EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ අරක එවන්නේ නැතෙයි??? අද සදුදා....:rolleyes::rolleyes:
    සිංදු ටික තෝරල එවන්නම් කුකුලෝහ්....
    අර ඩෙලිනිට පණිවිඩයක් යවනව ද මගේ සෙකට්‍රි එවල ඇති මේල් එකක් ඒකට උත්තර එවන්න කියලා....
    මට තාම මේරි ගෙන් ඉන්ෆෝ ආවේ නෑ...:sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් තරහා වෙලා යන්න හිතෙනවා.... යකෝ මුන් උම්මා දෙනවනේ තරහ වෙලා යනකොට...... :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සිංදු ටික තෝරල එවන්නම් කුකුලෝහ්....
    අර ඩෙලිනිට පණිවිඩයක් යවනව ද මගේ සෙකට්‍රි එවල ඇති මේල් එකක් ඒකට උත්තර එවන්න කියලා....
    මට තාම මේරි ගෙන් ඉන්ෆෝ ආවේ නෑ...:sorry:

    තාම තේරුවේ නැතිද????:oo::oo: මොකක්ද අයියේ....
    මන් ලග ඩෙලා ගේ කන්ටක්ස් මොකුත් නැහැ අයියේ...ස්කයිප් පමණි...මන් එකට මැසේජ් එක දැම්මා....:yes::yes:

    මේරි කවුද???:rolleyes::rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මටත් තරහා වෙලා යන්න හිතෙනවා.... යකෝ මුන් උම්මා දෙනවනේ තරහ වෙලා යනකොට...... :frown:

    :shocked::shocked:
    යන්න නම් එපෝ.....සුදු අයියා නැතිව මේක පාලුවට තියේවි....:yes::yes:

    දැන් තරින්ද අයියා ආපහු ගෙන්වා ගන්ට එපැයි.....:sorry::sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෝ ඔයා අරක එව්වේ නෑනේ මට..:rolleyes::rolleyes:

    මට හොටෙල් එකක් එවුවේ නැහැනේ ඔයා අර එවනවා කිවුවේ...කිබුලා අයියා විතරයි තැනක් කිවුවේ....අර "අනන්තේ" දන්නවද??? ලාෆ් හෝල්ඩින්ග්ස්.....:eek::eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මම මොනා කතා කරන්නද තව මල්ලි?ඒවෙලේම මම සමාව ඉල්ලුවා..ආයිත් එහෙම පල් වෙන්නේ නෑ..මේකට නෑවිත්ම ඉන්න එක ඊට වඩා හොඳයි මට

    :oo::baffled:

    මම පහුගිය ටික කියෙව්වේ දැන් මේ මොකක්ද ප්‍රශ්නේ කියල බලාගන්න.....

    අක්කේ තරිස් මේ දවස් ටිකේ ඉන්නේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක....... සෑහෙන ටෙන්ෂන් එකක....... ඉතින් එහෙම වෙලාවක විහිලු කරද්දී කාට වුනත් තරහා යනවනේ........ මතකනේ ඔයා ඔයාගේ බබා අසනීප දවස් වල වුනත් හිටියේ සැහෙන ටෙන්ෂන් එකක්නේ...... ඒ දවස් වල මොකෙක්ද කුප්ප කතාවක් කියලා ඔයාට කේන්ති ගිය හැටි මතකයි නේද........ ඒ වගේ තමා...... ඌ මේකට එන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න දවල් දවසම මැරිලා මැරිලා...... සමහර විහිලු තියෙනවා විහිළු වුනත් අනිත් අය එව්වට අකමැති......

    ගණන් ගන්නෙපා තරිස්ට කතා කරලා දෙන්නගේ තරහා මරහා නැති කරගන්න........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එකාව යවලා..... එයත් යන්න හදනවා...... හරි ශෝක් වැඩේ...... අමුඩේ වෙනුවෙන් *කේ විරෝධය ප්‍රකාශ කරනවා....... :angry:

    ඒ... ටැබ් එකට කවරය්ක් හොයලා දියංකෝ.... :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෙටමෝල සදහා භාවිතයට සුදුසු, ඕස්ට්‍රේලියාවේ නිපදවන ලද, ස්මෝකි බාබකිව් සෝස් ලීටරයක් ලැබුණු බව දන්වනු කැමැත්තෙමි!

