foot..:rolleyes:
    කැමති නැ මේක ඉස්සරහා තඩි චීන ඊරියෙක් ඇවිත් පොල් විකුණනවට.....:nerd::oo::dull:

    ෆුට්....:rolleyes::rolleyes:
    අර ඌරු ගාතෙ ගැන ද කියන්නේ නැන්දේ??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේහ්....
    ඔය හයිව් කියන අටමගලෙ මොකක්ද ඕයි??????

    ටොරන්ට් අනම් මනම් ඩිරෙක්ට් ලින්ක් කරන මගුලක්. මල මගුලක් වෙලානේ ඒක.. අපේ එවුන්ගේ මොලේ කොලොප්පං. වෙන ත්‍රෙඩ් එකක් බේතකට වත් නෑ..:growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටොරන්ට් අනම් මනම් ඩිරෙක්ට් ලින්ක් කරන මගුලක්. මල මගුලක් වෙලානේ ඒක.. අපේ එවුන්ගේ මොලේ කොලොප්පං. වෙන ත්‍රෙඩ් එකක් බේතකට වත් නෑ..:growl:
    දැන් ඕකෙන් අපිට ෆ්‍රී ඩේට ද ලැබෙන්නේ?
    නැත්තං ඉතිං වැඩක් නෑනේ ඕයි!:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් ඕකෙන් අපිට ෆ්‍රී ඩේට ද ලැබෙන්නේ?
    නැත්තං ඉතිං වැඩක් නෑනේ ඕයි!:dull:

    මොන අහවලේ ‍ෆ්‍රී ඩේටද? අපි ඔයවගේ එකකට ටොරන්ට් ලින්ක් එකක් දුන්නම උන් ඒක උන්ගෙ සර්වර් එකකට බාගෙන අපිට ඒ ෆයිල් එකට ඩිරෙක්ට් ලින්ක් එකක් දෙනව වගේ වැඩක් වෙන්නේ... ටොරන්ට් වගේ ස්පීඩ් අඩු වැඩි නොවී දිගටම බාන්න පුලුවන්. ටොරන්ට් බ්ලොක් එවුන්ට බාන්න පුලුවන්. ඔච්චර තමා.

    මං ඔය හයිව් මගුල මොකක්ද කියලවත් බැලුවේ නෑ. ඒවගේ සයිට් එකක් මං හිතන්නේ... දන්න එකෙක් හරියට කියපියව් ඕකෙ විශේෂත්වය...

    කොහෙන් බෑවත් ඩේටා කෙලවේ...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොග් අවුට් වෙමි......:dull::dull:
    මේ මොන පයියක් ද බං....???!!!!!!:angry::angry::angry:
    හැම වේ**වට ම හයිව්, හයිව්..............

    යන්තම් පල්සර් ක්ලබ් එකයි මේකයි විතරක් බේරිලා..:dull: දවසේ ත්‍රෙඩ් බැලුවම ඒකත් පුරෝලා අර පයන්න.:frown: අර අනාවැකි සීන් එක විතරයි වැඩක් ඇති එකකට හම්බවුනේ.. ඔක්කොම හයිව් හයිව්....:angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් ඕකෙන් අපිට ෆ්‍රී ඩේට ද ලැබෙන්නේ?
    නැත්තං ඉතිං වැඩක් නෑනේ ඕයි!:dull:

    ඩේටා යන්නේ නැතිව ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කුකුලොහ්...:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර @$^* මල කරුමයක් වෙලානේ.. එපා වෙනවා... :frown:

    :dull: කියලා වැඩක් නෑ..... මේන් පේජ් එක දැක්කහම අප්පිරියයි..... මම මේ පිස්සු බඩියා හයිව් කියාගෙන මේකට එනකම් ඉන්නේ ඌට @^%*&(@^&(@*&@) :growl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: කියලා වැඩක් නෑ..... මේන් පේජ් එක දැක්කහම අප්පිරියයි..... මම මේ පිස්සු බඩියා හයිව් කියාගෙන මේකට එනකම් ඉන්නේ ඌට @^%*&(@^&(@*&@) :growl:

    පයිල් ඩ්‍රිල් එකකින් දෙන්න ඕනෑ වැඩේ...:growl: