මොකක්ද බං මේ හයිව් කියන්නේ...![]()
මොන හුයන්නක්ද මන්දා..... අපේ එකාලා මේන් පේජ් එක විනාස කරනවා හයිව් එකට ඈඩ් කරගන්න කියාගෙන ත්රේඩ් දාලා....... ප්රීමියම් එක ෆ්රී මේ දවස් ටිකේ කියලා තියෙන නිසා..... අපේ එව්වන්ට නිකන් දුන්නත් දෙමල පත්තරෙත් කමක් නෑ නේ ඉතින්...... 








