EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉන්ටිරියර් එකේ තැඹිලි පාට තියෙන එක නම් මෙලෝ රහක් නෑ බං ටොයිස් ගතිය වැඩියි...... ෆුල් බ්ලැක් එක ගනින් එක මාර ප්‍රේස්ටිජ් ලුක්........ මේ බලපන්......

    honda-vezel-interior%20(Jazz%20Brown).jpg
    23.jpg
    image baluwamai aththta baluwamai hena wenasak thiyenawa ban :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    image baluwamai aththta baluwamai hena wenasak thiyenawa ban :D

    මම මේ ඉන්ටර්නෙට් ඉමේජස් බලලා නෙවෙයි කියන්නේ........ ඇත්තට බලලා තියෙන නිසා....... ඔය කහපාට වෙනුවට ඩාක් බ්‍රවුන් ආවනම් පට්ට....... ඒත් කළුපාට ඉන්ටිරියර් එක තමා නියම......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මම කිව්වා තොට පරිස්සමට මැෂිමේ මහපන් කියලා....... කොහෙද කියන දේ ඈහුවයේ...... දැන් ඉතින් ඉක්මනට වෙඩිම ගනින්....... :yes:

    මේ කුමන ආකාරයේ මහප්‍රාණ පයන්නක්ද?:rolleyes:

    කියන එකා මැෂිමේ මහනවා මහනවා මරුවිකලෙන්. :yes:ඒත් තාම මැහිලා නෑ..:baffled: නූල් ඉවර වෙලාද කොහෙද කලින්ම.:rofl:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද??
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්!
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි!
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා.
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!!
    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට!
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි.... තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි!
    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි!
    මේ ඔක්කොම උනේ ඇයි??
    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!!
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ කුමන ආකාරයේ මහප්‍රාණ පයන්නක්ද?:rolleyes:

    කියන එකා මැෂිමේ මහනවා මහනවා මරුවිකලෙන්. :yes:ඒත් තාම මැහිලා නෑ..:baffled: නූල් ඉවර වෙලාද කොහෙද කලින්ම.:rofl:

    හෆ්ෆා ලිඳේ ගැඹුර....... :rofl::rofl::rofl::rofl:
     
    ස්කර්වී චින්තන.......

    ෆෝන් එක ඕෆ් ඌයි මම ඉස්සෙල්ලා කෝල් කරද්දී.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරා නම් කියන්නේ R ග්‍රේඩ් කියල. ඔය ගානට දෙනව නම් මොක උනත් කමක් නෑ.:yes:

    :yes: R එකක් ගෙන්නුවට පාඩු නෑ.... පස්ස හැප්පිච්ච වගේ එකක්.... ඉස්සරහ හැපුනත් ඉතින් හදන්නේ මෙහේ වගේ දෙකයි පනහේ තැන් වලින් නෙවේ නේ ජප්පෝ..... ඒ නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං ඔන්න ඕකයි මටත් තියෙන අවුල........ අනික උන් මාර විදියට ඉන්වෙන්ෂන් කරනවා වාහන වල...... මේක බලහන් ඔටෝ බ්‍රේකින්......

    :shocked: ඔය ටෙක්නොලොජි එක දැනටමත් ලේලන්ඩ් බස් වල තියෙනවා...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: R එකක් ගෙන්නුවට පාඩු නෑ.... පස්ස හැප්පිච්ච වගේ එකක්.... ඉස්සරහ හැපුනත් ඉතින් හදන්නේ මෙහේ වගේ දෙකයි පනහේ තැන් වලින් නෙවේ නේ ජප්පෝ..... ඒ නිසා ඔච්චර හිතන්න දෙයක් නෑ....... :yes:

    ඔන්න ඉතින් උඹ දන්නා තරම...... ජපන්නු කුණු ලෝභයෝ යකෝ........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගෙවල් පැත්තේ මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා ඌ ඊයේ පෙරේදා ඉස්කෝලෙන් අයින් වුනේ....... ඊයේ මම ගෙදර යද්දී කොලපාට Z ග්‍රේඩ් වෙසල් එකක් එනවා ඉස්සරහට මට ලයිට් එක ගගහා...... බලද්දී කවුද කියලා බැලින්නම් අර මලයා...... තාත්තා ඌට වෙසල් එකක් අරන් දීලා....... :oo::baffled:

    :shocked: ඌටත් දෙයියෙක් ඉන්නවා එහෙනම්....... :D :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ කුමන ආකාරයේ මහප්‍රාණ පයන්නක්ද?:rolleyes:

    කියන එකා මැෂිමේ මහනවා මහනවා මරුවිකලෙන්. :yes:ඒත් තාම මැහිලා නෑ..:baffled: නූල් ඉවර වෙලාද කොහෙද කලින්ම.:rofl:
    :lol: :lol: ridei ekata nam :lol: