ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේක මේ ත්‍රෙඩ් එකේ දැම්මට සමා වෙන්න ඕන.:sorry:

    මට දැනගන්න පොඩි දෙයක් තියනවා.

    වාහනේකට රතු නිල් Beacon light(ඔව් ඔව් අර පොලිස් ලයිට් එක වගේ )එකක් සෙට් කරන එක නිත්‍යනුකුලයිද ?ගැහුවට පස්සේ පොලිස් මාමල එක ගලෝල පොලිස් ජීප් එකේ ගහගනිද ?මට දඩ ගහයිද?

    කියන පුරස්නෙට පිළිතුරක්/උදව්වක් බලාපොරොත්තු වෙමි :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    ඒක දැං පොලිස් මාමල අල්ලනව බං..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නිලුයි රතුයි නැතුව වෙන පාට අවුලක් නෑ නේ

    කිසිම වාහනේකට Factory Fitted එන ලයිට් වලට අමතරව වෙන ලයිට් හයි කරන්න නීතියෙන් තහනම්.. දැං ඉන්න පොලිස් $@$@ ල ඕව අල්ලනව බං. මන්ද මෙහේ නම් හැම එකම අල්ලනව,, ස්ටිකර් ගාහන්න බෑ, තාම දඩ නම් ලියන් නෑ, එතනදිම ගලවනව, බොරුවට දෙකට නැවෙන්න ඕන නෑනෙ බං ඔය #$#$ ට....

    ප.ලි. නීතිය නෑ ආතල් දන්නේ
    :yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොකක් හරි කරල සල්ලි කඩාගන්න බලන් ඉන්නෙ ඕකුන්... :angry::angry:

    කියලා වැඩක් නෑ.එක්තරා රාමුවක කොටුවුනු සෙට් එකක් ඉන්නේ.එතනින් එහාට දෙයක් හිතන්නේ නෑ.ඉතින් බයික් කාරයා අනාතයි.
    මගේ බයික් එකේ ෆුවල් ටැප් එකේ කේස් එකක් ඇවිත් මීටර් එකේ රිසව් වැටෙන තැනටත් පහතට කට්ට ගියාම තමා රිසව් වැටුණේ.මම ඕක කිව්වම කම්පැනි සර්විස් එකේ එකා කියපි පිස්සුද ඔය කට්ට පහතටම ගිහින් අර පොඩි කුරක් වගේ තියෙන එකේ හේත්තු උනාමලු රිසව් වැටෙන්නේ.උගේ ආච්චිට $^$^%$
    ඔය සරලම සිද්දිය.තව තියෙනවා :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියන් ජපන් ඒවට වඩා ගොඩක් වැඩී තමා ගාන :oo: කොම්පැනි ස්පෙයාපාර්ට්ස්නෙ ඒකයි ඔච්චර ගනන් :shocked:
     
    ඇඬෙන සීන් එකක්..... :oo:
    ඇයි බං මගෙ ඉස්සර තිබ්බ බයික් එකක්.. මීට අවුරුදු 7කට විතර කලින්.. ඒ දවස් වල එච්චර ඕව ගැන දැනීමකුත් නෑ.. ඒ දවස් වල කරන්නෙ ආතල් එකටත් එක්ක පෙට්‍රල් ගහන් පදින එක විතරයි.. :love::love:මේකයි සීන් එක, බයික් එකේ ලෙඩක් ආව හිටපු ගමන් 60-70ට ගියත් මලා වගෙ බයික් එක නවතිනව.. ඒකෙ රන් ඕෆ් අනම් මනං තිබ්බෙ නෑ,
    නැවතුනාම ආපහු ස්ටාට් කර ගමන් බඩු ස්ටාට් වෙනව :yes:

    මේක පෙන්නුව කම්පැනියෙ එවුන් අතුලුව බාස්ල 10කට විතර..
    :angry: CDI දැම්ම, Plug දැම්ම, Coil Pack දැම්ම එන්ජිම ඇරෙන්න ඔක්කොම වගේ ඉලෙක්ට්‍රිකල් කෑලි දැම්ම... ඒත් හරිගියේ නෑ.. අන්තිමට මොකක්ද දන්නවද ලෙඩේ.... බඩ කපා ගන්න හිතෙනව ඕයි දැං ලෙඩේ කිව්වම.... :rofl::rofl:
    පුලුවන් නම් කියහල්ලකො දන්න එකෙක්.. :D:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland

    ඔක්කොම එකම තමා බන්, ඔය ජෙනුඉන් මගුලක් කියල දෙන්නෙත් එකම තමා ගනන් වැඩි උනාට, ඔක්කොම මහා බාරත ප්‍රොඩක්ට්ස් බජාජ් සර්විස් පොට් වල එවුන් දත ගලවන්න බලන් ඉන්නෙ. මට ඕක කිව්වෙ ඉන්දියාවෙ පට්ටම බිස්නස් කාරයෙක් කෝටිපති :rolleyes:;)
     
    යතුරු කටද ?
     
