ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාබ් කේස් එකක් තියනව ඩයප්‍රැම් ඒවගේ..

    තේරුනේ නෑ පොඩි එකෝ.....??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කාබ් කේස් එකක් තියනව ඩයප්‍රැම් ඒවගේ..තේරුනේ නෑ පොඩි එකෝ.....??
    පොඩි එකා වැඩ ඇති හෝසෙට :P:P පොඩ්ඩක් හිටින් හෙට රිප්ලයි කරයි :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හෙන පරණ ෆෝන් එකක්නේ බං.....අලුතෙන් ඕක ගන්න පුලුවන්ද මන්ද :eek:
    phone එක නම් හොඳයි සාදාරන ගානකට නම් :yes:

    s2 dan outdated neda, ubata ona brand new da, bnew 24 used 15+up
    phone eka hodayi kisi ledak na, cam ekath patta

    මේක ඔරිජිනල් එක නෙමේ බංලා
    කොරියන් එකක්
    S2 HD කියලා.. ඒක 4G එක්ක එන්නේ
    නෙට් යන්න හදාපු එකක් කොරියොන්ට..
    http://www.gsmarena.com/samsung_galaxy_s_ii_hd_lte-4198.php

    මේකෙත් ෆේක් තියනවා කියනවා
    ඒකයි සිද්ධිය.. :confused:

    මේ තීන්නේ ඔරිජිනල් එක
    http://www.gsmarena.com/samsung_i9100_galaxy_s_ii-3621.php
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද

    Oya anycall koriyan eva ganna epa melo vadak na.. Bluetooth file ekak yavanakota fb app ekavath open karanna ba.. Maha jarava. Original ekak gannava nam ganin
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් කේස් එකක් තියනව ඩයප්‍රැම් ඒවගේ..

    තේරුනේ නෑ පොඩි එකෝ.....??

    කාබ් ජාති දෙකක් තියනවා.. ස්ලයිඩ් ඒවයි ඩයප්‍රැම් ඒවයි..:yes::yes:
    මෙන්න මේක බැලු.. මේකෙ පෙන්නනවා ඩයප්‍රැම් එක.. අපි ඇක්සලරේටරේ කරකවද්දි බටර්ෆ්ලයි වෑල් එකක් තියනවා කාබ් එකේ ඒක ඇරෙන එක වෙන්නේ.. එතකොට ඇදෙන හුලංපාර හින්දා බර්නූලි කේස් එකට ස්ලයිඩ් එක ඉස්සෙනවා.. එතකොට තෙල් වැඩිපුර යනවා.. එහෙම තමා රේස් වෙන්නේ..:yes:

    ස්ලයිඩ් කාබ් වල වෙන්නේ කෙලින්ම කේබල් එක ස්ලයිඩ් එකට හයිකරල තියන එක. කාබ් දෙකේ වෙනස ස්ලයිඩ් කාබ් පැන පැන පිකප් වෙන්නේ ටිකක්. ඩයප්‍රැම් ඒවා ස්මූත් පිකප් වෙනවා..:yes:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    Kukulani mage bike eke isata petrol kare 45-48 vage mama 2t tikak danma petrol valata ita passe thama 50-52 dakva vadi vune... Carbon tika kadala yanna athi mama hithana vidiyata..

    Bike eka sumanayak eka thana tiyalath eka sarayayi self eka gahanna ona badu vada..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    Eha gedara cd90 thiyenava ekasiya gana no eka.. Eka davasak malli petrol nathuwa padala hitala ita passe petrol gahala start karanna baluwa badu vada na.. Balanakota spark plug eka gihin...

    Spark plug savuthhu vena case monavada
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Eha gedara cd90 thiyenava ekasiya gana no eka.. Eka davasak malli petrol nathuwa padala hitala ita passe petrol gahala start karanna baluwa badu vada na.. Balanakota spark plug eka gihin...

    Spark plug savuthhu vena case monavada

    කල් ගිහිල්ලා සවුත්තු වෙනවා නැත්නම් ඇතුලෙන් කැඩෙනවා.. බාල ඒවනම් ඉතින් ටිකක් කල් යද්දි නිකම්ම වැඩ නැතුව යනවා.. ගූ හැත්තෑවෙ ඒවගෙ පොයින්ට් උනුවෙනවත් එක්ක.:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    කල් ගිහිල්ලා සවුත්තු වෙනවා නැත්නම් ඇතුලෙන් කැඩෙනවා.. බාල ඒවනම් ඉතින් ටිකක් කල් යද්දි නිකම්ම වැඩ නැතුව යනවා.. ගූ හැත්තෑවෙ ඒවගෙ පොයින්ට් උනුවෙනවත් එක්ක.:yes:

    Athule kadunoth baduma thama head eka galavanna venava neda...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ
    හෙට උදේට බයික් එක ගෙනත් දාලා යන්නද කියල අහලා කියපන්කෝ

