වෝටර් කට් ගැන නම් එකඟ වෙන්න බෑ පුතේ........ කොයිතරම් sms ඇලර්ට් එනවද බං කෝට්ටේ ඒරියා එකට වතුර අහවල් දවසේ මෙවෙලේ ඉඳන් මේ වෙලාව වෙනකන් කපනවයි කියලා......

අවුරුදු හතරක් වෙනවා ඇවිත්. අර පාලම කැඩුව වෙලේ දියත ගාව දවස් දෙකක වතුර කැපිල්ලක් තිබුනා. ඒ ඇරෙන්න උඹ ඔය කියන ඇස් ඇම් ඇස් 04ක් හෝ 05ක් ඇවිත් ඇති පුටා... පොඩ්ඩක් හරියට බලපං කෝට්ටෙමද නැත්තම් වෙන කොහෙ හරිද කියලා...

Last edited:

සිංහාසනේ ගූ ගිහින් යකෝව් ඉන්නේ මේ මගුල් ප්රින්ටරෙත් එක්ක...... 
උදව්වක් ඉල්ලුවහම රෙද්දක් කියනවා උඹලත්.....
සර්වරේට දාන්නේ නැතුව?



