නෑ බන් හැදුවට පස්සේ ඔය..
ගොඩක් GN වල ඔය කේස් එක එනවා බන්.. ගොඩක් එවුන් දන්නෙ නැතුව පදිනවා.. බයික් එක යන්නේ නෑ. පිකප් අඩුවෙනවා. එක්කො මිස් වෙනවා. එක්කො මිස් නොවී හරි ඇදිල්ල අඩුවෙනවා..
ජපන් CDI එකේ තව ලෙඩක් එනවා බන්.. යතුර දාලා ඔන් කරල තිබ්බොත් කොයිල් එකට කරන් එක යවන එක නවතිනවා CDI එකෙන් එන්ජිම දුවන්නේ නැත්නම්.. ඕක කල් ගිහිල්ල කෙලවෙලා කරන්ට් එක යන්න ගන්නවා ස්විච් එක දාපු වෙලේ ඉඳන්. කොයිල් කෙලවෙනවා හොයන්න බැරි විදියට ඔය සීන් එකට. මිස් වෙවී දුවනවා..
අනිත් එක බන් ඇනලොග් දුවන සර්කිට් එකක් නිසා කල් යද්දි වැලිව් වෙනස් වෙලා. රත්වෙද්දි රෙසිස්ටර් පිස්සු කෙලලා ඇඩ්වාන්ස් විල්ල වෙනස් වෙනවා. ඒවගේ සීන් එකක් මට වුනේ.. පරන ජපන් CDI දානවනම් බලපන් ගොඩක් ඒවා ඔය දෙකම වෙච්ච ඒව තියෙන්නේ..
මගෙ එක නම් පල්සර් 150ක් ගානට පිකප් එක ආව බන්.ඔය තියන CDI එක 100 පැන්නට පස්සෙ පිස්සු කෙලිනවා. ඉතුරු ටික ෂේප්. බයික් එක යකාවගේ පිකප් වෙනවා.
CDI එකක් අලුතෙන් ඩිසයින් කරල හදන්න ඔක්කොම ලෑස්තිකරලා තිබ්බෙ බන්.. කකුල කඩාගත්තනේ.. ඔක්කොම කොට උඩ ගියා..![]()
මගේ නම් ජපන් එකක CDI ගියොත් අනිව ඩීමෝ බට්ටෙක්ගෙ පටවගෙන බයික් එකත් අරන් ගිහින් ගහල පැදල බලල තමයි ගේන්නෙ..
දැං ජපන් එවගෙත් අලුත් ජපන් ඒවට වඩා පරන ජපන් ඒව හොඳයි බං.... එ නිසා අනිව පැදල බලල තමා ගන්නෙ...
අපරාදෙ බං.. ඕව සමහර බාස්ල අහලත් නෑ..
කොහොමද බං දැං කකුල. අඩිය තියන්න පුලුවන්ද?






e moko e...
kohomada price..brand new and used..





නඩුත් නෑ දඩත් නෑ.... උන් දෙන්නා ඊට පස්සේ දැක්කෙත් නෑ......