අනේ මන්දා බං අරම සිද්ධියකට මුහුණ දුන්නු නිසා මම නම් පට්ට බයයි ඔය සිද්දි වලට. උඹ වෙන රටක ඉන්න කෙනෙක්ද?
හ්ම්ම් අඩෝ අයි බන් ග්‍රහයොත් අපිට මෙහෙම කරන්නේ
![]()
කෝට්ටේ යට තියන් බන් නිදාගන්නේ. මෙවෙලාවේ බඩ ගැන හිතන්නේ නැතුව රට ගැන හිතලා මහින්දට දෙනවා.

නැකත අපිව ජුන්ඩක් මානසිකව වැට්ටුව කියහන්කො![]()
ඒ කිව්වේ බං? අරූ මලාට පස්සේ අපි තමයි බං බැනුම් ඇහුවේ උන්ගේ ගෙදර උන්ගෙනුත් ඌව උසි ගැන්නුවා කියලා. ඔක්කොම එපා උනා. වැඩ ගන්න කිව්වේ?
මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ
යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්

ග්‍රහයාගේ ෆයිල් එකත් උස්සලා එක්ක්කෝ ග්‍රහය තානාතිපති කමක් හරි උපදේශක කමක් හරි දීල.
අඩුම ගානේ මැදපෙරදිග ජොබ් එකක් වත් දීලා තියනවා
මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ
යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්
තට්ටයො සුවර් නෑ බොලඔය නැකත් රාල එකෙන් එන්නේ සුමනදාස අබේගුණවර්ධන බන්
මේකේ එවුන් බය වෙලත් ඉවරයිනේ
යකෝ නැකතා කියන්නේ අනාවැකියක් ඕව හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්
ඔය නැකත් රාල එකෙන් එන්නේ සුමනදාස අබේගුණවර්ධන බන්

ඇරියොත් අරින්නෙ හැමෝටමයි කියලා හිත හදා ගම්මු
![]()
ඔන්න බලපන් අපි මානසිකව වැටුනා දැන් 
ග්‍රහයාගේ ෆයිල් එකත් උස්සලා එක්ක්කෝ ග්‍රහය තානාතිපති කමක් හරි උපදේශක කමක් හරි දීල.
අඩුම ගානේ මැදපෙරදිග ජොබ් එකක් වත් දීලා තියනවා
ඔන්න බලපන් අපි මානසිකව වැටුනා දැන් 
නැකැත් රාල;17578675 said:වැඩ ගන්නවා කිව්වේ උන් අපිට අපල කරනවනම් ඒක අනුව ගේම ගහන එක. නැතුව වැඩ අතැරලා දාලා වැඩක් නෑ.

එළ එළ බං. හඳහන බලෝ ගන්න එන්න ඕනේ උඹව හොයාගෙන ෆ්‍රී වෙලාවක.