EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෝටර් කට් ගැන නම් එකඟ වෙන්න බෑ පුතේ........ කොයිතරම් sms ඇලර්ට් එනවද බං කෝට්ටේ ඒරියා එකට වතුර අහවල් දවසේ මෙවෙලේ ඉඳන් මේ වෙලාව වෙනකන් කපනවයි කියලා......

    :no:
    අවුරුදු හතරක් වෙනවා ඇවිත්. අර පාලම කැඩුව වෙලේ දියත ගාව දවස් දෙකක වතුර කැපිල්ලක් තිබුනා. ඒ ඇරෙන්න උඹ ඔය කියන ඇස් ඇම් ඇස් 04ක් හෝ 05ක් ඇවිත් ඇති පුටා... පොඩ්ඩක් හරියට බලපං කෝට්ටෙමද නැත්තම් වෙන කොහෙ හරිද කියලා... :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Agreed..මමත් කැමතිම පැත්තක් තමා..කෝට්ටේ..මාදිවෙල..පැලවත්ත..තලවතුගොඩ..:cool::cool:

    පට්ට හැපනිං වීක් එන්ඩ් එකේ එලියට බැස්සම... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ...... තොපිලා මොකෙක් හරි Konica Minolta 164 Bizhub කියන මල්ටිෆන්ක්ෂන් ෆොටෝ කොපියර් එකක් ආසාවට හරි ප්‍රින්ට් සර්වර් එකකට කනෙක්ට් කරන් තියේද.....?? :rolleyes: සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්‍රින්ටරෙත් එක්ක...... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආ කුකුළණේ...... තොපිලා මොකෙක් හරි Konica Minolta 164 Bizhub කියන මල්ටිෆන්ක්ෂන් ෆොටෝ කොපියර් එකක් ආසාවට හරි ප්‍රින්ට් සර්වර් එකකට කනෙක්ට් කරන් තියේද.....?? :rolleyes: සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්‍රින්ටරෙත් එක්ක...... :dull:

    toilet-paper-dispenser-52045-7845657.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry: උදව්වක් ඉල්ලුවහම රෙද්දක් කියනවා උඹලත්..... :dull:

    මේක ප්‍රින්ට් සර්වර් එකට ගන්නවා...... අවුල ප්‍රින්ට් එන්නේ නෑ..... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry: උදව්වක් ඉල්ලුවහම රෙද්දක් කියනවා උඹලත්..... :dull:

    මේක ප්‍රින්ට් සර්වර් එකට ගන්නවා...... අවුල ප්‍රින්ට් එන්නේ නෑ..... :dull:

    නිකං ප්‍රින්ට්ස් එනවද? :nerd: සර්වරේට දාන්නේ නැතුව?
     
    ලංකාවේ Residential Area වලින් ගත්තොත් ඉඩම් ගනන් වැඩිම කෝට්ටේ. ඒකට හේතු වෙලා තියෙන්නේ ජීවත් වෙන්න සුදුසුම පරිසරය සහ යටිතල පහසුකම්. පොඩි උදා හරණයක් කියන්නම්. කෝට්ටේ කියන්නේ ලේසියෙන් පවර් කට්, වෝටර් කට් එන ඒරියා එකක් නෙමෙයි. ඒවා එනවා බොහෝම අඩුයි. ඒ වගේම තමා පරිපාලන අගනගරය. රාජ්‍ය ආයතන උඹලැයි ගෙවල් හරියට ටික ටික ශිෆ්ට් වේගෙන එනවා. කොන්ක්‍රීට් වනාන්තර නෑ. ගස්කොලං ඕන තරම් තියෙනවා. (කාලා එන්නම්)
    ඈයි බන් ලගදී දවස් වල උබලෑ පෑත්තට අදෝ මාර්ගය හෝදගන්නත් දවස් 2 බලන් ඉන්න උනාලුනේ
    උබ එතකොට සේදවත්තේ නෙමේද ඉන්නෙ

    ඔව්වා ඉතින් කැළණි ගඟෙන් එහාපැත්තේ එවුන්ට දුකට කියවෙන කතා........ :lol::lol:
    අඩෝ තදවෙනවා හොදේ
     
    • Like
    Reactions: minipura

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈයි බන් ලගදී දවස් වල උබලෑ පෑත්තට අදෝ මාර්ගය හෝදගන්නත් දවස් 2 බලන් ඉන්න උනාලුනේ
    උබ එතකොට සේදවත්තේ නෙමේද ඉන්නෙ

    අඩෝ තදවෙනවා හොදේ

    :eek::eek:
    අර පාලම ගලෝපු දවසේ කතාවනේ ඔය කියන්නේ. ඒක පහල කියලා ඇති මම :D
    සේදවත්ත තමා මයේ ගම... :yes:

    කැළණි ගඟෙන් එහා පැත්ත ගැනත් අමතන්න වෙයි වගේ... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි ඒ පැත්ත හොඳ නැද්ද...:eek::eek:

    නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........
     
    • Like
    Reactions: deshanshashi

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........

    ඔය ඉස්ටේට්මන්ට් එක සෑහෙන ගාන්කට වදිනවා පුතේ... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ තදවෙනවා හොදේ

    අනේ උඹලගේ තදවිල්ල........ සුද්දා ගල විද්දේ නැතිනම් නුවර එවුන්ට කොළඹ එන්න බෑ වගේ තමා පාලම හැදුවේ නැතිනම් තොපිලාටත් කොළඹ එන්න බෑ........:lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ උඹලගේ තදවිල්ල........ සුද්දා ගල විද්දේ නැතිනම් නුවර එවුන්ට කොළඹ එන්න බෑ වගේ තමා පාලම හැදුවේ නැතිනම් තොපිලාටත් කොළඹ එන්න බෑ........:lol::lol::lol::lol:

    well-lankatruth.jpg
     
    නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........

    බෙන්තර ගගෙන් එහා නේද උබ
     
    අනේ උඹලගේ තදවිල්ල........ සුද්දා ගල විද්දේ නැතිනම් නුවර එවුන්ට කොළඹ එන්න බෑ වගේ තමා පාලම හැදුවේ නැතිනම් තොපිලාටත් කොළඹ එන්න බෑ........:lol::lol::lol::lol:
    පාලම් පාරුවෙන් එනවානෙ එහෙනම්;)