    ප්‍රීති ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි සතුට සතුට...... ටහිකෙයි ඒකෙනුත් අරවා තියෙනවනේ...... ආහ්හ් හරි, හැපී හැපී හැපී...... )

    මෙහ්හ් අර දවසක් මමත් දුන්නේ BBQ සෝස් පැකට් එකක්....... ඒක පාවිච්චි කරාද.......?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එව්වේ නෑ...:baffled:
    එවුවා....:oo::oo:

    ඒ... ටැබ් එකට කවරය්ක් හොයලා දියංකෝ.... :sorry:

    සුදු මාමේ.....:D:D:yes:

    ප්‍රීති ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි සතුට සතුට...... ටහිකෙයි ඒකෙනුත් අරවා තියෙනවනේ...... ආහ්හ් හරි, හැපී හැපී හැපී...... )

    මෙහ්හ් අර දවසක් මමත් දුන්නේ BBQ සෝස් පැකට් එකක්....... ඒක පාවිච්චි කරාද.......?

    සංජී අයියේ....දුවට දැන් හොදයි කියලා දැක්කා.....සතුටුයි.....:cool::cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට හොටෙල් එකක් එවුවේ නැහැනේ ඔයා අර එවනවා කිවුවේ...කිබුලා අයියා විතරයි තැනක් කිවුවේ....අර "අනන්තේ" දන්නවද??? ලාෆ් හෝල්ඩින්ග්ස්.....:eek::eek:

    හොටෙල් සීන් එකක් නෙමේ...මම ඔයාට කිව්ව්වේ එවන්න කියල..මම හිතන්නේ දැක්කේ නෑවගේ හිටිය...:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුළා අයියා ඔහොම බනිද්දි හෙනම නපුරු පාටයි..:(:(
    ඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
    සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
    මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo::baffled:

    මම පහුගිය ටික කියෙව්වේ දැන් මේ මොකක්ද ප්‍රශ්නේ කියල බලාගන්න.....

    අක්කේ තරිස් මේ දවස් ටිකේ ඉන්නේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක....... සෑහෙන ටෙන්ෂන් එකක....... ඉතින් එහෙම වෙලාවක විහිලු කරද්දී කාට වුනත් තරහා යනවනේ........ මතකනේ ඔයා ඔයාගේ බබා අසනීප දවස් වල වුනත් හිටියේ සැහෙන ටෙන්ෂන් එකක්නේ...... ඒ දවස් වල මොකෙක්ද කුප්ප කතාවක් කියලා ඔයාට කේන්ති ගිය හැටි මතකයි නේද........ ඒ වගේ තමා...... ඌ මේකට එන්නේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න දවල් දවසම මැරිලා මැරිලා...... සමහර විහිලු තියෙනවා විහිළු වුනත් අනිත් අය එව්වට අකමැති......

    ගණන් ගන්නෙපා තරිස්ට කතා කරලා දෙන්නගේ තරහා මරහා නැති කරගන්න........
    :yes: matath hithuna ewele gahen watichcha minihata gona anna wadak une
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ තාම මම හරියට බනිනවා අසා නෑ.....
    සාමාන්‍යෙයන් නාවිකයන් උපහාස භාෂණයටත්, හත් මුතු පරම්පරාවේ ම කාන්තාවන් වළවල් වලින් නැගිටුවා තරන මුඩුක්කුව රජමැදුරට හැලුවාක් බදු අතිශය කර්කශ, කර්ණකඨෝර බැණ අඩගැසීම්වලටත් දක්ෂකම් දක්වති..........
    මගෙන් එවැනි අක්‍රෝෂයක් ඔබට නොලැබේවායි පතමි......

    :eek:
     
    meow :love: