ජන්තු අයියා;17541476 said:කෝ මේ කුකුල්ලු ටික..සමනලයෙක් නම් එහෙ මෙහෙ කැරකෙනවා පේනවා....
..
ආ කුකුළණේ..... නෙට්වර්ක් එකක් සමග නාන ගමන්.....![]()

ජන්තු අයියා;17541476 said:කෝ මේ කුකුල්ලු ටික..සමනලයෙක් නම් එහෙ මෙහෙ කැරකෙනවා පේනවා....
..


mokadda ban ara hive eken venne

නාල ඉවර වෙලාආ කුකුළණේ..... නෙට්වර්ක් එකක් සමග නාන ගමන්.....![]()
ලොජික් හිතල බේබි ක්රීම් ගාන්න හොදේ 
නාකියෙක් මට pm කරල කතා කරල අහනව ඇත්තටම මගෙ එකේ ට්රැක්ශන් කන්ට්රෝල් තියෙනවද කියලකොහොමද මගේ මොල ශෝදනය
![]()
ඌට සැක හිතෙන්න ඇති උඹයි අර සමනලයයි මෙතන හැසිරෙන විදිහට ඇත්තටම කන්ට්රෝල් නැද්ද කියල 
එන්න එපා මල්ලි බබාට එකේක ඒව කියන්නඋඹේ අහවල් එකේද?ඌට සැක හිතෙන්න ඇති උඹයි අර සමනලයයි මෙතන හැසිරෙන විදිහට ඇත්තටම කන්ට්රෝල් නැද්ද කියල
![]()


ඇයි ගෙදර සබන් ඉවර වෙලාද?![]()
මගුල....... ටැලි කියලා සොෆ්ට්වෙයා එකක්..... වයර්ලස් එකේදි ස්ලෝ...... වයර්ඩ් එකේදි එලට වැඩ..... බැලින්නම් වයර්ලස් ඩොංගල් අවුලක්...... 
නාල ඉවර වෙලාලොජික් හිතල බේබි ක්රීම් ගාන්න හොදේ
![]()
බේබි ක්රීම් අපිට එපා...... 
බේබි ක්රීම් අපිට එපා......
![]()
- බේබි ක්රීම් ගුරු මානක චන්ජුල 