Dio eka kohomada ban ganan ehema..brand new and used ewage...Dio එක තමයි බං හරියන එකකට තියෙන්නෙ. අර Wego එකත් හොඳයි.. ඒත් ඒක තනිකර තහඩුගොඩක් බං.. පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව

Dio eka kohomada ban ganan ehema..brand new and used ewage...Dio එක තමයි බං හරියන එකකට තියෙන්නෙ. අර Wego එකත් හොඳයි.. ඒත් ඒක තනිකර තහඩුගොඩක් බං.. පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව

Dio eka kohomada ban ganan ehema..brand new and used ewage...![]()





ඔරිජිනල් තමයි බං කොරියන් කියන්නෙත්......ෆේක් කියන්නේ වෙනම සිද්දියක්......හැබැයි ඔය කොරියන් ඒවගේ පොදෝ පොඩි මෙහෙට නොගැලපීම් නම් තියනවා![]()
ekath එහෙමද ..Oya anycall koriyan eva ganna epa melo vadak na.. Bluetooth file ekak yavanakota fb app ekavath open karanna ba.. Maha jarava. Original ekak gannava nam ganin
ekath එහෙමද ..

ආ බේබි ක්‍රීම්...... අද ගෙදරද.....?? අදත් මොරටු එන තියෙනවා......![]()
![]()



අර මට නඩු දාපු නවගමුවේ පොලිස් මාමලා වගේ......
නඩුත් නෑ දඩත් නෑ.... උන් දෙන්නා ඊට පස්සේ දැක්කෙත් නෑ......
ඈත පලාතක පොලිසියකට වෙලා ඈති.......
![]()
![]()

ඒමොකද්ද බන් ඒ සීන් එක?ආ සිංහලු ඉතිං කොහොමෙයි
ඔය පොලිෂ් ලයිට් අල්ලනවා බං
එපා වෙනව අඩියෙන් අඩියට පොලිෂ්
අර ඉංගිරියෙ එක වීඩියෝ කරපු එකා මගෙ යාලුවෙක් වෙන්න ඕනේ බන්.. උන්ගෙ කඩේ ඉඳන් වීඩියෝ කරල තියෙන්නේ..
ඔන්න මේපාර චමිතා බයික් එකට ෆුල් රිපෙයාර් එකක් දෙන්න එනවා අද...![]()
එල එල.... කීයකට තට්ටු වෙයිද පොරට.....?? දවසෙන් හදලා ඉවර කරනවද.....?? 
ඒමොකද්ද බන් ඒ සීන් එක?
ඒක ලොකු කතාවක්..... මගේ HID එකට අල්ලගෙන..... අල්ලගත්තු පොලිස් මාමලා..... මට නඩු දාලා..... ඒක නඩුත් නෑ... දඩත් නෑ කියලා මම ලයිසන් එක අරන් ආව සීන් එක...... 
එල එල.... කීයකට තට්ටු වෙයිද පොරට.....?? දවසෙන් හදලා ඉවර කරනවද.....??
![]()

තව පොඩි කාලයයි උඹලට ඔහොම කරන්න වෙන්නේ.......ඒක ලොකු කතාවක්..... මගේ HID එකට අල්ලගෙන..... අල්ලගත්තු පොලිස් මාමලා..... මට නඩු දාලා..... ඒක නඩුත් නෑ... දඩත් නෑ කියලා මම ලයිසන් එක අරන් ආව සීන් එක......
![]()

බලපන්කෝ නීතියක් නෑ මේ රටේ. මුන් වැරදි වැඩේ කරල තව පොර ටෝක් දෙන හැටි.


බලපන්කෝ නීතියක් නෑ මේ රටේ. මුන් වැරදි වැඩේ කරල තව පොර ටෝක් දෙන හැටි.![]()

තව පොඩි කාලයයි උඹලට ඔහොම කරන්න වෙන්නේ.......![]()
මාමා ඉන්නකම් ජීවිතේ මල්...... 
දැන් රෙයි මරු කියවන්.. මුන් ලැජ්ජ නැතුව ඒවගෙන් ට්‍රිප් ගිහින් ජෝගි නටලා දැන් බනිනවා.. මරු කියෝගෙන එයි දැන්..![]()
කවුද ඩෝ ඩිෆෙන්ස් එකට බැන්නේ......??
