EK Married Club-11

kingdewi

Well-known member
  • බැහැ....අම්මෝ ඒවා රහස්....:yes::yes:
    මේ කෝ ඔයාගේ බ්ලොග් ඒක ..අලුතින් මොනවද දැම්මේ?????


    මොනාත් නෑ :sorry:
    උයත් බදින්න මෙයා..කජු අහුල අහුල ඉන්නේ.....:rolleyes::rolleyes:

    කජු බැදලා ගත්තම රහයි :rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනාත් නෑ :sorry:

    කජු බැදලා ගත්තම රහයි :rofl:

    දාන්න එපයි....:sorry::sorry:
    මන් කියවනවා...දාන්න....

    මගේ ඔය අකුර නැහැ නෙව....marry කරලා පවුලක් පන්සලක් වෙන්න කාලේ හරි ඔය පුවාට.....පොඩි එකා වගේ උන්නට....:cool::cool::yes:
     

    kingdewi

    Well-known member
  • දාන්න එපයි....:sorry::sorry:
    මන් කියවනවා...දාන්න....

    මගේ ඔය අකුර නැහැ නෙව....marry කරලා පවුලක් පන්සලක් වෙන්න කාලේ හරි ඔය පුවාට.....පොඩි එකා වගේ උන්නට....:cool::cool::yes:

    ලියන්න තරම් නිදහසක් (හිතේ ) නැත :(

    පූවා අමාරුවේ වැටෙයි ළඟදීම :yes:

    රාත්‍රී ආහාරය රැගෙන පැමිණෙන්නෙමි !
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ලියන්න තරම් නිදහසක් (හිතේ ) නැත :(

    පූවා අමාරුවේ වැටෙයි ළඟදීම :yes:

    රාත්‍රී ආහාරය රැගෙන පැමිණෙන්නෙමි !

    හිතේ නිදහස ඕන තමයි ලියන්න...සමහරු හිත නිදහස් කරගන්නත් ලියනවා.....:yes::yes:
    අහ...පුවා marry කරනවද??? ඔඕ..............:rolleyes::rolleyes:

    මටත් එක්ක ගෙන්න.........:D:D