ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    IRONMAN innawa:yes:
    :confused::confused::confused::confused::confused::confused:

    IronMan_Costume.jpg
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;17541476 said:
    කෝ මේ කුකුල්ලු ටික.:eek:.සමනලයෙක් නම් එහෙ මෙහෙ කැරකෙනවා පේනවා....:dull:..

    ඌට IronMan මොකක්ද මන්ද කරල, දැං පිටගැස්ම හදිලලු
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17541476 said:
    කෝ මේ කුකුල්ලු ටික.:eek:.සමනලයෙක් නම් එහෙ මෙහෙ කැරකෙනවා පේනවා....:dull:..

    වහන්න දෙන්න එපා..:no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ කුකුළණේ..... නෙට්වර්ක් එකක් සමග නාන ගමන්..... :P
    නාල ඉවර වෙලා :P ලොජික් හිතල බේබි ක්‍රීම් ගාන්න හොදේ :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නාකියෙක් මට pm කරල කතා කරල අහනව ඇත්තටම මගෙ එකේ ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තියෙනවද කියල :P:P කොහොමද මගේ මොල ශෝදනය :lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නාකියෙක් මට pm කරල කතා කරල අහනව ඇත්තටම මගෙ එකේ ට්‍රැක්ශන් කන්ට්‍රෝල් තියෙනවද කියල :P:P කොහොමද මගේ මොල ශෝදනය :lol::lol:

    උඹේ අහවල් එකේද?:P ඌට සැක හිතෙන්න ඇති උඹයි අර සමනලයයි මෙතන හැසිරෙන විදිහට ඇත්තටම කන්ට්‍රෝල් නැද්ද කියල :rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹේ අහවල් එකේද?:P ඌට සැක හිතෙන්න ඇති උඹයි අර සමනලයයි මෙතන හැසිරෙන විදිහට ඇත්තටම කන්ට්‍රෝල් නැද්ද කියල :rofl:
    එන්න එපා මල්ලි බබාට එකේක ඒව කියන්න :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි ගෙදර සබන් ඉවර වෙලාද?:)

    :angry: මගුල....... ටැලි කියලා සොෆ්ට්වෙයා එකක්..... වයර්ලස් එකේදි ස්ලෝ...... වයර්ඩ් එකේදි එලට වැඩ..... බැලින්නම් වයර්ලස් ඩොංගල් අවුලක්...... :baffled:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: බේබි ක්‍රීම් අපිට එපා...... :angry:

    ප්ලීස් මාමි ලොජික් හිතන්න.ලොජික් හිතලවත් බේබි ක්‍රීම් ගාන්න :)

    ඇත්තෙන්ම පොඩි ලමයින්ට බේබි ක්‍රීම් ගාන්නෙ විෂබීජ වලින් ආරක්ශා කරගන්න :yes: - බේබි ක්‍රීම් ගුරු මානක චන්ජුල :sorry:
     
    Status
    Not open for further replies.