Mama nam yanne savoy, anthimata girl ekka giya guardians of galaxy balanna.. Ita isella thaniyema giya samanala sandawaniya balanna
තනියම?

Mama nam yanne savoy, anthimata girl ekka giya guardians of galaxy balanna.. Ita isella thaniyema giya samanala sandawaniya balanna

3Wheel dial moko ban me bike thread wala karanne

උඹ 3වීල් කාරයෙක් වෙන්නේ නැතුව හිටහන් අපි ත්රෙඩ් එකේ අය ගැන බලාගන්නම්.![]()

අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල
ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම

ගුඩ් මොර්නින්ග් කුකුලනි.....ගොඩ කාලෙකට පස්සේ පාත් වුනා..

මේ මොකෝ අද බේබි ක්රීම් ෆෝම් වෙලා.......?? වැරදි තැනකවත් ක්රීම් ගෑවිලාවත්ද.....??![]()

ආ කුකුළණේ....... පල්සරේ දැන් දවස් දෙක තුනක්ම උනා...... බ්ලොක් එකක නවත්තලා තියලා ඈදලා.... ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාලා ඈදලා ටිකකින්.... එක පාරටම බයික් එක පස්සට අදිනවා වගේ වෙලා රේස් වෙනවා විතරයි යන්නේ නෑ..... ගියර් එක ආයේ ෆස්ට් එකට හෝ තර්ඩ් එකට දැම්මහම යනවා අවුලක් නැතුව..... ගියර් හරියට එන්ටර් වෙන්නේ නැතුවද.....?? නැත්නම් වීල් ගෙවිලද.....??![]()

ඕක ගනන් ගන්න එපා.. ඔය සීන් එක වෙන්නේ ගියර් එකට හරියට වැටුනේ නැතුවම... ඔයිල් මාරු කරන්න ලඟද?
පොඩ්ඩක් තදට දාන්න. ඉඳල හිටල ඔහොම වෙනව..![]()
සර්විස් එකට නම් තව 200Km වගේ තමා...... අනිද්දා දිහාට සර්විස් දාන්න වෙයි..... අපේ ඒවා ඉතින් ගෙවල් වල පුස් කන බයික් නෙවේ නේ...... 
ටොයිය මොකාටද එන්න හදන්නේ3Wheel dial moko ban me bike thread wala karanne

අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල
ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම
පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද

ayi ubata avul da mama thaniyama giyama![]()

ඕක ගනන් ගන්න එපා.. ඔය සීන් එක වෙන්නේ ගියර් එකට හරියට වැටුනේ නැතුවම... ඔයිල් මාරු කරන්න ලඟද?
පොඩ්ඩක් තදට දාන්න. ඉඳල හිටල ඔහොම වෙනව..![]()

මාමට තැනක් නොතැනක් නෑනේ..![]()
උඹටත් කකුල කැඩුනත් කමක් නෑ නේ මැෂිම ගෙදර ආව වෙලාවට ඔයිල් මාරු කරගන්න....... 
උඹටත් කකුල කැඩුනත් කමක් නෑ නේ මැෂිම ගෙදර ආව වෙලාවට ඔයිල් මාරු කරගන්න.......
![]()

උඹටත් කකුල කැඩුනත් කමක් නෑ නේ මැෂිම ගෙදර ආව වෙලාවට ඔයිල් මාරු කරගන්න.......
![]()