EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යනවා සිංහලුනේ වෙදගම..

    එපාවෙලා ඉන්නේ දැන්නම් එකතැන ඉඳලා... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: එල එල...... කොයි පැත්තෙන්ද යන්නේ.....?? අර පූගොඩ කිට්ටුව තියෙන වෙදගම නේද......?? කුරුණෑගල පැත්තෙත් කවුද ඉන්නවා නේද වෑල්ඩින් වෙද මහත්තයාද කවුද.....??

    සිංහල බෙහෙතුත් ලෙහෙසි නෑ බං..... පොඩි කාලේ වැටිලා අතේ ඈටයක් පැනලා..... හෆොයි..... සිංහල වෙදකම...... අතේ පත්තුව බැදලා...... මේසයක් වටේ මාව ඈදගෙන කැරකුනා කියහන්කෝ ඒ වෙද පප්පා........ :rofl: :P
     
    පූගොඩ කිට්ටුව තමා.. :yes:

    වෑල්ඩින් පොර ගාවට යන්න බයයි අම්මලා.. කට්ටිය කොච්චර කිව්වත්.. කටින් කට කතා එනකොට එක දෙක වෙලානේ එන්නේ..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: එල එල...... කොයි පැත්තෙන්ද යන්නේ.....?? අර පූගොඩ කිට්ටුව තියෙන වෙදගම නේද......?? කුරුණෑගල පැත්තෙත් කවුද ඉන්නවා නේද වෑල්ඩින් වෙද මහත්තයාද කවුද.....??

    සිංහල බෙහෙතුත් ලෙහෙසි නෑ බං..... පොඩි කාලේ වැටිලා අතේ ඈටයක් පැනලා..... හෆොයි..... සිංහල වෙදකම...... අතේ පත්තුව බැදලා...... මේසයක් වටේ මාව ඈදගෙන කැරකුනා කියහන්කෝ ඒ වෙද පප්පා........ :rofl: :P

    පප්පා ඔයා එක්ක අල්ලං සෙල්ලං කරාද මේසේ වටේ කැරකි කැරකි........? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: වෑල්ඩින් සීන් එක නම් ටිකක් අමාරුලු..... පට්ට රස්නෙන්ලු බදින්නේ බෙහෙත්...... :dull: වෙදගම හොද වෙයි...... :D
     
    • Like
    Reactions: SANJEE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහේද බං ඔය වෙදගම කියන්නේ........?

    :oo: පූගොඩ කිට්ටුව...... :yes: (දැන් අහපන් පූගොඩ කොහෙද කියලා :angry: )

    පප්පා ඔයා එක්ක අල්ලං සෙල්ලං කරාද මේසේ වටේ කැරකි කැරකි........? :rofl:

    :baffled: මගුලක් කියනවා....... එපා උනා බොල..... සිස්සත්තෙට මාස දෙකක් වගේ තියෙද්දි උනේ..... තව පොඩ්ඩෙන් ඔක්කොම හබක්..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පූගොඩ කිට්ටුව...... :yes: (දැන් අහපන් පූගොඩ කොහෙද කියලා :angry: )

    පූගොඩ තියෙන්නේ හංවැල්ල පැත්තෙන් ගියාම දොම්පේට මෙහා නේද.......? :baffled:

    :baffled: මගුලක් කියනවා....... එපා උනා බොල..... සිස්සත්තෙට මාස දෙකක් වගේ තියෙද්දි උනේ..... තව පොඩ්ඩෙන් ඔක්කොම හබක්..... :baffled:

    ඉතින් මෙසේ වටේ කැරකුණේ මොකෝ.......? මොකක්හරි කෙමක් ද........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පූගොඩ තියෙන්නේ හංවැල්ල පැත්තෙන් ගියාම දොම්පේට මෙහා නේද.......? :baffled:

    ඉතින් මෙසේ වටේ කැරකුණේ මොකෝ.......? මොකක්හරි කෙමක් ද........?

    :yes: හංවැල්ලෙන් ගියොත් දොම්පෙට මෙහා තමා..... අපේ පැත්තෙන් ගියොත් දොම්පෙට එහා..... :yes:

    :shocked: කෙමෙක් නෙවේ..... අත ඈදෙන්න කියලා මොකක්ද කරේ..... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: හංවැල්ලෙන් ගියොත් දොම්පෙට මෙහා තමා..... අපේ පැත්තෙන් ගියොත් දොම්පෙට එහා..... :yes:

    :shocked: කෙමෙක් නෙවේ..... අත ඈදෙන්න කියලා මොකක්ද කරේ..... :baffled:

    මල්වාන පැත්තෙන් ගියෝතින්ද නැතිනම් කලාපේ පැත්තෙන් ගියාමද........?

    මටනම් ඒ වෙදකම ග්‍රීක් වගේ ඇහුවමත්...... :baffled: