මේ ඔහෙට පිස්සුද????
![]()
මම කිව්වෙ අපි ටික නැති උනොත් ඉතුරු වෙන්නෙ අර ගං බයිය සහ කෙල්ලො 2-3 විතරයි කියලමේ ඔහෙට පිස්සුද????
![]()
මම කිව්වෙ අපි ටික නැති උනොත් ඉතුරු වෙන්නෙ අර ගං බයිය සහ කෙල්ලො 2-3 විතරයි කියලතෑගි උහා ගෙන එන උන්ව සෙටමෝලෙන් පන්නන බව කලින් ම දැනුම් දෙමි....එව්ව කියල නිකන් එන්නෙ නෑ නෙ අපි කිඹුලට බරටම උස්සන් එන්නෙ තෑගි![]()



බාබකිව් නැති දුකට රිදිලා..යන උන්ටත් වල කපනවා....මොන කොක්ටේල්ද බොල...තියෙන දෙයක් කාලා බීලා ගෙදරට වෙලා හිටු එදාට...![]()


ඈ බොල..උඹ වරෙන්කො..එතකොට කියන්නම්...
![]()
මගෙ ! ස්වාමි මැඩම් හැමදාම මට සුදු පූවෝ.... ගාල උම්ම දෙන එකේ අද 1ස්ට් ටයිම් මම එකක් දුන්නෙ ඇයි තොගෙ ඇඟේ වදිනවද 
තෑගි උහා ගෙන එන උන්ව සෙටමෝලෙන් පන්නන බව කලින් ම දැනුම් දෙමි....![]()

මේ ඔහෙට පිස්සුද????
හ්ම්ම් එසේ බව නම් දන්නවා....අනේ මන්ද....මන් එන්නේ නැහැනේ ඒක නිසා කථා කරන්න අයිතියක් නැහැ මට.....![]()
යුරා හෝ තරියා දන්නවා....
අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....
කිනා උඹට මම එදාට ග්රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
ඇල්කොහොල් ප්රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......


හ්ම්ම් ලොකු සින් නෙහ්.....![]()
but do we care?
nadda?මම කිව්වෙ අපි ටික නැති උනොත් ඉතුරු වෙන්නෙ අර ගං බයිය සහ කෙල්ලො 2-3 විතරයි කියල

කුහකයාඈ බොල..උඹ වරෙන්කො..එතකොට කියන්නම්...
![]()

තාම ඔය කජු ටිකට ට්රයි නේද![]()

අයියේ ඒක වැරදියි...කෙනෙක් කැමැත්තෙන් ගේන දෙයක් එහෙම ප්රතික්ශේප කරන්න හොඳ නෑ...තෑගි උහා ගෙන එන උන්ව සෙටමෝලෙන් පන්නන බව කලින් ම දැනුම් දෙමි....![]()

කිඹුලා අයියා හොඳයි කියනවා නම් ඉතින් ඕක අනිවා හොඳයි...යුරා හෝ තරියා දන්නවා....
අවසන් වරට මෙහි දී පොඩි සහ හීනි කොක් එකක් දැමුවෙමි.....
එතරම් දෙයක් නොතිබුණත්, එය නැග ගිය බව මගේ හැගීමයි.....
කිනා උඹට මම එදාට ග්රීන් ටී වලින් දාන කොක්ටේල් එකක් දෙන්නද?
ඇල්කොහොල් ප්රමාණය ඉතා අඩුයි.(10% තරම්). අනික අර ඇල්කොහෝවල එන රහ දැනෙන්නේ නෑ.......

අවුලක් නෑ එහෙනම්..අයියේ ඕකට ජින් හරි යන්නේ නැද්ද...

බාබකිව් නැති දුකට රිදිලා..යන උන්ටත් වල කපනවා....![]()
තේරුනා නේද ඒක..
ඇයි...තියෙන නපුරුකම පූවෝ..මගෙ ! ස්වාමි මැඩම් හැමදාම මට සුදු පූවෝ.... ගාල උම්ම දෙන එකේ අද 1ස්ට් ටයිම් මම එකක් දුන්නෙ ඇයි තොගෙ ඇඟේ වදිනවද
![]()


Great aa...Hats off to you...MC එකේ එක හිත් ඇත්තියක් නම් , ඔබටද එහි අයිතියක් ඇතැයි මා සිතමි
කිසි ලෙසකින්වත් ඇල්කොහොල් නොගනිමි ..සමාවෙයන් අයියේ ..![]()

යන උන්ටත් යන්න එපා කියලා අපේ සෙටමෝල කඩාකප්පල් කරන්න හදන කෙනා එතකොට මොකාද....කුහකයා![]()


දැනුත් තියනව කුකුලෝ....රෙඩ් ලේබල්-1/බකාඩි-2/කොසැක් වොද්කා-2/ඉතාලියානු රතු වයින්-1/මලගා පලතුරු වයින්-1 (සන් බෝයි විසින් එවන්නට යෙදුනු එක)
මේකට සසල හද වෙයි, වෙලා මරු කියවයි.....![]()
ඕවා ඔහොම තිබිලා එක්ස්පයර් උනොත් එලොවටත් නෑ..... මෙලොවටත් නෑ නේද මාමේ......?? 
මන් මේ වැරදි දෙයක් අහනවා නම් සමාවෙන්ට ඕන...ඇයි අයියේ ඔක්කොම ඔයා ගානේ දෙන්නේ????![]()
ඕනා නැති පයන්නක් නෑ නේද නංගියේ බොටත්......??

see below...............කිඹුලා අයියා හොඳයි කියනවා නම් ඉතින් ඕක අනිවා හොඳයි...අවුලක් නෑ එහෙනම්..අයියේ ඕකට ජින් හරි යන්නේ නැද්ද...
![]()
Green tea cocktails are normally based on Gin or vodka.සියළු දෙනාටම ඇගේ ඇති විෂ අඩුවෙනු පිණිස ග්රීන් ටී කොක්ටේලයක් සුදුසු බව සිතමි......
ජින්+වයිට් රම්+ග්රීන් ටී+ලෙමන් ජූස්+ඇපල් සයිඩර්+සෝල්ටඩ් අයිස්+ග්රීන් ගේජ් සිරප්
වන් ඔෆ් ද බෙස්ට්ස් ඕල් ද ටයිම්!!!!!!
ඕවා ඔහොම තිබිලා එක්ස්පයර් උනොත් එලොවටත් නෑ..... මෙලොවටත් නෑ නේද මාමේ......??
![]()

යන උන්ටත් යන්න එපා කියලා අපේ සෙටමෝල කඩාකප්පල් කරන්න හදන කෙනා එතකොට මොකාද....![]()


ඕක මුංට තේරෙන්නේ නෑ බං.....ඕව ගසලා උඹල එක්ස්පයර් උනොත් අර පවුල් පන්සල් වලට යන කල මොකක්ද ?![]()