hitback

Member
Nov 15, 2014
6,177
350
0
නැකතා එතකොට මම අහලා තියෙනවා කෙනෙක්ගේ හඳහනට එයා වටේ ඉන්න අයගේ හඳහන් වල බලපෑමත් වැටෙනවා කියලා. ඒ පැත්තෙන් බලද්දිවත් නැද්ද මෛත්‍රීට වාසියක්. :( :dull:
 
mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නැකැත් රාල;17578411 said:
    වෙසමුනි යකා, වෙසමුනි දෙයියෝ ඔය කොයි නමිනුත් හඳුන්වන්නේ තිරුපතියේ සප්තගිරියේ වැඩ ඉන්නවා කියන්නේ..(තිරුපති දේවාලයේ ප්‍රධාන වශයෙන් ඉන්නේ විෂ්නු දෙවියන් බවයි කියන්නේ)

    අන්තිම මාස කීපයේ රනිල්,දිමු,මහින්ද ඔක්කොම තිරුපති ගියෙ ඇයි කියලා දැන් තමා තේරෙන්නේ.

    zkj02p.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(

    ඔයාට මිස් වෙලා නැ,මටත් හිතෙන්නෙම ලොක්කා එයි කියලා :sorry:...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(

    ehemama wenna kiyala thama apeth prarthanawa ban :(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(

    එන්ඩ් ඔෆ් සිංහලු.. :(:(:(
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නැකැත් රාල;17578437 said:
    මමත් මෛත්‍රීට තමා සපෝට් නමුත් මගේ දැනුමේ හැටියට ඉතින් ටිකක් මානසිකව අවුල් වෙන වැඩක් තමයි වෙන්නේ. මම නම් තාම ප්‍රාර්ථනා කරන්නේ මට වැරදිලා හරි මොකක් හරි යෝගයක් මිස් වෙලා තිබිලා හරි ම්ය්ත්‍රී එන්න කියලා තමා..:(
    :(:(:(
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    වැඩිම චාන්ස් එක තියෙන්නෙ කාටද කියපන් ග්‍රහයො සැට් එක සපෝර්ට් කරන විදියට :P

    මයිත්‍රීට කෙළවෙන සීන් එකක්ලු බං. එන්ඩ් ඔෆ් සිංහලු. :(:(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    සිදුහත් කුමාරයත් සක්විති රජ වෙනවා කියලා නැකත් රාලලා 108 දෙනෙක් කිව්වෙ බං.
    මුටත් මොකක් හරි මිස් වෙලා කියලා හිත හදා ගමු