EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩේ මේකයි...අපි ටික කාලෙකට කලින් යාලුවෙක්ට කියලා තිබ්බා ඉන්සයිට් එකක් ගැන...අපිට ඒක අමතක වෙලා තිබ්බේ...මේ මනුස්සයා ගෙන්නලා...දැන් ඉතින් ගන්න වෙනවා...ඒත් මටනන් ඉන්සයිට් එකේ පෙනුම ලස්සනයි...ඉස්සරහ පෙනුම ලස්සනයි ප්‍රියස් එකට වඩා ඉන්සයිට් එකේ...ගතියක් තියේ...

    :oo: එහෙනම් ඉතින් කරගහන්නම වෙනවනේ.......... :P මට ප්‍රියස් එක ලස්සනයි.....

    මේ මෙලෝ රහක් නැති ඇලෝයි දාපු එකට වඩා.....
    2015_toyota_prius_angularfront.jpg

    මේ ඇලෝයි විල් දාපු මොඩ්ල් එක මාර ගති මටනම්.......
    01_2010_toyota_prius_realorrender_opte.jpg

    ඒ ඔක්කොටම වඩා මෙන්න මේ මොඩ්ල් එකනම් සුපිරි.....
    10101040_201112g.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl::rofl::rofl::rofl:

    නෑ නෑ බං මම ඇහුවේ මෙහෙදී දෙන එක නෙවෙයි........ සිස්ටම් එකෙන් ඔරිජිනල් එක බලාගන්න පුළුවන් නේද......?

    ඔව් ඒ ටොයෝට එකෙන් ගන්න inspection report එකනේ...:yes: ගාන නම් 6750ක් ද කොහෙද..අදුරන එකෙක් ඉන්නවා නම් නිකන් බලාගන්න පුළුවන්...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා මාමලා ,නැන්දලා සියලුදෙනාටම ...:)
    Good morning asa male..:love::D
    :oo: එහෙනම් ඉතින් කරගහන්නම වෙනවනේ.......... :P මට ප්‍රියස් එක ලස්සනයි.....

    මේ මෙලෝ රහක් නැති ඇලෝයි දාපු එකට වඩා.....
    2015_toyota_prius_angularfront.jpg

    මේ ඇලෝයි විල් දාපු මොඩ්ල් එක මාර ගති මටනම්.......
    01_2010_toyota_prius_realorrender_opte.jpg

    ඒ ඔක්කොටම වඩා මෙන්න මේ මොඩ්ල් එකනම් සුපිරි.....
    10101040_201112g.jpg

    Oya gaman dannako puluwannan insight eke pics 2-3k..balanna mama kiyanne boruda kiyala..:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක් :angry: ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක් :angry: ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...:frown:

    :yes:kiyala wadak na...:angry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක් :angry: ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...:frown:

    මටත් මොකුත් තේරෙන් නැහැ:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඒ ටොයෝට එකෙන් ගන්න inspection report එකනේ...:yes: ගාන නම් 6750ක් ද කොහෙද..අදුරන එකෙක් ඉන්නවා නම් නිකන් බලාගන්න පුළුවන්...:yes:

    නෑ බං මම කිව්වේ ජපානේ මුලින්ම ඔක්ෂන් එකට දාද්දි කරන ඉන්ස්පෙක්ෂන් රිපෝර්ට් එක ගැන......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පව් අසරණයා..මරනෙකට කරගහනවා...:baffled: ඉලනවානම් ඉතින් දීලා දාන්න...:D

    Pala pala...thawa balanna one...laksha haththa gaanak deela gaththu eka ehema denna puluwanda bola?:angry: