ඒක වෙලා අවුරුදු 6 විතර වෙනවා....![]()
පුසා තඩි ගොනෙක් කියන්නේ මම නිකන්ද...

ඒක වෙලා අවුරුදු 6 විතර වෙනවා....![]()

බර්මුඩා ත්රිකොනේ පැත්තේ ගිහින් වගේ![]()

උදේට කාලාද මල්ලියා..?
මොකද්ද පූවෝ ස්ප්‍රේ එක?නම කියන්නකෝ?![]()

නෙද්දකින් ...
තොගේ ජ්‍යාමිතිය !

මුන්ගෙ එක දෙක සෙට් කවුන්ට් මතක තියන් ඉන්නවට වඩා වැඩ තියෙනවනෙ යකෝපුසා තඩි ගොනෙක් කියන්නේ මම නිකන්ද...![]()

අනේ පිංසිද්ධවෙයි..කියන්නකෝ..හැමදාම හැදෙන්නෙත් නෑ...හැබැයි හැදුනු දවසට හරිම අමාරුයි...දවසම නිදාගන්න පුලුවන්..එපා වෙලා ඉන්නේ..![]()

ඉතිං ඇත්තනේ. එක කොනකින් පැල්මක් තියෙන තිරිකෝණයක් ගැන අපිට ජ්‍යාමිතිය විශයට උගන්වලා නෑ නේ...![]()




එහෙනන් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම වෙනවා නේද?ගන්න ඕනේ ඕක කොහොම හරි..ඇත්තට හරිම අමාරුයි පීනස හැදුනම...අනික කොච්චර අමාරුවුනත් කරන්න තියෙන වැඩටික කරගන්නත් එපැයි...වෙලාවකට බයයි ඩ්‍රයිව් කරද්දි හචිඃ යනකොට වාහනේ හැප්පෙයිද කියලත්...![]()


ඔන්න අපි වැඩට යන්නයි ලැහැස්ති වෙන්නේ ..
සියල්ලන්ට බුදු සරණයි !!

මුන්ගෙ එක දෙක සෙට් කවුන්ට් මතක තියන් ඉන්නවට වඩා වැඩ තියෙනවනෙ යකෝ![]()


PM d !

ඔන්න අපි වැඩට යන්නයි ලැහැස්ති වෙන්නේ ..
සියල්ලන්ට බුදු සරණයි !!
