යනවා සිංහලුනේ වෙදගම..
එපාවෙලා ඉන්නේ දැන්නම් එකතැන ඉඳලා...![]()
එල එල...... කොයි පැත්තෙන්ද යන්නේ.....?? අර පූගොඩ කිට්ටුව තියෙන වෙදගම නේද......?? කුරුණෑගල පැත්තෙත් කවුද ඉන්නවා නේද වෑල්ඩින් වෙද මහත්තයාද කවුද.....??

සිංහල බෙහෙතුත් ලෙහෙසි නෑ බං..... පොඩි කාලේ වැටිලා අතේ ඈටයක් පැනලා..... හෆොයි..... සිංහල වෙදකම...... අතේ පත්තුව බැදලා...... මේසයක් වටේ මාව ඈදගෙන කැරකුනා කියහන්කෝ ඒ වෙද පප්පා........![]()
![]()

වෑල්ඩින් සීන් එක නම් ටිකක් අමාරුලු..... පට්ට රස්නෙන්ලු බදින්නේ බෙහෙත්......
වෙදගම හොද වෙයි......
![]()

අන්න ගහ්නවා................
කොහේද බං ඔය වෙදගම කියන්නේ........?
පූගොඩ කිට්ටුව......
(දැන් අහපන් පූගොඩ කොහෙද කියලා
) පප්පා ඔයා එක්ක අල්ලං සෙල්ලං කරාද මේසේ වටේ කැරකි කැරකි........?![]()
මගුලක් කියනවා....... එපා උනා බොල..... සිස්සත්තෙට මාස දෙකක් වගේ තියෙද්දි උනේ..... තව පොඩ්ඩෙන් ඔක්කොම හබක්..... 
පූගොඩ කිට්ටුව......
(දැන් අහපන් පූගොඩ කොහෙද කියලා
)

මගුලක් කියනවා....... එපා උනා බොල..... සිස්සත්තෙට මාස දෙකක් වගේ තියෙද්දි උනේ..... තව පොඩ්ඩෙන් ඔක්කොම හබක්.....
![]()

පූගොඩ තියෙන්නේ හංවැල්ල පැත්තෙන් ගියාම දොම්පේට මෙහා නේද.......?
ඉතින් මෙසේ වටේ කැරකුණේ මොකෝ.......? මොකක්හරි කෙමක් ද........?
හංවැල්ලෙන් ගියොත් දොම්පෙට මෙහා තමා..... අපේ පැත්තෙන් ගියොත් දොම්පෙට එහා.....
කෙමෙක් නෙවේ..... අත ඈදෙන්න කියලා මොකක්ද කරේ..... 