සිංදු ටික තෝරල එවන්නම් කුකුලෝහ්....අයියේ අරක එවන්නේ නැතෙයි??? අද සදුදා....![]()
අර ඩෙලිනිට පණිවිඩයක් යවනව ද මගේ සෙකට්‍රි එවල ඇති මේල් එකක් ඒකට උත්තර එවන්න කියලා....
මට තාම මේරි ගෙන් ඉන්ෆෝ ආවේ නෑ...

සිංදු ටික තෝරල එවන්නම් කුකුලෝහ්....අයියේ අරක එවන්නේ නැතෙයි??? අද සදුදා....![]()

සිංදු ටික තෝරල එවන්නම් කුකුලෝහ්....
අර ඩෙලිනිට පණිවිඩයක් යවනව ද මගේ සෙකට්‍රි එවල ඇති මේල් එකක් ඒකට උත්තර එවන්න කියලා....
මට තාම මේරි ගෙන් ඉන්ෆෝ ආවේ නෑ...![]()

මොකක්ද අයියේ....



මටත් තරහා වෙලා යන්න හිතෙනවා.... යකෝ මුන් උම්මා දෙනවනේ තරහ වෙලා යනකොට......![]()





කෝ ඔයා අරක එව්වේ නෑනේ මට..![]()


අනේ මම මොනා කතා කරන්නද තව මල්ලි?ඒවෙලේම මම සමාව ඉල්ලුවා..ආයිත් එහෙම පල් වෙන්නේ නෑ..මේකට නෑවිත්ම ඉන්න එක ඊට වඩා හොඳයි මට


අපේ එකාව යවලා..... එයත් යන්න හදනවා...... හරි ශෝක් වැඩේ...... අමුඩේ වෙනුවෙන් *කේ විරෝධය ප්‍රකාශ කරනවා.......![]()

සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!
එවුවා....එව්වේ නෑ...![]()


ඒ... ටැබ් එකට කවරය්ක් හොයලා දියංකෝ....![]()



ප්‍රීති ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි සතුට සතුට...... ටහිකෙයි ඒකෙනුත් අරවා තියෙනවනේ...... ආහ්හ් හරි, හැපී හැපී හැපී...... )
මෙහ්හ් අර දවසක් මමත් දුන්නේ BBQ සෝස් පැකට් එකක්....... ඒක පාවිච්චි කරාද.......?


මේරි ඈන් ෆර්නැන්ඩෙස්........මේරි කවුද???![]()
මේරි ඈන් ෆර්නැන්ඩෙස්........
බොහෝ කාලයක සිට අපේ/මගේ සම්බන්ධීකාරකයා ලෙස කටයුතු කල/තවමත් ඉදහිට කරන ගරු කටයුතු කාන්තාවක්........


මට හොටෙල් එකක් එවුවේ නැහැනේ ඔයා අර එවනවා කිවුවේ...කිබුලා අයියා විතරයි තැනක් කිවුවේ....අර "අනන්තේ" දන්නවද??? ලාෆ් හෝල්ඩින්ග්ස්.....![]()


ඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....කිබුළා අයියා ඔහොම බනිද්දි හෙනම නපුරු පාටයි..![]()
මම පහුගිය ටික කියෙව්වේ දැන් මේ මොකක්ද ප්‍රශ්නේ කියල බලාගන්න.....
අක්කේ තරිස් මේ දවස් ටිකේ ඉන්නේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක....... සෑහෙන ටෙන්ෂන් එකක....... ඉතින් එහෙම වෙලාවක විහිලු කරද්දී කාට වුනත් තරහා යනවනේ........ මතකනේ ඔයා ඔයාගේ බබා අසනීප දවස් වල වුනත් හිටියේ සැහෙන ටෙන්ෂන් එකක්නේ...... ඒ දවස් වල මොකෙක්ද කුප්ප කතාවක් කියලා ඔයාට කේන්ති ගිය හැටි මතකයි නේද........ ඒ වගේ තමා...... ඌ මේකට එන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න දවල් දවසම මැරිලා මැරිලා...... සමහර විහිලු තියෙනවා විහිළු වුනත් අනිත් අය එව්වට අකමැති......
ගණන් ගන්නෙපා තරිස්ට කතා කරලා දෙන්නගේ තරහා මරහා නැති කරගන්න........
matath hithuna ewele gahen watichcha minihata gona anna wadak uneඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......

meowඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......
