ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Dio එක තමයි බං හරියන එකකට තියෙන්නෙ. අර Wego එකත් හොඳයි.. ඒත් ඒක තනිකර තහඩුගොඩක් බං.. පොඩ්ඩක් හීරුනත් ටින්කරින් කරන්න වෙනව
    Dio eka kohomada ban ganan ehema..brand new and used ewage...:rolleyes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    Dio eka kohomada ban ganan ehema..brand new and used ewage...:rolleyes:

    අලුතින්ම නම් 2යි 15ක් ද කොහෙද වෙනව.. :baffled:
    සෙකන්ඩ් හෑන්ඩ් නම් හොඳ එකක් ගන්න පුලුවන් 130ත් 160 ත් අතර ගානකට
    :yes:

    පරන මොඩ්ල් එක නම් ගන්න එපා මචෝ තෙල් 35ක් වගේ කරන්නෙ :angry::angry:
    අලුත් මොඩ්ල් එක ගනින් Het Technology නිසා ඒක නම් තෙල් කරනව 50ක් විතර
    :oo:
     
    Last edited:
    • Like
    Reactions: Sun_Boy

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරිජිනල් තමයි බං කොරියන් කියන්නෙත්......ෆේක් කියන්නේ වෙනම සිද්දියක්......හැබැයි ඔය කොරියන් ඒවගේ පොදෝ පොඩි මෙහෙට නොගැලපීම් නම් තියනවා :oo:

    :baffled: ekath එහෙමද ..
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: ekath එහෙමද ..

    original කියන්නේ samsung විසින් හදපු phone ඕවගේ international version තියනව ආය එක එක market වලටම හදපුවත් තියනවා (korean anycall වගේ)

    ඔය Vietnam අරවයි මේවයි කියල විකුණන fake phone (samsung හදපුවා නෙවෙයි) වෙනයි.....ඕව නම් ගන්න තියා හිතන්නවත් එපා :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ බේබි ක්‍රීම්...... අද ගෙදරද.....?? අදත් මොරටු එන තියෙනවා...... :D :P

    ඔන්න මේපාර චමිතා බයික් එකට ෆුල් රිපෙයාර් එකක් දෙන්න එනවා අද...:yes::yes::yes:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    ආ සිංහලු ඉතිං කොහොමෙයි


    ඔය පොලිෂ් ලයිට් අල්ලනවා බං
    එපා වෙනව අඩියෙන් අඩියට පොලිෂ්
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,235
    383
    83
    :baffled: අර මට නඩු දාපු නවගමුවේ පොලිස් මාමලා වගේ...... :lol: නඩුත් නෑ දඩත් නෑ.... උන් දෙන්නා ඊට පස්සේ දැක්කෙත් නෑ...... :lol: ඈත පලාතක පොලිසියකට වෙලා ඈති....... :P :baffled:

    :eek::eek: ඒමොකද්ද බන් ඒ සීන් එක?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලු ඉතිං කොහොමෙයි


    ඔය පොලිෂ් ලයිට් අල්ලනවා බං
    එපා වෙනව අඩියෙන් අඩියට පොලිෂ්

    පොලිස් උට්ටල මතක් කරන්න එපා..:angry: අර ඉංගිරියෙ එක වීඩියෝ කරපු එකා මගෙ යාලුවෙක් වෙන්න ඕනේ බන්.. උන්ගෙ කඩේ ඉඳන් වීඩියෝ කරල තියෙන්නේ..:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න මේපාර චමිතා බයික් එකට ෆුල් රිපෙයාර් එකක් දෙන්න එනවා අද...:yes::yes::yes:

    :cool: එල එල.... කීයකට තට්ටු වෙයිද පොරට.....?? දවසෙන් හදලා ඉවර කරනවද.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek::eek: ඒමොකද්ද බන් ඒ සීන් එක?

    :baffled: ඒක ලොකු කතාවක්..... මගේ HID එකට අල්ලගෙන..... අල්ලගත්තු පොලිස් මාමලා..... මට නඩු දාලා..... ඒක නඩුත් නෑ... දඩත් නෑ කියලා මම ලයිසන් එක අරන් ආව සීන් එක...... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල එල.... කීයකට තට්ටු වෙයිද පොරට.....?? දවසෙන් හදලා ඉවර කරනවද.....?? :rolleyes:

    නෑ නෑ දවස් තුන 4ක්ම තියාගෙන තමා මේපාර දෙනව කිව්වේ.. එන්ජිමත් පැත්තක ඉඳන් ගලවනව කිව්ව. මං කිව්ව ඉතුරු ස්පොකට් අනම් මනම් ඒවත් ඔක්කොම බලන්න කියන්න කියලා.. මහා ගානකට තට්ටුවෙන එකක් නෑ පොඩි පොඩි වැඩ ගොඩක් නිසා.

    යන්න හිතනවා කකුලට ඕන මගුලක් කියලා. යන්න බෑනේ.:sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: ඒක ලොකු කතාවක්..... මගේ HID එකට අල්ලගෙන..... අල්ලගත්තු පොලිස් මාමලා..... මට නඩු දාලා..... ඒක නඩුත් නෑ... දඩත් නෑ කියලා මම ලයිසන් එක අරන් ආව සීන් එක...... :P
    තව පොඩි කාලයයි උඹලට ඔහොම කරන්න වෙන්නේ.......:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බලපන්කෝ නීතියක් නෑ මේ රටේ. මුන් වැරදි වැඩේ කරල තව පොර ටෝක් දෙන හැටි.:baffled::P

    දැන් රෙයි මරු කියවන්.. මුන් ලැජ්ජ නැතුව ඒවගෙන් ට්‍රිප් ගිහින් ජෝගි නටලා දැන් බනිනවා.. මරු කියෝගෙන එයි දැන්..:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් රෙයි මරු කියවන්.. මුන් ලැජ්ජ නැතුව ඒවගෙන් ට්‍රිප් ගිහින් ජෝගි නටලා දැන් බනිනවා.. මරු කියෝගෙන එයි දැන්..:rofl:

    :frown: කවුද ඩෝ ඩිෆෙන්ස් එකට බැන්නේ......?? :love: :love:
     
    Status
    Not open for further replies.