    :shocked: කියහන්කො ඉතින් අගේ කරන්නැතිව :shocked:

    අඩේ එහෙමද :sorry: ගද්දි කිව්වනෙ කොම්පැනි බඩුම දාන්න ඒව ජපන් තාක්සනෙන් හදන ඒව කියල :sorry: දැන් ඉතින් කරන්න දෙයක් නෑ අරන් ඉවරයිනෙ :sorry: ඒක නෙමේ හූ ටෝල්ඩ් යු දැට් ?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේක මේ ත්‍රෙඩ් එකේ දැම්මට සමා වෙන්න ඕන.:sorry:

    මට දැනගන්න පොඩි දෙයක් තියනවා.

    වාහනේකට රතු නිල් Beacon light(ඔව් ඔව් අර පොලිස් ලයිට් එක වගේ )එකක් සෙට් කරන එක නිත්‍යනුකුලයිද ?ගැහුවට පස්සේ පොලිස් මාමල එක ගලෝල පොලිස් ජීප් එකේ ගහගනිද ?මට දඩ ගහයිද?

    කියන පුරස්නෙට පිළිතුරක්/උදව්වක් බලාපොරොත්තු වෙමි :D

    නිලුයි රතුයි නැතුව වෙන පාට අවුලක් නෑ නේ

    අල්ලනවා අල්ලනවා...මගේ තනි සුදු පොලිස් ලයිට් එකත් ඇල්ලුවා...හපෝ...
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඇඬෙන සීන් එකක්..... :oo:
    ඇයි බං මගෙ ඉස්සර තිබ්බ බයික් එකක්.. මීට අවුරුදු 7කට විතර කලින්.. ඒ දවස් වල එච්චර ඕව ගැන දැනීමකුත් නෑ.. ඒ දවස් වල කරන්නෙ ආතල් එකටත් එක්ක පෙට්‍රල් ගහන් පදින එක විතරයි.. :love::love:මේකයි සීන් එක, බයික් එකේ ලෙඩක් ආව හිටපු ගමන් 60-70ට ගියත් මලා වගෙ බයික් එක නවතිනව.. ඒකෙ රන් ඕෆ් අනම් මනං තිබ්බෙ නෑ,
    නැවතුනාම ආපහු ස්ටාට් කර ගමන් බඩු ස්ටාට් වෙනව :yes:

    මේක පෙන්නුව කම්පැනියෙ එවුන් අතුලුව බාස්ල 10කට විතර..
    :angry: CDI දැම්ම, Plug දැම්ම, Coil Pack දැම්ම එන්ජිම ඇරෙන්න ඔක්කොම වගේ ඉලෙක්ට්‍රිකල් කෑලි දැම්ම... ඒත් හරිගියේ නෑ.. අන්තිමට මොකක්ද දන්නවද ලෙඩේ.... බඩ කපා ගන්න හිතෙනව ඕයි දැං ලෙඩේ කිව්වම.... :rofl::rofl:
    පුලුවන් නම් කියහල්ලකො දන්න එකෙක්.. :D:D

    accelator cabel awlakda?:rolleyes:
     
    මට ඕවා සම්මබන්ද දැනුම අල්පයි බන්.
    ඔන්න අපේ කසිප්පුවා වගේ එකෙක්නම් කියයි.
    මොකක් හරි ජුන්ඩන් සීන් එකක් වෙන්න ඇති
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ගියා මචං බයික් එක හදන්න... මෝටරේ ගැහුවම ස්ටාට් උනා හැබැයි රේස් කරන්න බෑ.. :baffled::baffled:
    ඒපාර ඇදගෙන ගියා ගැරෙජ් එකකට ඌ බලපු ගමන් කියාපි CDI එක ගිහින් කියල :angry::angry::angry:
    එතන ජනප්‍රිය බජාජ් සර්විස් එකක්.... :confused::confused:
    මම කිව්ව පොඩ්ඩක් වෙන බයික් එකක එකක් දාල බලමු කියල. ඒපාර ඌ හොරෙන් ගිහින් වෙන 135 එකක එකක් ගලවන් ඇවිත් ගැහුව. ලෙඩේ එහෙමමයි. :sorry:
    ඊට පස්සෙ තමා ඌට කාබ් එක මතක් උනේ..
    මූ තව රටේ නැති ලෙඩ කිව්ව :rofl:
    ඊට පස්සෙ කාබ් එක ගැලෙව්ව, ගලවල සුද්දකරල හයිකරන්න යනකොට මම කිව්ව ඩයප්‍රම් එකත් පොඩ්ඩක් ගලවල බලමු කියල. :cool:
    හුටා ඩයප්‍රම් එක පැලිල. :baffled: ස්ලයිඩ් එක උඩයට යන්නෙ නෑ. ඒකයි Idle විතරක් හිටින්නෙ... :love::love:
    යකෝ ඩයප්‍රම් එක 2400ක්... :oo::oo:
    ඒක දාල එක පාරයි ගැහුවෙ බඩු ස්ටාට්... :love::love::love::love:
    නොදන්න එකෙක් ගියා නම් ඌ මෙලහකට CDI දාල කාබ් එකකුත් තියල
    :rofl::rofl::rofl:

