වැඩේ මේකයි...අපි ටික කාලෙකට කලින් යාලුවෙක්ට කියලා තිබ්බා ඉන්සයිට් එකක් ගැන...අපිට ඒක අමතක වෙලා තිබ්බේ...මේ මනුස්සයා ගෙන්නලා...දැන් ඉතින් ගන්න වෙනවා...ඒත් මටනන් ඉන්සයිට් එකේ පෙනුම ලස්සනයි...ඉස්සරහ පෙනුම ලස්සනයි ප්රියස් එකට වඩා ඉන්සයිට් එකේ...ගතියක් තියේ...
එහෙනම් ඉතින් කරගහන්නම වෙනවනේ..........
මට ප්රියස් එක ලස්සනයි.....
නෑ නෑ බං මම ඇහුවේ මෙහෙදී දෙන එක නෙවෙයි........ සිස්ටම් එකෙන් ඔරිජිනල් එක බලාගන්න පුළුවන් නේද......?
ගාන නම් 6750ක් ද කොහෙද..අදුරන එකෙක් ඉන්නවා නම් නිකන් බලාගන්න පුළුවන්...
Good morning asa male..සුභ උදෑසනක් වේවා මාමලා ,නැන්දලා සියලුදෙනාටම ...![]()


එහෙනම් ඉතින් කරගහන්නම වෙනවනේ..........
මට ප්රියස් එක ලස්සනයි.....
මේ මෙලෝ රහක් නැති ඇලෝයි දාපු එකට වඩා.....
![]()
මේ ඇලෝයි විල් දාපු මොඩ්ල් එක මාර ගති මටනම්.......
![]()
ඒ ඔක්කොටම වඩා මෙන්න මේ මොඩ්ල් එකනම් සුපිරි.....
![]()

මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක්ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...
![]()
kiyala wadak na...
මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක්ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...
![]()


කෝ බොලව් මම එද්දි එකෙක්වත් නැද්ද?
මගේ සුදු අශ්මි අක්කා ආපහු ආවා නේද......ජයවේවා!!!!!!!!!!!!!



mmmwwaahhhhh...
54 illanawa kenek..![]()
ඉලනවානම් ඉතින් දීලා දාන්න...
ඔව් ඒ ටොයෝට එකෙන් ගන්න inspection report එකනේ...ගාන නම් 6750ක් ද කොහෙද..අදුරන එකෙක් ඉන්නවා නම් නිකන් බලාගන්න පුළුවන්...
![]()
පව් අසරණයා..මරනෙකට කරගහනවා...ඉලනවානම් ඉතින් දීලා දාන්න...
![]()
