EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බර්මුඩා ත්‍රිකොනේ පැත්තේ ගිහින් වගේ :P:P

    මටත් හිතුනා. ඊයේ සෑහෙන්න ගවේශනය කරලා තියෙන පාටයි එක එක පැති වලින්... :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෙද්දකින් ...:angry:
    තොගේ ජ්‍යාමිතිය !

    ඉතිං ඇත්තනේ. එක කොනකින් පැල්මක් තියෙන තිරිකෝණයක් ගැන අපිට ජ්‍යාමිතිය විශයට උගන්වලා නෑ නේ... :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Rhinocort Aqua (Budesonide)

    අනිව ප්‍රෙස්ක්‍රිප්ටන් ඕනෙ හොදේ.

    එහෙනන් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම වෙනවා නේද?ගන්න ඕනේ ඕක කොහොම හරි..ඇත්තට හරිම අමාරුයි පීනස හැදුනම...අනික කොච්චර අමාරුවුනත් කරන්න තියෙන වැඩටික කරගන්නත් එපැයි...වෙලාවකට බයයි ඩ්‍රයිව් කරද්දි හචිඃ යනකොට වාහනේ හැප්පෙයිද කියලත්...:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනන් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම වෙනවා නේද?ගන්න ඕනේ ඕක කොහොම හරි..ඇත්තට හරිම අමාරුයි පීනස හැදුනම...අනික කොච්චර අමාරුවුනත් කරන්න තියෙන වැඩටික කරගන්නත් එපැයි...වෙලාවකට බයයි ඩ්‍රයිව් කරද්දි හචිඃ යනකොට වාහනේ හැප්පෙයිද කියලත්...:(
    :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්න අපි වැඩට යන්නයි ලැහැස්ති වෙන්නේ ..
    සියල්ලන්ට බුදු සරණයි !!

    එලකිරි. ජය වේවා. මට පොඩි ඇඩ්වයිස් එකක් ගන්න තියෙනවා ඇස් හා පටක දන් දීම ගැන. මම කෝල් කරන්නද හවස් වෙලා? :D
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔන්න අපි වැඩට යන්නයි ලැහැස්ති වෙන්නේ ..
    සියල්ලන්ට බුදු සරණයි !!

    බුදුසරණයි! පරිස්සමෙන් ගිහින් එන්න..:D