    ජය වේවා... ඩයප්‍රැම් කාබ් වල ඔය සීන් එක වෙනවා..:yes::yes: හැබැයි සමහර ඒවා හිල් තිබිලත් දුවනවා..:baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඬෙන සීන් එකක්..... :oo:
    ඇයි බං මගෙ ඉස්සර තිබ්බ බයික් එකක්.. මීට අවුරුදු 7කට විතර කලින්.. ඒ දවස් වල එච්චර ඕව ගැන දැනීමකුත් නෑ.. ඒ දවස් වල කරන්නෙ ආතල් එකටත් එක්ක පෙට්‍රල් ගහන් පදින එක විතරයි.. :love::love:මේකයි සීන් එක, බයික් එකේ ලෙඩක් ආව හිටපු ගමන් 60-70ට ගියත් මලා වගෙ බයික් එක නවතිනව.. ඒකෙ රන් ඕෆ් අනම් මනං තිබ්බෙ නෑ,
    නැවතුනාම ආපහු ස්ටාට් කර ගමන් බඩු ස්ටාට් වෙනව :yes:

    මේක පෙන්නුව කම්පැනියෙ එවුන් අතුලුව බාස්ල 10කට විතර..
    :angry: CDI දැම්ම, Plug දැම්ම, Coil Pack දැම්ම එන්ජිම ඇරෙන්න ඔක්කොම වගේ ඉලෙක්ට්‍රිකල් කෑලි දැම්ම... ඒත් හරිගියේ නෑ.. අන්තිමට මොකක්ද දන්නවද ලෙඩේ.... බඩ කපා ගන්න හිතෙනව ඕයි දැං ලෙඩේ කිව්වම.... :rofl::rofl:
    පුලුවන් නම් කියහල්ලකො දන්න එකෙක්.. :D:D

    මොකක්ද කියපන්කෝ බයික් එක..:rolleyes:
    පෙට්‍රල් මූඩියෙන් හුලං ඇදෙන්නැතුව ගියාද?:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: කියහන්කො ඉතින් අගේ කරන්නැතිව :shocked:

    අගේ කරේ නෑ යකෝව්

    අඩේ එහෙමද :sorry: ගද්දි කිව්වනෙ කොම්පැනි බඩුම දාන්න ඒව ජපන් තාක්සනෙන් හදන ඒව කියල :sorry: දැන් ඉතින් කරන්න දෙයක් නෑ අරන් ඉවරයිනෙ :sorry: ඒක නෙමේ හූ ටෝල්ඩ් යු දැට් ?

    පිස්සුද යකොව්. ජපන් වලට වඩා හොඳයි මහා භාරතේ යකඩ කෑලි... :rofl::rofl::rofl:

    accelator cabel awlakda?:rolleyes:

    නෑ බං කේබලේ අවුලක් නම් 60-70ට යද්දි එක පාරට මලා වගේ නවතින් නෑනෙ, අනික නවත්තල ස්ටාර්ට් කරාම හරියනව

    මට ඕවා සම්මබන්ද දැනුම අල්පයි බන්.
    ඔන්න අපේ කසිප්පුවා වගේ එකෙක්නම් කියයි.
    මොකක් හරි ජුන්ඩන් සීන් එකක් වෙන්න ඇති

    ඔව් බං ජුන්ඩං සීන් එකක්

    මටත් ඔහොම හිතුණා

    :rofl::rofl:

    මොකක්ද කියපන්කෝ බයික් එක..:rolleyes:
    පෙට්‍රල් මූඩියෙන් හුලං ඇදෙන්නැතුව ගියාද?:yes:

    නෑ බං හුලන් කේස් එකක් නෙවෙයි. චූටි සීන් එකක්
    බජාජ් ඉතිහාසෙ ගහපු හොඳම බයික් එකක් කැලිබර් එකක්
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සුද යකොව්. ජපන් වලට වඩා හොඳයි මහා භාරතේ යකඩ කෑලි... :rofl::rofl::rofl:

    නෑ බං කේබලේ අවුලක් නම් 60-70ට යද්දි එක පාරට මලා වගේ නවතින් නෑනෙ, අනික නවත්තල ස්ටාර්ට් කරාම හරියනව

    ඔව් බං ජුන්ඩං සීන් එකක්

    :rofl::rofl:

    නෑ බං හුලන් කේස් එකක් නෙවෙයි. චූටි සීන් එකක්
    බජාජ් ඉතිහාසෙ ගහපු හොඳම බයික් එකක් කැලිබර් එකක්

    බලන්න කෑලිනම් ඇතිවෙන්න තියනවනේ බන්..

    පෙට්‍රල් ෆිල්ටරයක් වත් බ්ලොක් වුනාද? පෙට්‍රල් ටැප් එක. :rolleyes:

    කියපාන් අගේ නොකර...:yes:
     
    Status
    Not open for further replies.