බෙන්තර ගගෙන් එහා නේද උබ
අම්මලාගේ ගම මාතර වුනාට අපි ඉපදුනේ කොළඹ......... කාසල් එකේලු..... එනිසා අපි කොළඹ කොල්ලෝ......
බෙන්තර ගගෙන් එහා නේද උබ
පාලම් පාරුවෙන් එනවානෙ එහෙනම්![]()


හාඅම්මලාගේ ගම මාතර වුනාට අපි ඉපදුනේ කොළඹ......... කාසල් එකේලු..... එනිසා අපි කොළඹ කොල්ලෝ......
අරූට සපොර්ට් කරන්න මම ආවා, ඌ ලොග් අවුටුත් වෙලා....![]()



අවුල තියෙන්නේ මේ අපිට පාලම වත් පාරු වත් බෝට්ටු වත් ඕනේ නැතිකම කොළඹ යන්න එන්න......
ඔන්න දැන් රිදිගෙන රිදිගෙන එනවා පේනවා.........![]()




නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........


අම්මලාගේ ගම මාතර වුනාට අපි ඉපදුනේ කොළඹ......... කාසල් එකේලු..... එනිසා අපි කොළඹ කොල්ලෝ......


ඉතින් අපි ඒ පැත්තට එන එක හොඳ නැද්ද...![]()

එහෙනම් ඉතින් අපිත් කොළඹ කොල්ලෝ...![]()




උඹ ඉපදිලා ගඟෙන් එහා පැත්තේ........ අපි ඉපදිලා ඉපදුනු පැත්තේම........ ඉතින්.......? වෙනස.......?![]()


දෙහිවලද.....![]()
අන්න හරිම තැන........

