නැහැ එහෙම එකක් තමයි බං ඕනේ උනේ. අපක්ෂපාතී එකක්. තව මම දන්න කෙනෙක් අනාවැකියක් කිව්වා රනිල් තමයි මීලඟ අගමැති අනිවාර්යයෙන්ම මරාට කෙළ වෙනවා කියලා. උඹ දන්නවද රක්වානේ සමන් දෙවියන්ට පූජා කරන තැනක් තියෙනවා දාතූන් වහන්සේලා ගොඩක් තියෙන තැනක්. මරා එහෙම සෑහෙන්න එතනට යන කෙනෙක්. දැන් යන්නේ නැහැ දේවාල පස්සේ යන නිසා.
නැකතා උබට කීයක් දුන්නද බන්![]()
මේක තම නයිටිඇන් බැලුවම වෙන්නේත්නැකැත් රාල;17578745 said:යකෝ බලපු මමත් තාම මෛත්රිට ඡන්දෙ දෙන්න 8 උදේම යන්න ලැස්තිවෙලා ඉන්නේ.. මුන් බයවෙලා..

නැකැත් රාල;17578771 said:මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..
මේක තම නයිටිඇන් බැලුවම වෙන්නේත්![]()
නැකැත් රාල;17578771 said:මෙහෙමයි මචන් මහින්දයා අනිත් ගොඩක් උන්ට වඩා ගුප්ත ශාස්ත්රයෙන් උදව් ගන්නවා. දැන් බලපන් අහන අහන එකා බනිනවා නමුත් අන්තිමේට පොර දිනුම්. අතේ තියන වජ්රායුධය එහෙම දැකලා ඇතිනෙ..
රනිල් වික්රමසිංහටවැඩිම චාන්ස් එක තියෙන්නෙ කාටද කියපන් ග්රහයො සැට් එක සපෝර්ට් කරන විදියට![]()


ඔය ලිස්ට් එකේ සැටලයිට් ඇන්ටි,සරත් ෆොන්සේක වගේ තව අයත් ඉන්නව එහෙම බලනකොටරනිල් වික්රමසිංහට![]()

ඔව් ඔව්!!! අර එදා උඹ කිව්වේ මතකද ??ඔය ලිස්ට් එකේ සැටලයිට් ඇන්ටි,සරත් ෆොන්සේක වගේ තව අයත් ඉන්නව එහෙම බලනකොට![]()
වෙන ක්රමත් තියෙනවා කියලා 
අන්න ඒ වගේහා හා ඔන්න rocat90 යි මම යි එනවා හොඳේ... දවල් අහටය පිළියෙළ කරලා තියහන්...නැකැත් රාල;17578717 said:මේක දැම්මට මම මහිදගෙ ගොයියෙක් නෙමෙයි හොඳේ..