ඕක මුංට තේරෙන්නේ නෑ බං.....
රිෆ්රෙෂ් වෙන්න ඔකේෂනල් ගැසිල්ල වෙන එකක්.බේබදුකමට/පෙරේතකමට ගැසිල්ල වෙන එකක්......
රිෆ්රෙෂ් වෙන්න බොනකොට ත්රිලට බොන්නේ. රතු කටු පනින්න නෙවේ....ඒවටයි කොක්ටේල් තියෙන්නේ.....රස විදින්න........
මුන් ඉතින් බොන්නේ අරක්කු එක්ක තියෙන තරහටනේ









47.5%....
රෙද්ද තමා....... යස අගේට ත්රෙඩ් බර ගානක් අපි මේක ඈදගෙන ගියේ ඔය චීත්ත ඉදලා නෙවේ හරිය....... 

මම කිව්වෙ අපි ටික නැති උනොත් ඉතුරු වෙන්නෙ අර ගං බයිය සහ කෙල්ලො 2-3 විතරයි කියල
