අර ඩයස් කොල්ලා කලින් ගෙන්නපු දේ............මොනාද අනේ ඔයාලා අපිට හොරෙන් ගේන්න හදන්නේ?මොනා හරි කන දෙයක්ද?![]()

අර ඩයස් කොල්ලා කලින් ගෙන්නපු දේ............මොනාද අනේ ඔයාලා අපිට හොරෙන් ගේන්න හදන්නේ?මොනා හරි කන දෙයක්ද?![]()

:ලොල්:අර ඩයස් කොල්ලා කලින් ගෙන්නපු දේ............![]()

මම යනව කොල්ලනි, කෙල්ලනි...
මියුසියස් එකට යන්න ඕන ඇප්ලිකේෂන් එකක් ඇන්න එන්න...
කෙල්ලව දාගන්න මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න......
මම යනව කොල්ලනි, කෙල්ලනි...
මියුසියස් එකට යන්න ඕන ඇප්ලිකේෂන් එකක් ඇන්න එන්න...
කෙල්ලව දාගන්න මේ පාරවත් ට්‍රයි එකක් දෙන්න......
ඔව් .....
ජොලියට කියල ද හිතුවේ!!!![]()
ඉර්ශ කරන්නේ 12 වෙනිදා තෙක් පමණි කිකිළියේ!!!!!අයියේ...ඇප්ලිකේශන් දෙන දවස් තියේ...මේ දවස්වල ඉශූ කරන්නේ නැද්ද කොහෙද..මම විස්තර අහලා කියන්නන්...පොඩ්ඩක් ඉන්න...
උඹ අසනීප වුනේ හීනෙන් ගන වනයෙන් වැසුනු කියුබා රාජ්‍යෙය් අහස් ඡායාරූපයක් පෙනිල නේදඝ
ඇත්ත කියපං.............
බර්මියුඩා ත්රිකොනේ වත් දැක්කද දන්නේ නැහැනේ![]()

හිනා නෙමෙයි පූවෝ..හච්ඃ එකත් එක්ක වෙලාවකට කරාස් ගාලා බ්රේක් එක ටච් වෙන්නේ..අක්ස්ලේටර් එකවත් පෑගුනොත් බැරිවෙලාවත් සීබ්රා ක්‍රොසින්ග් එකක් ලඟදි මිනිස්සු ක්‍රොස් කරද්දි..මට කල්දේරම් බත් කන්න වෙන්නේ...![]()

ටෝක් එකේ හැටියටනම් නැන්දේ ඔයා ඉන්න ඕනා ඔතන නෙවෙයි.....ඔයාට් කට්ටිය සලකනවා මදි![]()

හයියෙන් හචින් යන වෙලාවට චූ පොඩ්ඩකුත් යනවා නේද.එහෙනන් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්නම වෙනවා නේද?ගන්න ඕනේ ඕක කොහොම හරි..ඇත්තට හරිම අමාරුයි පීනස හැදුනම...අනික කොච්චර අමාරුවුනත් කරන්න තියෙන වැඩටික කරගන්නත් එපැයි...වෙලාවකට බයයි ඩ්‍රයිව් කරද්දි හචිඃ යනකොට වාහනේ හැප්පෙයිද කියලත්...![]()

ටෝක් එකේ හැටියටනම් නැන්දේ ඔයා ඉන්න ඕනා ඔතන නෙවෙයි.....ඔයාට් කට්ටිය සලකනවා මදි![]()

ටෝක් එකේ හැටියටනම් නැන්දේ ඔයා ඉන්න ඕනා ඔතන නෙවෙයි.....ඔයාට් කට්ටිය සලකනවා මදි![]()