    මං අහලා කෝල් එකක් දෙන්නම්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අද ගියා මචං බයික් එක හදන්න... මෝටරේ ගැහුවම ස්ටාට් උනා හැබැයි රේස් කරන්න බෑ.. :baffled::baffled:
    ඒපාර ඇදගෙන ගියා ගැරෙජ් එකකට ඌ බලපු ගමන් කියාපි CDI එක ගිහින් කියල :angry::angry::angry:
    එතන ජනප්‍රිය බජාජ් සර්විස් එකක්.... :confused::confused:
    මම කිව්ව පොඩ්ඩක් වෙන බයික් එකක එකක් දාල බලමු කියල. ඒපාර ඌ හොරෙන් ගිහින් වෙන 135 එකක එකක් ගලවන් ඇවිත් ගැහුව. ලෙඩේ එහෙමමයි. :sorry:
    ඊට පස්සෙ තමා ඌට කාබ් එක මතක් උනේ..
    මූ තව රටේ නැති ලෙඩ කිව්ව :rofl:
    ඊට පස්සෙ කාබ් එක ගැලෙව්ව, ගලවල සුද්දකරල හයිකරන්න යනකොට මම කිව්ව ඩයප්‍රම් එකත් පොඩ්ඩක් ගලවල බලමු කියල. :cool:
    හුටා ඩයප්‍රම් එක පැලිල. :baffled: ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ... :love::love:
    යකෝ ඩයප්‍රම් එක 2400ක්... :oo::oo:
    ඒක දාල එක පාරයි ගැහුවෙ බඩු ස්ටාට්... :love::love::love::love:
    නොදන්න එකෙක් ගියා නම් ඌ මෙලහකට CDI දාල කාබ් එකකුත් තියල
    :rofl::rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,414
    113
    Auckland

    XR එකේ diaphragm එකත් 600යි බන් , ඔය මගුල් ගරාජ් වලට උස්සන් යන්න එපා, නෝමල් තැනකට අරන් පලයන් වැඩ දන්න ටිකක් වයස ඩයල් එකක් කරන පොට් වලට
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    XR එකේ diaphragm එකත් 600යි බන් , ඔය මගුල් ගරාජ් වලට උස්සන් යන්න එපා, නෝමල් තැනකට අරන් පලයන් වැඩ දන්න ටිකක් වයස ඩයල් එකක් කරන පොට් වලට

    ඒක පැලිල බං කොහොමත් දාන්න වෙනවනෙ... :yes:
    මෙතෙක් කල් දිව්වෙ ආපුම පරන එකෙං 85000Km දිව්වනෙ මචෝ :yes:
    Local එකක් තිබ්බ හයසිය ගානකට,, :baffled: ඒක ගන්නත් හදල ආපහු මතක් උනා කොහෙ හරි දුරක හිහින් ආපහු කෙලව ගන්නවට වැඩිය හොඳයි මෙකම දානව කියල අරක ගත්තෙ
    :love::love:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මං අහලා කෝල් එකක් දෙන්නම්..:yes:
    එල
    අද ගියා මචං බයික් එක හදන්න... මෝටරේ ගැහුවම ස්ටාට් උනා හැබැයි රේස් කරන්න බෑ.. :baffled::baffled:
    ඒපාර ඇදගෙන ගියා ගැරෙජ් එකකට ඌ බලපු ගමන් කියාපි CDI එක ගිහින් කියල :angry::angry::angry:
    එතන ජනප්‍රිය බජාජ් සර්විස් එකක්.... :confused::confused:
    මම කිව්ව පොඩ්ඩක් වෙන බයික් එකක එකක් දාල බලමු කියල. ඒපාර ඌ හොරෙන් ගිහින් වෙන 135 එකක එකක් ගලවන් ඇවිත් ගැහුව. ලෙඩේ එහෙමමයි. :sorry:
    ඊට පස්සෙ තමා ඌට කාබ් එක මතක් උනේ..
    මූ තව රටේ නැති ලෙඩ කිව්ව :rofl:
    ඊට පස්සෙ කාබ් එක ගැලෙව්ව, ගලවල සුද්දකරල හයිකරන්න යනකොට මම කිව්ව ඩයප්‍රම් එකත් පොඩ්ඩක් ගලවල බලමු කියල. :cool:
    හුටා ඩයප්‍රම් එක පැලිල. :baffled: ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ... :love::love:
    යකෝ ඩයප්‍රම් එක 2400ක්... :oo::oo:
    ඒක දාල එක පාරයි ගැහුවෙ බඩු ස්ටාට්... :love::love::love::love:
    නොදන්න එකෙක් ගියා නම් ඌ මෙලහකට CDI දාල කාබ් එකකුත් තියල
    :rofl::rofl::rofl:

    ඔහොම තමයි මචෝ හැම බජාජ් සර්විස් එකක්ම.කම්පැනි සර්විස් එකත් ඇතුළුව.
     
    Status
    Not open for further replies.