මරුසිරා;17578505 said:උබට කෙලින්ම කියන්න බයයි නම් චන්දෙන් පස්සේ රටේ වෙන දේ ගැන පොඩි විස්තරයක් දාපන් ...එතකොට හරි
මොනවා වෙන්නද. රටට කෙළ වෙනවා. මරා එනවා. පාන් රාත්තල 250 ක් විතර කරයි කිරිපිටි පැකට් එක 1000 ක් විතර වේවි, ගෑස් ටැච්කිය 5000 ක් වේවි, හාල් කිලෝ එක 300 ක් වේවි, බිත්තරයක් 500 ක් විතර වේවි. අපිට හිකෙයි. ගෑණු මහ පාරේ පැහැරගෙන යාවි දූෂණය වේවි, මිනිස්සු මැරේවි ලේ විලක් වේවි. උන් ෆන් ගනීවි. හයියෝ සල්ලි.









