EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Oya gaman dannako puluwannan insight eke pics 2-3k..balanna mama kiyanne boruda kiyala..:)

    මේ පේනවද...... හරියට නිකන් ප්‍රියස් එකයි හර්ස් එකයි වගේ......

    18ncw0ztjuij7jpg.jpg

    honda-insight-vs-toyota-prius.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පව් අසරණයා..මරනෙකට කරගහනවා...:baffled: ඉලනවානම් ඉතින් දීලා දාන්න...:D
    ලක්ශ 10 විතර ඕක ඇතුලේ එල්ලලා තිබ්බොත් 54 කට ගනියි.:baffled:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දන් නෑ බොලව් වාහන ගැන මේ ලොකෙ දෙයක් :angry: ඇන්ජින් ගැනනම් දන්නව ඒත් නැව් වල ...ගේම් ගැන කතා කරන්න දෙන් නැහැ මෙව්ව දෙනව...:frown:

    වාහන ගැන ඉගෙනගනින් යකෝ ගොඩබිමත් නැව් පදින්නද කල්පනාව......... :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :dull::dull: :no::no:



    vezel නම් ෆට්ට.....:yes::yes::cool:

    මටත් මොකුත් තේරෙන් නැහැ:sorry::sorry:
    දන් නැත්තන් උඩ ෆට්ට ෆට ගෑවෙ බම්බුවද :oo:
    ඇයි ඌයි උඹ අපිවත් ඉග්නොර් ලිස්ට් දාලාද මේ අපිව පෙන්නේ නැත්තේ......?
    :sorry:මේ දවස් වල ටියුබ් ලයිට් සහෝ
    ඉන්නවා මලයෝ සුපුරුදු ලෙස.:yes:
    :cool:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වාහන ගැන ඉගෙනගනින් යකෝ ගොඩබිමත් නැව් පදින්නද කල්පනාව......... :P
    පිස්සු හැදෙනව...ඒ කතාවත් ඇත්ත තමය්
    ඉන්නවා අක්කේ.....:love::love::love::yes: උම්මා හොදේ....:love:


    70 එකක් 54 ට ද ඉල්ලන්නේ.....? හෆොයි:shocked::shocked:
    :eek:අසම්මතයන් සම්මත වෙලාද දැන් ලන්කාවෙ ?:P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දන් නැත්තන් උඩ ෆට්ට ෆට ගෑවෙ බම්බුවද :oo:

    මට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....:rolleyes::rolleyes::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ පේනවද...... හරියට නිකන් ප්‍රියස් එකයි හර්ස් එකයි වගේ......

    18ncw0ztjuij7jpg.jpg

    honda-insight-vs-toyota-prius.jpg
    හොඳට බලන්න ප්‍රියස් එකට වඩා ඉන්සයිට් එකේ ගතියක් නැද්ද කියලා..:)
    ලක්ශ 10 විතර ඕක ඇතුලේ එල්ලලා තිබ්බොත් 54 කට ගනියි.:baffled:
    හහ්...පිස්සු හැදෙයි..වාහනේ කන්ඩිශන් එක දැකලා නෙමෙයිනේ ඔය කියන්නේ...මම චැලේන්ජ් කරනවා 54ට වඩා රුපියලක් හරි වැඩියෙන් ඒක දෙනවා කියලා...:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉන්නවා අක්කේ.....:love::love::love::yes: උම්මා හොදේ....:love:


    70 එකක් 54 ට ද ඉල්ලන්නේ.....? හෆොයි:shocked::shocked:

    අවුරුදු 2 1/2 ක් වැඩි කාලයක් පාවිච්චි කලානේ ඉතින්...:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මට වැඩක් නැහැ තෙල් වැඩද එන්ජිම හොදද අරක මේක...මට ලුක් ඒක හොද නම් ...කොම්ෆටබල් නම් ඒක තමයි වැදගත්....:rolleyes::rolleyes::rolleyes:

    100% true..same here..:yes::love:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    වැඩේ මේකයි...අපි ටික කාලෙකට කලින් යාලුවෙක්ට කියලා තිබ්බා ඉන්සයිට් එකක් ගැන...අපිට ඒක අමතක වෙලා තිබ්බේ...මේ මනුස්සයා ගෙන්නලා...දැන් ඉතින් ගන්න වෙනවා...ඒත් මටනන් ඉන්සයිට් එකේ පෙනුම ලස්සනයි...ඉස්සරහ පෙනුම ලස්සනයි ප්‍රියස් එකට වඩා ඉන්සයිට් එකේ...ගතියක් තියේ...
    mamath insight walata asawa thibba, eth dan eka enneth na japane hadanneth na eka nisa adahasa athariya :nerd: