මේක මේ ත්රෙඩ් එකේ දැම්මට සමා වෙන්න ඕන.
මට දැනගන්න පොඩි දෙයක් තියනවා.
වාහනේකට රතු නිල් Beacon light(ඔව් ඔව් අර පොලිස් ලයිට් එක වගේ )එකක් සෙට් කරන එක නිත්යනුකුලයිද ?ගැහුවට පස්සේ පොලිස් මාමල එක ගලෝල පොලිස් ජීප් එකේ ගහගනිද ?මට දඩ ගහයිද?
කියන පුරස්නෙට පිළිතුරක්/උදව්වක් බලාපොරොත්තු වෙමි

කොම්පැනි ස්පෙයාපාර්ට්ස්නෙ ඒකයි ඔච්චර ගනන් 