ඔය හැම ත්රිකෝනෙම එක එක අභිරහස් තියෙනවා හොයාගන්න අමාරු.![]()

අද උදේ ඉඳං අමුතුම කික් එකක ඉන්නේ මිනි අයියා...
ඔය හැම ත්රිකෝනෙම එක එක අභිරහස් තියෙනවා හොයාගන්න අමාරු.![]()

දෙක සෙට් වෙලාද
අද උදේ ඉඳං අමුතුම කික් එකක ඉන්නේ මිනි අයියා...

පීනසට මම හොඳ ආයුර්වේද අත් බෙහෙතක් කියන්නං කෝ![]()

මොකෝ බොල...කොහෙද බොට 50 තිබ්බට වැදගත් දෙයක් කරනව කියලයැ...නාම්බා...මම ඒක ගැන ඉගෙනගත්තේ 7 පන්තියෙදි...බලපිය google කරලවත්...![]()
එක කෝණයකින් තියෙන පැල්ම ගැන වෙන්ටෝන මේ කියන්නේ![]()


අද උදේ ඉඳං අමුතුම කික් එකක ඉන්නේ මිනි අයියා...


අරක ඩොකෙට්ට කියල අරන් බලන්න අක්කෙ. දවස් 3-4න් ඉෆෙක්ටිව්. ඊට පස්සෙ කිවිසුමක් යන්නෙ වත් නෑඅනේ පිංසිද්ධවෙයි..කියන්නකෝ..හැමදාම හැදෙන්නෙත් නෑ...හැබැයි හැදුනු දවසට හරිම අමාරුයි...දවසම නිදාගන්න පුලුවන්..එපා වෙලා ඉන්නේ..![]()

උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
ඇත්ත කියපං.............

මේකේ ඉන්න නාකි දෙන්නා ඔක්කොටම හපන් නේ. තව එකයි මෙතනට එන්න ඕනේ...
ඉස්කෝලේ ජ්‍යාමිතියට ඔය හැඩේ පැල්ම තියෙන එවුවා ගැන උගන්වන්නේ නෑ නේ.![]()

උදේට කාලාද මල්ලියා..?ගුඩ් මෝනිං සුදු අක්කා!!!![]()

මොකද්ද පූවෝ ස්ප්‍රේ එක?නම කියන්නකෝ?අරක ඩොකෙට්ට කියල අරන් බලන්න අක්කෙ. දවස් 3-4න් ඉෆෙක්ටිව්. ඊට පස්සෙ කිවිසුමක් යන්නෙ වත් නෑ![]()
