EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

හිනා නෙමෙයි පූවෝ..හච්ඃ එකත් එක්ක වෙලාවකට කරාස් ගාලා බ්‍රේක් එක ටච් වෙන්නේ..අක්ස්ලේටර් එකවත් පෑගුනොත් බැරිවෙලාවත් සීබ්‍රා ක්‍රොසින්ග් එකක් ලඟදි මිනිස්සු ක්‍රොස් කරද්දි..මට කල්දේරම් බත් කන්න වෙන්නේ...:(
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනව කොල්ලනි, කෙල්ලනි...
    මියුසියස් එකට යන්න ඕන ඇප්ලිකේෂන් එකක් ඇන්න එන්න...
    කෙල්ලව දාගන්න මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනව කොල්ලනි, කෙල්ලනි...
    මියුසියස් එකට යන්න ඕන ඇප්ලිකේෂන් එකක් ඇන්න එන්න...
    කෙල්ලව දාගන්න මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න......

    Me sirada?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම යනව කොල්ලනි, කෙල්ලනි...
    මියුසියස් එකට යන්න ඕන ඇප්ලිකේෂන් එකක් ඇන්න එන්න...
    කෙල්ලව දාගන්න මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න......

    අයියේ...ඇප්ලිකේශන් දෙන දවස් තියේ...මේ දවස්වල ඉශූ කරන්නේ නැද්ද කොහෙද..මම විස්තර අහලා කියන්නන්...පොඩ්ඩක් ඉන්න...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් .....
    ජොලියට කියල ද හිතුවේ!!!:dull::dull:

    ගිය සැරේ ඇප්ලිකෙශන් ෆෝම් එකක් 2000/.බර ගානක් ඇප්ලයි කලා...ටික දෙනයි සිලෙක්ට් වුනේ...ඔයා සිරානන් මම ෆුල් සප් එක දෙන්නන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ...ඇප්ලිකේශන් දෙන දවස් තියේ...මේ දවස්වල ඉශූ කරන්නේ නැද්ද කොහෙද..මම විස්තර අහලා කියන්නන්...පොඩ්ඩක් ඉන්න...
    ඉර්‍ශ කරන්නේ 12 වෙනිදා තෙක් පමණි කිකිළියේ!!!!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
    ඇත්ත කියපං.............

    බර්මියුඩා ත්‍රිකොනේ වත් දැක්කද දන්නේ නැහැනේ :P

    නැත්තම් මරියානා අගාධය...:rolleyes::rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හිනා නෙමෙයි පූවෝ..හච්ඃ එකත් එක්ක වෙලාවකට කරාස් ගාලා බ්‍රේක් එක ටච් වෙන්නේ..අක්ස්ලේටර් එකවත් පෑගුනොත් බැරිවෙලාවත් සීබ්‍රා ක්‍රොසින්ග් එකක් ලඟදි මිනිස්සු ක්‍රොස් කරද්දි..මට කල්දේරම් බත් කන්න වෙන්නේ...:(

    ටෝක් එකේ හැටියටනම් නැන්දේ ඔයා ඉන්න ඕනා ඔතන නෙවෙයි.....ඔයාට් කට්ටිය සලකනවා මදි :dull:
     
    • Like
    Reactions: dath kimbula

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටෝක් එකේ හැටියටනම් නැන්දේ ඔයා ඉන්න ඕනා ඔතන නෙවෙයි.....ඔයාට් කට්ටිය සලකනවා මදි :dull:

    මොකක්?තේරුන්නෑ...:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනන් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම වෙනවා නේද?ගන්න ඕනේ ඕක කොහොම හරි..ඇත්තට හරිම අමාරුයි පීනස හැදුනම...අනික කොච්චර අමාරුවුනත් කරන්න තියෙන වැඩටික කරගන්නත් එපැයි...වෙලාවකට බයයි ඩ්‍රයිව් කරද්දි හචිඃ යනකොට වාහනේ හැප්පෙයිද කියලත්...:(
    හයියෙන් හචින් යන වෙලාවට චූ පොඩ්ඩකුත් යනවා නේද.:baffled: