පොඩි එකා වැඩ ඇති හෝසෙටකාබ් කේස් එකක් තියනව ඩයප්රැම් ඒවගේ..තේරුනේ නෑ පොඩි එකෝ.....??

පොඩ්ඩක් හිටින් හෙට රිප්ලයි කරයි 
හෙන පරණ ෆෝන් එකක්නේ බං.....අලුතෙන් ඕක ගන්න පුලුවන්ද මන්ද
phone එක නම් හොඳයි සාදාරන ගානකට නම්![]()
s2 dan outdated neda, ubata ona brand new da, bnew 24 used 15+up
phone eka hodayi kisi ledak na, cam ekath patta

මේක ඔරිජිනල් එක නෙමේ බංලා
කොරියන් එකක්
S2 HD කියලා.. ඒක 4G එක්ක එන්නේ
නෙට් යන්න හදාපු එකක් කොරියොන්ට..
http://www.gsmarena.com/samsung_galaxy_s_ii_hd_lte-4198.php
මේකෙත් ෆේක් තියනවා කියනවා
ඒකයි සිද්ධිය..
මේ තීන්නේ ඔරිජිනල් එක
http://www.gsmarena.com/samsung_i9100_galaxy_s_ii-3621.php
කාබ් කේස් එකක් තියනව ඩයප්රැම් ඒවගේ..
තේරුනේ නෑ පොඩි එකෝ.....??

Eha gedara cd90 thiyenava ekasiya gana no eka.. Eka davasak malli petrol nathuwa padala hitala ita passe petrol gahala start karanna baluwa badu vada na.. Balanakota spark plug eka gihin...
Spark plug savuthhu vena case monavada

කල් ගිහිල්ලා සවුත්තු වෙනවා නැත්නම් ඇතුලෙන් කැඩෙනවා.. බාල ඒවනම් ඉතින් ටිකක් කල් යද්දි නිකම්ම වැඩ නැතුව යනවා.. ගූ හැත්තෑවෙ ඒවගෙ පොයින්ට් උනුවෙනවත් එක්ක.![]()
හරිඳුවෝ
හෙට උදේට බයික් එක ගෙනත් දාලා යන්නද කියල අහලා කියපන්කෝ

Athule kadunoth baduma thama head eka galavanna venava neda...

ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ... 

අද ගියා මචං බයික් එක හදන්න... මෝටරේ ගැහුවම ස්ටාට් උනා හැබැයි රේස් කරන්න බෑ..
ඒපාර ඇදගෙන ගියා ගැරෙජ් එකකට ඌ බලපු ගමන් කියාපි CDI එක ගිහින් කියල
එතන ජනප්රිය බජාජ් සර්විස් එකක්....
මම කිව්ව පොඩ්ඩක් වෙන බයික් එකක එකක් දාල බලමු කියල. ඒපාර ඌ හොරෙන් ගිහින් වෙන 135 එකක එකක් ගලවන් ඇවිත් ගැහුව. ලෙඩේ එහෙමමයි.
ඊට පස්සෙ තමා ඌට කාබ් එක මතක් උනේ..
මූ තව රටේ නැති ලෙඩ කිව්ව
ඊට පස්සෙ කාබ් එක ගැලෙව්ව, ගලවල සුද්දකරල හයිකරන්න යනකොට මම කිව්ව ඩයප්රම් එකත් පොඩ්ඩක් ගලවල බලමු කියල.
හුටා ඩයප්රම් එක පැලිල.ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ...
යකෝ ඩයප්රම් එක 2400ක්...
ඒක දාල එක පාරයි ගැහුවෙ බඩු ස්ටාට්...
නොදන්න එකෙක් ගියා නම් ඌ මෙලහකට CDI දාල කාබ් එකකුත් තියල![]()
XR එකේ diaphragm එකත් 600යි බන් , ඔය මගුල් ගරාජ් වලට උස්සන් යන්න එපා, නෝමල් තැනකට අරන් පලයන් වැඩ දන්න ටිකක් වයස ඩයල් එකක් කරන පොට් වලට

ඒක ගන්නත් හදල ආපහු මතක් උනා කොහෙ හරි දුරක හිහින් ආපහු කෙලව ගන්නවට වැඩිය හොඳයි මෙකම දානව කියල අරක ගත්තෙ

එලමං අහලා කෝල් එකක් දෙන්නම්..![]()
අද ගියා මචං බයික් එක හදන්න... මෝටරේ ගැහුවම ස්ටාට් උනා හැබැයි රේස් කරන්න බෑ..
ඒපාර ඇදගෙන ගියා ගැරෙජ් එකකට ඌ බලපු ගමන් කියාපි CDI එක ගිහින් කියල
එතන ජනප්රිය බජාජ් සර්විස් එකක්....
මම කිව්ව පොඩ්ඩක් වෙන බයික් එකක එකක් දාල බලමු කියල. ඒපාර ඌ හොරෙන් ගිහින් වෙන 135 එකක එකක් ගලවන් ඇවිත් ගැහුව. ලෙඩේ එහෙමමයි.
ඊට පස්සෙ තමා ඌට කාබ් එක මතක් උනේ..
මූ තව රටේ නැති ලෙඩ කිව්ව
ඊට පස්සෙ කාබ් එක ගැලෙව්ව, ගලවල සුද්දකරල හයිකරන්න යනකොට මම කිව්ව ඩයප්රම් එකත් පොඩ්ඩක් ගලවල බලමු කියල.
හුටා ඩයප්රම් එක පැලිල.ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ...
යකෝ ඩයප්රම් එක 2400ක්...
ඒක දාල එක පාරයි ගැහුවෙ බඩු ස්ටාට්...
නොදන්න එකෙක් ගියා නම් ඌ මෙලහකට CDI දාල කාබ් එකකුත් තියල![]()
එල
ඔහොම තමයි මචෝ හැම බජාජ් සර්විස් එකක්ම.කම්පැනි සර්විස් එකත් ඇතුළුව.