EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පීනසට මම හොඳ ආයුර්වේද අත් බෙහෙතක් කියන්නං කෝ :yes:

අනේ පිංසිද්ධවෙයි..කියන්නකෝ..හැමදාම හැදෙන්නෙත් නෑ...හැබැයි හැදුනු දවසට හරිම අමාරුයි...දවසම නිදාගන්න පුලුවන්..එපා වෙලා ඉන්නේ..:(
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ බොල...කොහෙද බොට 50 තිබ්බට වැදගත් දෙයක් කරනව කියල‍යැ...නාම්බා...මම ඒක ගැන ඉගෙනගත්තේ 7 පන්තියෙදි...බලපිය google කරලවත්...:angry:

    Jackie-Chan-Meme-500x280.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක කෝණයකින් තියෙන පැල්ම ගැන වෙන්ටෝන මේ කියන්නේ :P

    මේකේ ඉන්න නාකි දෙන්නා ඔක්කොටම හපන් නේ. තව එකයි මෙතනට එන්න ඕනේ... :rofl:
    ඉස්කෝලේ ජ්‍යාමිතියට ඔය හැඩේ පැල්ම තියෙන එවුවා ගැන උගන්වන්නේ නෑ නේ. :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පිංසිද්ධවෙයි..කියන්නකෝ..හැමදාම හැදෙන්නෙත් නෑ...හැබැයි හැදුනු දවසට හරිම අමාරුයි...දවසම නිදාගන්න පුලුවන්..එපා වෙලා ඉන්නේ..:(
    අරක ඩොකෙට්ට කියල අරන් බලන්න අක්කෙ. දවස් 3-4න් ඉෆෙක්ටිව්. ඊට පස්සෙ කිවිසුමක් යන්නෙ වත් නෑ :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
    ඇත්ත කියපං.............

    ගඟකුත් තිබිලා.... :rolleyes:
     
    kingdewi

    Well-known member
  • මේකේ ඉන්න නාකි දෙන්නා ඔක්කොටම හපන් නේ. තව එකයි මෙතනට එන්න ඕනේ... :rofl:
    ඉස්කෝලේ ජ්‍යාමිතියට ඔය හැඩේ පැල්ම තියෙන එවුවා ගැන උගන්වන්නේ නෑ නේ. :rolleyes:

    නෙද්දකින් ...:angry:
    තොගේ ජ්‍යාමිතිය !
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මෝනිං සුදු අක්කා!!!:D
    උදේට කාලාද මල්ලියා..?:D
    අරක ඩොකෙට්ට කියල අරන් බලන්න අක්කෙ. දවස් 3-4න් ඉෆෙක්ටිව්. ඊට පස්සෙ කිවිසුමක් යන්නෙ වත් නෑ :no:
    මොකද්ද පූවෝ ස්ප්‍රේ එක?නම කියන්නකෝ?:D