ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
    අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල :shocked:
    ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම

    අම්ම ගහයි කිව්වලු...:shocked:

    යකෝ අර HML එන්ජින් රෙපෙයාර් කලා 10ක් විතර ගිහින් තිබ්බේ..:angry::angry:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මොර්නින්ග් කුකුලනි.....ගොඩ කාලෙකට පස්සේ පාත් වුනා..

    උඹ මෙච්චර කල් උස්සගෙනද හිටියේ...:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ....... පල්සරේ දැන් දවස් දෙක තුනක්ම උනා...... බ්ලොක් එකක නවත්තලා තියලා ඈදලා.... ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාලා ඈදලා ටිකකින්.... එක පාරටම බයික් එක පස්සට අදිනවා වගේ වෙලා රේස් වෙනවා විතරයි යන්නේ නෑ..... ගියර් එක ආයේ ෆස්ට් එකට හෝ තර්ඩ් එකට දැම්මහම යනවා අවුලක් නැතුව..... ගියර් හරියට එන්ටර් වෙන්නේ නැතුවද.....?? නැත්නම් වීල් ගෙවිලද.....?? :rolleyes:

    ඕක ගනන් ගන්න එපා.. ඔය සීන් එක වෙන්නේ ගියර් එකට හරියට වැටුනේ නැතුවම... ඔයිල් මාරු කරන්න ලඟද?

    පොඩ්ඩක් තදට දාන්න. ඉඳල හිටල ඔහොම වෙනව..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ගනන් ගන්න එපා.. ඔය සීන් එක වෙන්නේ ගියර් එකට හරියට වැටුනේ නැතුවම... ඔයිල් මාරු කරන්න ලඟද?

    පොඩ්ඩක් තදට දාන්න. ඉඳල හිටල ඔහොම වෙනව..:yes:

    :oo: සර්විස් එකට නම් තව 200Km වගේ තමා...... අනිද්දා දිහාට සර්විස් දාන්න වෙයි..... අපේ ඒවා ඉතින් ගෙවල් වල පුස් කන බයික් නෙවේ නේ...... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකක එන්ජින් එකේ ලොකු සද්දයක් ඇවිත් එදාම හදන්න දැම්මා.
    අද අරන් ඇවිත් තිබ්බා.24000/- බිල :shocked:
    ඔයිල් පම්ප් එකේ වීල් එකක් කඩලා ගිහිල්ලා.උඩට ඔයිල් ගහන්නේ නෑනේ එතකොට.මම දැක්කා බිල් එකේ තියෙනවා රෝකර් ආර්ම්,පිස්ටන් රින්ග්ස් ඔය වගේ සෙට් එකක් දාලා.තව පොඩ්ඩක් එහෙමෙහෙ උනානම් හෙඩ් එකත් තියන්න වෙනවලු.51000km දුවල තියෙන්නේ තාම

    පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්‍රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර ඔයිල් පම්ප් එකට එන්නේ ප්ලාස්ටික් වීල් එකක්. ඕක කැඩුන කියල දැනගන්න ක්‍රමයක් තියෙද ? එහෙම උනා නම් පිස්ටන්, රෝකර් ආම් බේරගන්න පුළුවන් නේද

    සද්දෙ වෙනස් වෙනවා බන්.. ගොඩක් බයික් වල ඕක ප්ලාස්ටික්.. ඥ එකේනම් යකඩ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ayi ubata avul da mama thaniyama giyama :rofl::rofl:

    ඔව් බං උඹ වගේ එවුන් තනියම ෆිල්ම් හෝල් වලට ගිහින් කරන වැඩ ඉතින් අවුල් තමයි ටිකක් :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක ගනන් ගන්න එපා.. ඔය සීන් එක වෙන්නේ ගියර් එකට හරියට වැටුනේ නැතුවම... ඔයිල් මාරු කරන්න ලඟද?

    පොඩ්ඩක් තදට දාන්න. ඉඳල හිටල ඔහොම වෙනව..:yes:

    බයික් එකේද මාමගේද?:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: උඹටත් කකුල කැඩුනත් කමක් නෑ නේ මැෂිම ගෙදර ආව වෙලාවට ඔයිල් මාරු කරගන්න....... :P

    කකුල හොඳ වෙයිද ඉතින් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: උඹටත් කකුල කැඩුනත් කමක් නෑ නේ මැෂිම ගෙදර ආව වෙලාවට ඔයිල් මාරු කරගන්න....... :P

    ඌ.වෙ.ස. කියන්නේ ඕවට තමා..:rofl:
     
    Status
    Not open for further replies.