EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මොන කොක්ටේල්ද බොල...තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා හිටු එදාට...:P
    බාබකිව් නැති දුකට රිදිලා..යන උන්ටත් වල කපනවා....:rofl::rofl:
     
    kingdewi

    Well-known member
  • :shocked::shocked: මේ ඔහෙට පිස්සුද????:oo::oo:

    හ්ම්ම් එසේ බව නම් දන්නවා....අනේ මන්ද....මන් එන්නේ නැහැනේ ඒක නිසා කථා කරන්න අයිතියක් නැහැ මට.....:sorry::sorry:

    MC එකේ එක හිත් ඇත්තියක් නම් , ඔබටද එහි අයිතියක් ඇතැයි මා සිතමි

    යුරා හෝ තරියා දන්නවා....
    අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
    එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....

    කිනා උඹට මම එදාට ග්‍රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
    ඇල්කොහොල් ප්‍රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......

    කිසි ලෙසකින්වත් ඇල්කොහොල් නොගනිමි ..සමාවෙයන් අයියේ ..:sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හ්ම්ම් ලොකු සින් නෙහ්.....:sorry::sorry:
    :yes:but do we care?:rofl:nadda?
    :confused: මම කිව්වෙ අපි ටික නැති උනොත් ඉතුරු වෙන්නෙ අර ගං බයිය සහ කෙල්ලො 2-3 විතරයි කියල
    :P
    :oo: ඈ බොල..උඹ වරෙන්කො..එතකොට කියන්නම්...:angry::angry:
    කුහකයා:angry:
    තාම ඔය කජු ටිකට ට්‍රයි නේද :lol:
    :rofl:
    තෑගි උහා ගෙන එන උන්ව සෙටමෝලෙන් පන්නන බව කලින් ම දැනුම් දෙමි....:cool::cool::baffled:
    අයියේ ඒක වැරදියි...කෙනෙක් කැමැත්තෙන් ගේන දෙයක් එහෙම ප්‍රතික්ශේප කරන්න හොඳ නෑ...:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුරා හෝ තරියා දන්නවා....
    අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
    එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....

    කිනා උඹට මම එදාට ග්‍රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
    ඇල්කොහොල් ප්‍රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......
    කිඹුලා අයියා හොඳයි කියනවා නම් ඉතින් ඕක අනිවා හොඳයි...:yes::cool: අවුලක් නෑ එහෙනම්..අයියේ ඕකට ජින් හරි යන්නේ නැද්ද...:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සියළු දෙනාටම ඇගේ ඇති විෂ අඩුවෙනු පිණිස ග්‍රීන් ටී කොක්ටේලයක් සුදුසු බව සිතමි......
    ජින්+වයිට් රම්+ග්‍රීන් ටී+ලෙමන් ජූස්+ඇපල් සයිඩර්+සෝල්ටඩ් අයිස්+ග්‍රීන් ගේජ් සිරප්
    වන් ඔෆ් ද බෙස්ට්ස් ඕල් ද ටයිම්!!!!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බාබකිව් නැති දුකට රිදිලා..යන උන්ටත් වල කපනවා....:rofl::rofl:
    :rofl:තේරුනා නේද ඒක..:P
    :baffled: මගෙ ! ස්වාමි මැඩම් හැමදාම මට සුදු පූවෝ.... ගාල උම්ම දෙන එකේ අද 1ස්ට් ටයිම් මම එකක් දුන්නෙ ඇයි තොගෙ ඇඟේ වදිනවද :P
    ඇයි...තියෙන නපුරුකම පූවෝ..:love::love:
    MC එකේ එක හිත් ඇත්තියක් නම් , ඔබටද එහි අයිතියක් ඇතැයි මා සිතමි

    කිසි ලෙසකින්වත් ඇල්කොහොල් නොගනිමි ..සමාවෙයන් අයියේ ..:sorry::sorry:
    Great aa...Hats off to you...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැනුත් තියනව කුකුලෝ....රෙඩ් ලේබල්-1/බකාඩි-2/කොසැක් වොද්කා-2/ඉතාලියානු රතු වයින්-1/මලගා පලතුරු වයින්-1 (සන් බෝයි විසින් එවන්නට යෙදුනු එක)

    මේකට සසල හද වෙයි, වෙලා මරු කියවයි.....:rofl::rofl:

    :baffled: ඕවා ඔහොම තිබිලා එක්ස්පයර් උනොත් එලොවටත් නෑ..... මෙලොවටත් නෑ නේද මාමේ......?? :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියා හොඳයි කියනවා නම් ඉතින් ඕක අනිවා හොඳයි...:yes::cool: අවුලක් නෑ එහෙනම්..අයියේ ඕකට ජින් හරි යන්නේ නැද්ද...:rolleyes::rolleyes:
    see below...............
    සියළු දෙනාටම ඇගේ ඇති විෂ අඩුවෙනු පිණිස ග්‍රීන් ටී කොක්ටේලයක් සුදුසු බව සිතමි......
    ජින්+වයිට් රම්+ග්‍රීන් ටී+ලෙමන් ජූස්+ඇපල් සයිඩර්+සෝල්ටඩ් අයිස්+ග්‍රීන් ගේජ් සිරප්
    වන් ඔෆ් ද බෙස්ට්ස් ඕල් ද ටයිම්!!!!!!
    Green tea cocktails are normally based on Gin or vodka.
     
    kingdewi

    Well-known member
  • :baffled: ඕවා ඔහොම තිබිලා එක්ස්පයර් උනොත් එලොවටත් නෑ..... මෙලොවටත් නෑ නේද මාමේ......?? :baffled:

    ඕව ගසලා උඹල එක්ස්පයර් උනොත් අර පවුල් පන්සල් වලට යන කල මොකක්ද ?:oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව ගසලා උඹල එක්ස්පයර් උනොත් අර පවුල් පන්සල් වලට යන කල මොකක්ද ?:oo:
    ඕක මුංට තේරෙන්නේ නෑ බං.....
    රිෆ්රෙෂ් වෙන්න ඔකේෂනල් ගැසිල්ල වෙන එකක්.බේබදුකමට/පෙරේතකමට ගැසිල්ල වෙන එකක්......
    රිෆ්රෙෂ් වෙන්න බොනකොට ත්‍රිලට බොන්නේ. රතු කටු පනින්න නෙවේ....ඒවටයි කොක්ටේල් තියෙන්නේ.....රස විදින්න........