නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නැහැ එහෙම එකක් තමයි බං ඕනේ උනේ. අපක්ෂපාතී එකක්. තව මම දන්න කෙනෙක් අනාවැකියක් කිව්වා රනිල් තමයි මීලඟ අගමැති අනිවාර්යයෙන්ම මරාට කෙළ වෙනවා කියලා. උඹ දන්නවද රක්වානේ සමන් දෙවියන්ට පූජා කරන තැනක් තියෙනවා දාතූන් වහන්සේලා ගොඩක් තියෙන තැනක්. මරා එහෙම සෑහෙන්න එතනට යන කෙනෙක්. දැන් යන්නේ නැහැ දේවාල පස්සේ යන නිසා.

    මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්‍රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    නැකැත් රාල;17578745 said:
    යකෝ බලපු මමත් තාම මෛත්‍රිට ඡන්දෙ දෙන්න 8 උදේම යන්න ලැස්තිවෙලා ඉන්නේ.. මුන් බයවෙලා..
    මේක තම නයිටිඇන් බැලුවම වෙන්නේත් :sorry:
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    නැකැත් රාල;17578771 said:
    මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්‍රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..

    ඔව් බං ඒ වගේම එකක් නාමලයටත් අරන් දීලා නොවැම්බර් පඩියෙන්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේක තම නයිටිඇන් බැලුවම වෙන්නේත් :sorry:

    ඒක නිසා තමයි මමත් ඕක නොලියා මගෑර මගෑර හිටියේ.. දන් ඉතින් ජ්‍යොතිෂ බොරු කියලා ඔප්පු කොරන්ඩවත් මෛත්‍රීට චන්දේ දාන්ඩලා..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578771 said:
    මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්‍රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..

    ඔව් ඒක ඇත්ත. රක්වානේ තැනත් ටික ඒ වගේ එකක් තමයි. සමන් දෙවියන්ගේ රත්තරන් ප්‍රතිමාවක් එහෙමත් තියෙනවා. මැති ඇමති වරු නිතර යන තැනක්. දාතූන් වහන්සේලා හිටන් තියෙනවා. ඒ මනුස්සයා කිව්වේ මහින්දගේ දැන් කාලේ හරි මීලඟට අගමැති වෙන්නේ රනිල් කියලා.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    වැඩිම චාන්ස් එක තියෙන්නෙ කාටද කියපන් ග්‍රහයො සැට් එක සපෝර්ට් කරන විදියට :P
    රනිල් වික්‍රමසිංහට :P:lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පට්ට ආතල් බං රෙප් දෙන උනුත්..


    Ashampoo_Snap_2014.12.18_00h17m11s_002_.jpg
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ඔය ලිස්ට් එකේ සැටලයිට් ඇන්ටි,සරත් ෆොන්සේක වගේ තව අයත් ඉන්නව එහෙම බලනකොට :P
    ඔව් ඔව්!!! අර එදා උඹ කිව්වේ මතකද ?? ;) වෙන ක්‍රමත් තියෙනවා කියලා :lol::rofl: අන්න ඒ වගේ
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    නැකැත් රාල;17578717 said:
    මේක දැම්මට මම මහිදගෙ ගොයියෙක් නෙමෙයි හොඳේ..
    හා හා ඔන්න rocat90 යි මම යි එනවා හොඳේ... දවල් අහටය පිළියෙළ කරලා තියහන්...
     
    • Like
    Reactions: Vidane

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හොදින් හෝ නරකින් MR තමයි එන්නෙ. MY3ගෙ ගූ කන බල්ලො සෙට් එක එදාටත් හූල්ල හූල්ල ඉඳපියව් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kinkon