EK Married Club-11

kingdewi

Well-known member
  • කියලා වැඩක් නෑ..:baffled:

    ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ් :shocked::shocked::shocked:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ් :shocked::shocked::shocked:
    lol
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ මොන පයන්නක්ද? මැරුණේ අන්තහ්පුර කේස් එකක් නිසා.. කුමාරිකාවක් බලෙන් උස්සන් ආපු නිසා.. :angry:
    :oo:
    ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ් :shocked::shocked::shocked:

    :angry::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආස්මියේ.. කොත්මලේ ගෙදර කෙල්ල (රන්මැණිකා නේද නම මතක් වෙන්නෑනේ) බැන්ද කියලා කොහේවත් කියෝලා තියනවද?:rolleyes:
     
    kingdewi

    Well-known member
  • එතකොට එකකට අවුරුද්දකට එකයි නේ...පිට යන එකක් නැද්ද...:rolleyes::rolleyes:

    පිට යන්නේ කොහෙද අර මිනි මෙවුල කියල එකක් හයිකරනවා ලු නෙහ් ..ගිය එකාට " කල්ලත් ලෑ බෝල්ලත් ලෑ " තමයි :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෂුවර් එකට ඔය අක්බාර් කාරය මැරෙන්න ඇත්තේ ඔය ගෑනුන්ගේ කන් කරච්චලේ හින්ද වෙන්න ඕන ..කුකුල් පට්ටිය වගේ තියෙන්න ඇති නෙහ් :shocked::shocked::shocked:

    එක විකාරයක් වෙන්නැති.:baffled::baffled::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පිට යන්නේ කොහෙද අර මිනි මෙවුල කියල එකක් හයිකරනවා ලු නෙහ් ..ගිය එකාට " කල්ලත් ලෑ බෝල්ලත් ලෑ " තමයි :shocked:
    මොකද්ද ඒ සීන් එක?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මියේ.. කොත්මලේ ගෙදර කෙල්ල (රන්මැණිකා නේද නම මතක් වෙන්නෑනේ) බැන්ද කියලා කොහේවත් කියෝලා තියනවද?:rolleyes:

    සාලිය කුමාරයගේ අම්මා කියලා විතරයි දන්නේ...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉන්න එක ඇති මට..:yes: අනික බාල අපරාධ...:baffled: තව කව්දෝ මේකේ බාල අපරාධයක් වගේ එකක් කරලා තියෙනවා කියලා කව්දෝ කිව්වා....:yes::rolleyes:
    තුක් විතරක්...මම අර උදේ ඉල්ලපු එකේ ආසාව අතෑරගත්තා..විකිපීඩියා වල ජෝදා අක්බර් ගැන සර්ච් පාරක් දැම්මා...ඒක කියෝලා මට ඒ නාට්ටිය බලන්නත් එපා වුනා...ඒ රජාට ගෑණු 300 ක අන්තඃපුරයක් තිබිලා...නාට්ටිවල තියෙන ආදර කතා නෑ හැබෑ ජීවිතේ..:baffled:
    :Dමේ වැලා හිතන්නේ අපි දන්නේ නෑ කියලා..අර මගෙන් පල් එකට ඇහුවේ...අපි ඉන්දියාවේ ඉතිහාසය හොයනවා...ලංකාවේ ඉතිහාසය ගැන නොදැන කියලා...:angry:

    එකනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පිට යන්නේ කොහෙද අර මිනි මෙවුල කියල එකක් හයිකරනවා ලු නෙහ් ..ගිය එකාට " කල්ලත් ලෑ බෝල්ලත් ලෑ " තමයි :shocked:

    ඒකනන් දන්නේ නෑ...හැබැයි ආරක්ෂාව උපරිමයි..අරාබි රජ කුමරියකගෙ කතාවක් කියෙව්වා...ඒකේ විදිහට පිරිමි ලමයි විදිහට ඉපදෙන ලමයි අන්ත්ඃපුර බිසෝවරුන්ගේ ආරක්ශාවට පත්කරන්න නපුන්සකයෝ කරනවා කියලා තිබ්බා...මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා..ඒ තරන් අමානුෂිකයි..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හොස්පිටල් එකේ ලෙඩෙක් නොවුනත් අවුලක් නැද්ද?

    එලකිරිස් මං කියන්නම්. වෝක් රයිට් එකේ හදන ඒවා හොඳට කරයිද කියන්න බෑ කියල ඩොක්ට කිව්ව.:dull:
    රාගම හොස්පිටල් එකෙන් මොකක් හරි කෙරෙන්න තියෙනවා නම් පොඩ්ඩක් කියපන්..උත්සහයක් දරන්න පුළුවන්..:yes: